Best photos you took with you DSLR

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    patta sinhalayo:cool:
    math iye me wage ekak gaththa lightroom eken retouch karala dannan:P


    :dull::dull::dull::dull:
    දැන් එල්.ආර් ඇති බන්
    මන් බැස්ස පී.එස් වලට
    ලේසි ක්රෝපින් වලට ඕනෑම දෙකට සහ එකෙන්ම ලේසිය් වොටමාකින් වගේ දේවල් වලටත් ...

    එල්.ආර් අස්සිමිතව ටූල්ස් යොදාගන්න දෙන්නේ නැහැ බන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ]කුරුදු වත්ත පාරේ කොච්චර සල්ලි කාර මිනිස්සු හිටියත්
    ඒ පාරේ තියන ගස් වලින් එන සිසිල තරම්
    උන් පෝසත් නෑ :nerd:



    892535_3255158435934_2056518482_o.jpg

    මේක ගත්තේ කැනෝන් 1000ඩී එකෙන්
    දැන් ටිකක් කල් වෙනවා අරගෙන
    හවස් වරුවක කුරුදුවත්ත පැත්තෙන් යනකොට ගත්තේ

    oya wageda thattayo mewa :P
    with S4

    1902365_10203041594864581_92830689_o.jpg


    1780567_10203042262201264_1320851206_o.jpg


    1891640_10203041683186789_2129429267_o.jpg


    1737975_10203041725427845_1032846701_o.jpg


    hehehe
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Me effect eka mokakkda ban .. uba colors hadanne mokenda


    :dull::dull::dull::dull:

    oya machan කලර්ස් හදලා නෙවි ඕකට කියන්නේ එච.ඩි.ආර් කියලා
    ගූග්ල කරපන් කොහොමද කරන්නේ කියල
    දැන් පොඩි වැඩකට යන්න
    මන් ගිහින් ඇවිත් රිපල්ය් එකක් දමන්නන
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Me effect eka mokakkda ban .. uba colors hadanne mokenda

    photos 3k or 5k different exposures 5kin aran ewa ekata merge karala ganna eka image ekak thamai oya
    lahiruwa kiwwa wage HDR kiyanne ehema hadana photos walata :yes:
    http://www.everydayhdr.com/why-hdr/
    phone eken unath oka try karala balanna puluwan exposure eka wenas karanna puluwan nan :yes:
    karana hati tutorial ekak passe dannan
    man oya gaththa photos poddak awul gihin VR on karala gaththa nisa
    me thiyenne langadi gaththa HDR ekak
    12498175504_5668607991_c.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    photos 3k or 5k different exposures 5kin aran ewa ekata merge karala ganna eka image ekak thamai oya
    lahiruwa kiwwa wage HDR kiyanne ehema hadana photos walata :yes:
    http://www.everydayhdr.com/why-hdr/
    phone eken unath oka try karala balanna puluwan exposure eka wenas karanna puluwan nan :yes:
    karana hati tutorial ekak passe dannan
    man oya gaththa photos poddak awul gihin VR on karala gaththa nisa
    me thiyenne langadi gaththa HDR ekak


    :frown::frown::frown::frown::frown:

    මොකද්ද යකෝ වී.ආර් එක ඕන කරාම වෙන්නේ ඉමේජ් ස්ටබලය්සර් එක නේද උබ ඔය කියන්නේ

    ඇන්ඩ් මචන් ඔකේ තියෙන ප්‍රයෝජනේ වෙන්නේ
    හුගක් දිටෙල්ස් මතු කර ගන්න පුළුවන් එක
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇන්ඩ් මචන් ඔකේ තියෙන ප්‍රයෝජනේ වෙන්නේ
    හුකක් දිටෙල්ස් මතු කර ගන්න පුළුවන් එක

    යකෝ මේ ත්‍රෙඩ් එකේ කුනුහරුප කියල අහුවෙන්න එපා හරියැ.. රිපෝර්ට් කරනවා මේ ත්‍රෙඩ් එක දාපු එලහරකට මම..
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :frown::frown::frown::frown::frown:

    මොකද්ද යකෝ වී.ආර් එක ඕන කරාම වෙන්නේ ඉමේජ් ස්ටබලය්සර් එක නේද උබ ඔය කියන්නේ

    ඇන්ඩ් මචන් ඔකේ තියෙන ප්‍රයෝජනේ වෙන්නේ
    හුකක් දිටෙල්ස් මතු කර ගන්න පුළුවන් එක

    ow vibration reduction :P
    elakiriye supunama thamai kiwwe VR daala long expo and bracketing ganna epa kiyala:baffled:
    baladdi kiyapu kathawa aththa bn bracketing shots wala palaweni shot eke position eka wenas anith shots ekka baladdi
    eka nisa vr off karala ganne
    VR watinne ithin low light condition ekaka photo gaddi video karaddi :rolleyes:
    meka balapiya sinhalayo
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකෝ මේ ත්‍රෙඩ් එකේ කුනුහරුප කියල අහුවෙන්න එපා හරියැ.. රිපෝර්ට් කරනවා මේ ත්‍රෙඩ් එක දාපු එලහරකට මම..


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ත්‍රෙඩ් එක දැම්මේ මමනේ වස්සියේ