okay sir,, obathuma raja wenne kawadda?![]()
එල එල මම අපායෙ සහය අරන් දෙන්නම්දැන් ඇමරිකාවට සහ ජපානයට විශාල හිමකුනාටු ඇති කරමින් එංගලන්තය සහ යුරෝපය ගංවතුර හරහා ජලයෙන් යටකරමින්, දකුනු ආසියාව සහ ලංකාවට නියඟයන් ඇති කරමින් වැඩ අරඹලා තියෙන්නේ.රජ වෙන වෙලාව මමවත් දන්නේ නෑ තවම.
මෙන්න මේක නම් ඇත්ත වගේ.......දැන් ඇමරිකාවට සහ ජපානයට විශාල හිමකුනාටු ඇති කරමින් එංගලන්තය සහ යුරෝපය ගංවතුර හරහා ජලයෙන් යටකරමින්, දකුනු ආසියාව සහ ලංකාවට නියඟයන් ඇති කරමින් වැඩ අරඹලා තියෙන්නේ.රජ වෙන වෙලාව මමවත් දන්නේ නෑ තවම.
මෙන්න මේක නම් ඇත්ත වගේ.......
ඒක ඔබතුමා ගේ ඉහේ ඉන්න උකුනොවත් දන්නෙ නැතුව ඇති..........
නව ජල යුගය මම හිතුවටත් වඩා කලින් එනවා.මේක තමයි දියසෙන් නව ලෝක යුගය

නව ජල යුගය මම හිතුවටත් වඩා කලින් එනවා.මේක තමයි දියසෙන් නව ලෝක යුගය




ඒක තමා කිව්ව් බොට..........නව ජල යුගය මම හිතුවටත් වඩා කලින් එනවා.මේක තමයි දියසෙන්-නව ලෝක යුගය



ඒක තමා කිව්ව් බොට..........
දියසෙන් ගියා නම් නවලෝකේ තෝත් පල......
අර දුමියට වගේ පටාස් ගාල ඔය පික්සුව හොද කර ගන්න පුළුවන්..........![]()






රතු පස්වල සහ ලංකාවේ සියලූම ජලයන් වර්ණවත් වැසි මගින් අපි යම් වෙනස් කම් ඇති කරමින් සිටිනවා.මේ වතුර පානය කලාම අපිට ඔයාලව පාලනය කරන්න ඉතාම පහසුයි.ඔයාලගේ බ්‍රේන් කන්ට්‍රෝල් එකට ඕන සංඝටක අපි ඔයාලට පොවන්න තමයි මේ රතු වැස්ස,කොල වැස්ස,කහ වැස්ස ඇති කරේ.![]()

නව ජල යුගය මම හිතුවටත් වඩා කලින් එනවා.මේක තමයි දියසෙන් නව ලෝක යුගය
මෙන්න මේක නම් ඇත්ත වගේ.......
ඒක ඔබතුමා ගේ ඉහේ ඉන්න උකුනොවත් දන්නෙ නැතුව ඇති..........