පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Machan mageth Singapore ekak tiyenne mage dan 60 days iwara welaa Instant payment active unaa..

    But machan mata kiapankooo kohomada salli lankaawata genna ganne kiala..

    Payoneer Us Payment Servies එක Use කරන්න

    PayoneerLogo.png

    Get $25 when you sign up @Payoneer w/ my link. Available to over 200 countries worldwide! http://share.payoneer-affiliates.com/a/clk/1bdMv

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ado wihilu karanna epa mama dunne malesiya kiyala mala magulai card ekath add kara :dull:

    දැන් උබ ඉපදුනේ ලංකවේද මැලේසියාවේද අයියෝ උබනම් දැන්ම වහපන් Acc එක අයේ හදපන් අලුතෙන් Nationaly Sri Lanka (ශ්‍රීලංකා) දීපන් මොනහරි අවුලක් ගියොත් පාස්පෝට් එක හරි යවන්න පුළුවන්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    දැන් උබ ඉපදුනේ ලංකවේද මැලේසියාවේද අයියෝ උබනම් දැන්ම වහපන් Acc එක අයේ හදපන් අලුතෙන් Nationaly Sri Lanka (ශ්‍රීලංකා) දීපන් මොනහරි අවුලක් ගියොත් පාස්පෝට් එක හරි යවන්න පුළුවන්
    අෆ්ෆා මම card එකත් ඈඩ් කරා මෙ acc එක කොහොමද කරන්නෙ ක්ලොස් කරන්නෙ කර්ඩ් එක අයින් කරලා :dull::dull:
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්

    Payoneer Us Payment Servies එක Use කරන්න

    PayoneerLogo.png

    Get $25 when you sign up @Payoneer w/ my link. Available to over 200

    Machan mage laga payoneer ekak tinawa bn. But mama eeken money aragena nee.. Awulak nedda ban.
    Mage Singapore PP eken mama dan 3 months wage business karala tinawa.

    Get paid via clients and pay to my freelancers.

    mata eeken salli genna ganna oona bn.

    Mage Payoneer card eka add karoth account ekata awulak yana ekak nee neda??
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අෆ්ෆා මම card එකත් ඈඩ් කරා මෙ acc එක කොහොමද කරන්නෙ ක්ලොස් කරන්නෙ කර්ඩ් එක අයින් කරලා :dull::dull:

    If you close your PayPal account, it can’t be reopened. Any scheduled or incomplete transactions are canceled. You can’t close your account if there are limitations, unresolved issues, or a balance.

    To close your account:

    Log in to your PayPal account.
    Click Profile near the top of the page.
    Click My settings.
    Click Close Account in the Account type section and follow the steps listed.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Machan mage laga payoneer ekak tinawa bn. But mama eeken money aragena nee.. Awulak nedda ban.
    Mage Singapore PP eken mama dan 3 months wage business karala tinawa.

    Get paid via clients and pay to my freelancers.

    mata eeken salli genna ganna oona bn.

    Mage Payoneer card eka add karoth account ekata awulak yana ekak nee neda??

    Payoneer කර්ඩ් එක නෙමේ සහෝ US Payment Servies කියලා එකක් දෙනවා Paynoeer එකෙන් කර්ඩ් එකට අමතරව සල්ලි ගන්න කර්ඩ් එක ඕනා වෙනවා අපි පෙපැල් එකට ලින්ක් කරන්නේ කර්ඩ් එක නෙමේ Us Virtual බෑන්ක් Acc එක Paynoeer එකෙන් දෙන

    වැඩි විස්තර :www.payoneer.com/uspservice.aspx‎
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    Payoneer කර්ඩ් එක නෙමේ සහෝ US Payment Servies කියලා එකක් දෙනවා Paynoeer එකෙන් කර්ඩ් එකට අමතරව සල්ලි ගන්න කර්ඩ් එක ඕනා වෙනවා අපි පෙපැල් එකට ලින්ක් කරන්නේ කර්ඩ් එක නෙමේ Us Virtual බෑන්ක් Acc එක Paynoeer එකෙන් දෙන

    වැඩි විස්තර :www.payoneer.com/uspservice.aspx‎

    Yes machan mata Bank Of America account tinawa bn payoneer wala.

    Questionnaire:
    Submitted
    ID Documents Uploaded:
    Approved

    mata bayai paypal ekata meeka danna.
    Awulak wenne nee neda kollo. Meka link karoth mage account eka block wena ekak nee neda?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Yes machan mata Bank Of America account tinawa bn payoneer wala.

    Questionnaire:
    Submitted
    ID Documents Uploaded:
    Approved

    mata bayai paypal ekata meeka danna.
    Awulak wenne nee neda kollo. Meka link karoth mage account eka block wena ekak nee neda?

    පිස්සුද සහෝ ඕක තමා නිතියනුකුල විදිය මොනට බය වෙන්නද ඕක තමා හරිම විදිය කර්ඩ් තම වැරදි
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං පේ පෑල් එකේ අගය 0 කියලා තියෙන්නේ. මම ඊ බේ භාන්ඩයක් පේ පෑල් හරහා ගන්නකොට හරියටම කොච්චරක් කැපෙනවද? ( බැංකු ගාස්තු එහෙම)
    අනික ඩොලරයක අගය ගණනය කරන්නේ ඒ වේලාවේ ඩොලර් එකක් ලංකාවේ මුදලින් කීයක්ද කියන අගයෙන්ද?
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    help ekak! mage fiverr eke $200k tiyanawa eka unverified Paypal account ekak ekata gaththoth account eka limit wenawa da ?
     
    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8
    pay pal,bill me later කියන එක මොකක්ද මචන්? ඒකෙන් pay කලාම pay pal account 1ta join card එකෙන් ගාන කැපෙනවද?
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    help ekak! mage fiverr eke $200k tiyanawa eka unverified Paypal account ekak ekata gaththoth account eka limit wenawa da ?