Best photos you took with you DSLR

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ මේකේ මරාගන්න ලෙස්ති වෙන්නෙපා
    පලයල්ලා මෙතනින්
    මේක ෆොටෝග්‍රැෆි ත්‍රෙඩ් එකක්
    ඒවාට අදාල දේවල් විතරය් කතා කෙරෙන්නේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    IRGO2aG.jpg

    පෑන වගේම කැමරාවත් ඔට්ටුයි බොලං

    මේ මොකෙක්ද මේ ගූ හේරෙක් ඇවිත් මෙතන පහරන්න දඟලන්නේ???
    slesh මහත්තයෝ,මෙතන මේ ගූ හැලි වලට අදාළ තැනක් නෙවෙයි,ඔබතුමා කැමති ගූ රසට නම් ගූ ත්‍රෙඩ් එකක් හොයන් යන්න මෙතනට ජංගම වැසිකිලි අනවශ්‍යයි...
    :lol::lol::lol::lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    IRGO2aG.jpg

    පෑන වගේම කැමරාවත් ඔට්ටුයි බොලං

    මේ මොකෙක්ද මේ ගූ හේරෙක් ඇවිත් මෙතන පහරන්න දඟලන්නේ???
    slesh මහත්තයෝ,මෙතන මේ ගූ හැලි වලට අදාළ තැනක් නෙවෙයි,ඔබතුමා කැමති ගූ රසට නම් ගූ ත්‍රෙඩ් එකක් හොයන් යන්න මෙතනට ජංගම වැසිකිලි අනවශ්‍යයි...
    :lol::lol::lol::lol:

    me ara hancok ne bola loku talks deela thiyenne mulin..ekata hariyanna podi talk ekak dunne.. :lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ]කුරුදු වත්ත පාරේ කොච්චර සල්ලි කාර මිනිස්සු හිටියත්
    ඒ පාරේ තියන ගස් වලින් එන සිසිල තරම්
    උන් පෝසත් නෑ :nerd:

    892535_3255158435934_2056518482_o.jpg

    මේක ගත්තේ කැනෝන් 1000ඩී එකෙන්
    දැන් ටිකක් කල් වෙනවා අරගෙන
    හවස් වරුවක කුරුදුවත්ත පැත්තෙන් යනකොට ගත්තේ
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    IRGO2aG.jpg

    පෑන වගේම කැමරාවත් ඔට්ටුයි බොලං

    මේ මොකෙක්ද මේ ගූ හේරෙක් ඇවිත් මෙතන පහරන්න දඟලන්නේ???
    slesh මහත්තයෝ,මෙතන මේ ගූ හැලි වලට අදාළ තැනක් නෙවෙයි,ඔබතුමා කැමති ගූ රසට නම් ගූ ත්‍රෙඩ් එකක් හොයන් යන්න මෙතනට ජංගම වැසිකිලි අනවශ්‍යයි...
    :lol::lol::lol::lol:

    patta pic eka sinhalayo painting ekak wage :cool:

    kawda bn me slesh ponz thread ekata awith adala nathi gu reddawal awussanawa:angry::angry:
    palako wethi wada nodi:growl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    IRGO2aG.jpg

    පෑන වගේම කැමරාවත් ඔට්ටුයි බොලං

    මේ මොකෙක්ද මේ ගූ හේරෙක් ඇවිත් මෙතන පහරන්න දඟලන්නේ???
    slesh මහත්තයෝ,මෙතන මේ ගූ හැලි වලට අදාළ තැනක් නෙවෙයි,ඔබතුමා කැමති ගූ රසට නම් ගූ ත්‍රෙඩ් එකක් හොයන් යන්න මෙතනට ජංගම වැසිකිලි අනවශ්‍යයි...:lol::lol::lol::lol:

    :dull::dull::dull::dull::dull:

    පහල කළුවර වැඩි වගේ නේ බන්
    ඔව් මේක කන්නේ මෙන්න මුන්රිපෝට් කරනවා ටව පොඩ්ඩක් බලල
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ]කුරුදු වත්ත පාරේ කොච්චර සල්ලි කාර මිනිස්සු හිටියත්
    ඒ පාරේ තියන ගස් වලින් එන සිසිල තරම්
    උන් පෝසත් නෑ :nerd:

    892535_3255158435934_2056518482_o.jpg

    මේක ගත්තේ කැනෝන් 1000ඩී එකෙන්
    දැන් ටිකක් කල් වෙනවා අරගෙන
    හවස් වරුවක කුරුදුවත්ත පැත්තෙන් යනකොට ගත්තේ

    කතාවත් ඇත්ත
    ෆොටෝ එකත් ෆස්ට
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ]කුරුදු වත්ත පාරේ කොච්චර සල්ලි කාර මිනිස්සු හිටියත්
    ඒ පාරේ තියන ගස් වලින් එන සිසිල තරම්
    උන් පෝසත් නෑ :nerd:

    892535_3255158435934_2056518482_o.jpg

    මේක ගත්තේ කැනෝන් 1000ඩී එකෙන්
    දැන් ටිකක් කල් වෙනවා අරගෙන
    හවස් වරුවක කුරුදුවත්ත පැත්තෙන් යනකොට ගත්තේ
    patta sinhalayo:cool:
    math iye me wage ekak gaththa lightroom eken retouch karala dannan:P