Rs. 5990 කියල දාල තියෙන්නෙ.
1. පාවිච්චි කරපු අය ඉන්නවද?

2. කොහොමද ප්රථිපල?

3. බෝතල් එකක් ඇතිද? ගොඩක් ගිහින් නෑ. ඉස්සරහ දෙපැත්තෙන් උඩට

4. කොන්ඩේ ගිහින් ආවෙ නැති තැන් වලත් එනවද?
5. කොන්ඩේ ඇවිල්ලම නැති තැන් වල එනවද?
ඒ කිව්වේ බං නළලෙ ටිකක් පහලට වෙන්න වගේ 

7. කොහොමද මේක පාවිච්චි කරන්නෙ?
මේ ගැන දන්න කව්රුහරි එකෙක් උදව් කරපල්ලා.



මන් උබට නම අහල කියන්නම් ඔනි නම්.. 