Prasanna Jayakody's New movie - "28" - Trailer

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    පට්ට මචන් ,සුපිරි ,මෙන්න මේවගේ නිර්මාණ තමයි බිහිවෙන්න ඕන .අද සමාජයේ කතාබහ නොවන නිර්මාණයට පාදක නොවන මේ වගේ සිනමාවේ නව මානයන් සොයා යන අධ්‍යක්ෂකවරු අද කීයෙන් කී දෙනාද ඉන්නේ ?උන්ටත් නිර්මාණ කිරීමේ නිදහස අහුරලා තියෙන්නේ .
    ඇත්තම කතාවනේ බන් 9 වසරේ ප්‍රජනන පාඩම හරියට උගන්නවන්නේ ඉස්කෝලේ කීයෙද ?
    28 කියන්නේ normal Menstrual cycle එක .
    පට්ට මචන් thanks for sharing rep 8+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කිචි කිචි ඩෙලිකා:lol::lol:

    මට ඉතින් මල මිනී අස්සේ උනත් පේන්නේ වාහන බොලව්:oo::oo:

    71e75c5e-1493-11e3-8b6c-12313b05ca02.jpg
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ලංකාවේ films වැඩිහරිය හැදෙන්නේ මේ වගේ themes වල තම... එකම frame එකේ... ලොකු variations නෑ.. මටනම් බලන්න හිතෙන්නේ නෑ....
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ලංකාවේ films වැඩිහරිය හැදෙන්නේ මේ වගේ themes වල තම... එකම frame එකේ... ලොකු variations නෑ.. මටනම් බලන්න හිතෙන්නේ නෑ....

    uba prasanna jayakody ge Sankara balala thiyenawada? :nerd:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    uba prasanna jayakody ge Sankara balala thiyenawada? :nerd:

    ටිකක් බැලුව, එක දිගට බලන්න හිතුනේ නෑ ද කොහෙද? (හාමුදුරුවෝ කෙනෙකුයි සචිනියි හිටපු එක නේද?)

    මම කිව්වේ බන් බහුතරය ගැන මචන්... prasanna jayakody target කරල නෙමෙයි..
    ලංකාවේ films වල culture එක තියෙනවා... නමුත් intellectual value එකක් නෑ...
    fantasy වුනත් හොද ඒවා නෑනේ... වන ෂොට් වගේ ගොබ්බ ඒවා නැතුව... :baffled:
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;16290776 said:
    කිචි කිචි ඩෙලිකා:lol::lol:

    මට ඉතින් මල මිනී අස්සේ උනත් පේන්නේ වාහන බොලව්:oo::oo:

    71e75c5e-1493-11e3-8b6c-12313b05ca02.jpg

    Halawatha Porak gawa tiyanawa meka elatama hadala ban....
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    science book akeda bn o ya kiyana prajananaya padama thiyenne...mata nam mathaka health book ake thiyenawa wage....
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    පට්ට මචන් ,සුපිරි ,මෙන්න මේවගේ නිර්මාණ තමයි බිහිවෙන්න ඕන .අද සමාජයේ කතාබහ නොවන නිර්මාණයට පාදක නොවන මේ වගේ සිනමාවේ නව මානයන් සොයා යන අධ්‍යක්ෂකවරු අද කීයෙන් කී දෙනාද ඉන්නේ ?උන්ටත් නිර්මාණ කිරීමේ නිදහස අහුරලා තියෙන්නේ .
    ඇත්තම කතාවනේ බන් 9 වසරේ ප්‍රජනන පාඩම හරියට උගන්නවන්නේ ඉස්කෝලේ කීයෙද ?
    28 කියන්නේ normal Menstrual cycle එක .
    පට්ට මචන් thanks for sharing rep 8+

    elazz,classical movies wala raha danna un dan godak adui :(
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං මේක බාගන්න විදියක් නැද්ද...ලංකාවේ තහනම්ලු..කොහොම හරි බලන්නත් එපායැ...