අනේ බං.... මේ කිසිම දෙයක් නොදන්න අපිටත් ආතල් එක නැති වුණානේ... 
මං මේ සීන් එකක් දන්නේ නෑ connect වෙන්න හදලා හදලා බැරිම තැන ProMod එකට සෙට් වුණා ඒත් ඒක එපාවෙනවා බං, අසරණ අපි ගැනත් හිතලා ඔන්න ඔය සර්වර් එය ආයේ දාපංකෝ

den ube hitha hadenna ubawa nil karayi 