ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

aneasaranaya

Member
Jan 15, 2014
34
5
0
අනේ බං.... මේ කිසිම දෙයක් නොදන්න අපිටත් ආතල් එක නැති වුණානේ... :(
මං මේ සීන් එකක් දන්නේ නෑ connect වෙන්න හදලා හදලා බැරිම තැන ProMod එකට සෙට් වුණා ඒත් ඒක එපාවෙනවා බං, අසරණ අපි ගැනත් හිතලා ඔන්න ඔය සර්වර් එය ආයේ දාපංකෝ :dull:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    kawuda danne ne sniper eka dik karan aim ekata ekek set wenakan paya ganan thapinne :lol::lol::lol:

    අනේ යකෝ මම වැඩිම වුනොත් තප්පර 30ක් එතන ඉඳලා Assault Gun එකක් අරන් දුවන්න ගන්නවා:cool::cool: ගේමෝර් හයිකරන් පැයගානක් තපින්නේ නෑ. රිදෙයි™ :lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කාගෙ උණුහුම ගහලද දන්නෙ නෑ වේසිගෙ පුතාලට හික්ස්.. අපි සවර් එකේ නැති වෙලාවට වෙන දේවල් මුකුත් දන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ ගොන් කැරියො..

    black list member pm එකක් ගහලම කිව්ව සවර් වැඩේ අත ඇරල දාල තියෙන්නෙ කියල.. මම යි කිව්වෙ එහෙම කරන්න එපා බන් ඕකෙ කොච්චර උන් play කරනවද කියල ආයෙ දාහන් කියල.. ලගදිත් ගෙවපු ටයිම් එක ඉවර උනාම සවර් එක down උනා මමයි කියල ආයෙ අප් කෙරෙව්වෙ.. ඒ අස්සෙන් මේ පොන්නයින් ගෙ ගොම් පාට් බලන්න ඕන.. ඕනාවට වඩා කරට ගත්තහම ඔහොම වෙනවා..

    ගෙවල තියන නිසා සවර් එක අප් කරල දෙයි.. එතන හිටපු අලි ඔලුව දාපු කැරියන්ට රිද්දන්න සවර් එක down කරේ.. ආයෙ admin කම් කරන්න එන්නෙ නැහැ ඔය සවර් එකට.. ඕන හුත්තෙක් කර ගනින්.. මොකෝ admin ල නැතුව ඈ..
    මොකෝ මේ සුත්ති සීගෙන අඩන්නෙ...
    මිලියත් එක්ක කේස් එකක්වත්ද??
    :nerd:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මොකෝ මේ සුත්ති සීගෙන අඩන්නෙ...
    මිලියත් එක්ක කේස් එකක්වත්ද??
    :nerd:

    ow ne ban:(:(
    අනේ බං.... මේ කිසිම දෙයක් නොදන්න අපිටත් ආතල් එක නැති වුණානේ... :(
    මං මේ සීන් එකක් දන්නේ නෑ connect වෙන්න හදලා හදලා බැරිම තැන ProMod එකට සෙට් වුණා ඒත් ඒක එපාවෙනවා බං, අසරණ අපි ගැනත් හිතලා ඔන්න ඔය සර්වර් එය ආයේ දාපංකෝ :dull:

    PB case ban nethnam okata set wenawa :(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    උබලටත් කටයි පු@යි වහගෙන සෙල්ලම් කරන්න බැනේ..... දැන් නිකන් හිටහන්...
     

    T33Zy

    Member
    Feb 10, 2014
    9
    6
    0
    http://i.imgur.com/pHzmKKK.jpg[IMG]

    [CENTER][SIZE=3][COLOR=DarkGreen]කාගෙ උණුහුම ගහලද දන්නෙ නෑ වේසිගෙ පුතාලට හික්ස්.. අපි සවර් එකේ නැති වෙලාවට වෙන දේවල් මුකුත් දන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ ගොන් කැරියො.. [/COLOR][/SIZE]

    [SIZE=3][COLOR=DarkGreen]black list member pm එකක් ගහලම කිව්ව සවර් වැඩේ අත ඇරල දාල තියෙන්නෙ කියල.. මම යි කිව්වෙ එහෙම කරන්න එපා බන් ඕකෙ කොච්චර උන් play කරනවද කියල ආයෙ දාහන් කියල.. ලගදිත් ගෙවපු ටයිම් එක ඉවර උනාම සවර් එක down උනා මමයි කියල ආයෙ අප් කෙරෙව්වෙ.. ඒ අස්සෙන් මේ පොන්නයින් ගෙ ගොම් පාට් බලන්න ඕන.. ඕනාවට වඩා කරට ගත්තහම ඔහොම වෙනවා..[/COLOR][/SIZE]

    [SIZE=3][COLOR=DarkGreen]ගෙවල තියන නිසා සවර් එක අප් කරල දෙයි.. එතන හිටපු අලි ඔලුව දාපු කැරියන්ට රිද්දන්න සවර් එක down කරේ.. ආයෙ admin කම් කරන්න එන්නෙ නැහැ ඔය සවර් එකට.. ඕන හුත්තෙක් කර ගනින්.. මොකෝ admin ල නැතුව ඈ.. [/COLOR][/SIZE]
    [/CENTER][/QUOTE]
    mokadda ban aula?????
    mokada me??? wisthare kiyadankoO:oo:

    owa ganan ganda epa kiyala thamai kiyanda thiyenne ban,,,
    hamoma eka wage nane...

    suit boot tie coat asse Cheeththa redi kaali da sitiiii :nerd:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සචිය කාගෙද මේ මව් පිය ගුණ ගායනා කරන්නෙ? :dull: මොකද මේ වෙන්නෙ .... server එකත් offline තිබුනෙ.. :nerd: සිද්ධිය දන්න එකෙක් කෙටියෙන් කිවුවනම් මොකද උනේ කියල.... :oo:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    සචිය කාගෙද මේ මව් පිය ගුණ ගායනා කරන්නෙ? :dull: මොකද මේ වෙන්නෙ .... server එකත් offline තිබුනෙ.. :nerd: සිද්ධිය දන්න එකෙක් කෙටියෙන් කිවුවනම් මොකද උනේ කියල.... :oo:

    රාත්‍රී 10 පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න :baffled:
     
    Status
    Not open for further replies.