ලංකාවේ films වැඩිහරිය හැදෙන්නේ මේ වගේ themes වල තම... එකම frame එකේ... ලොකු variations නෑ.. මටනම් බලන්න හිතෙන්නේ නෑ....

uba prasanna jayakody ge Sankara balala thiyenawada?![]()

රත්තරං;16290776 said:කිචි කිචි ඩෙලිකා
මට ඉතින් මල මිනී අස්සේ උනත් පේන්නේ වාහන බොලව්
![]()
Oya wage ewa lankawe wenne bohoma aduwen a unama owa loku dewal karala movies haduwama apitamai lajja. Apo![]()


පට්ට මචන් ,සුපිරි ,මෙන්න මේවගේ නිර්මාණ තමයි බිහිවෙන්න ඕන .අද සමාජයේ කතාබහ නොවන නිර්මාණයට පාදක නොවන මේ වගේ සිනමාවේ නව මානයන් සොයා යන අධ්යක්ෂකවරු අද කීයෙන් කී දෙනාද ඉන්නේ ?උන්ටත් නිර්මාණ කිරීමේ නිදහස අහුරලා තියෙන්නේ .
ඇත්තම කතාවනේ බන් 9 වසරේ ප්රජනන පාඩම හරියට උගන්නවන්නේ ඉස්කෝලේ කීයෙද ?
28 කියන්නේ normal Menstrual cycle එක .
පට්ට මචන් thanks for sharing rep 8+
