°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපෝ බන් කෙල්ලොත් දන්නවාද කාඩ් එක :dull:

    බලමුකෝ:rofl:

    :rofl:

    :rolleyes:
    ඔව්..:rolleyes: වෙලාවට අපේ කැම්පස් එකේ කෑම්ප් එකේ හිටපු ටියුබ් ලයිට් කෙල්ලො එකයි ඉන්නෙ.. :rofl:එක කෙල්ලෙක් හිටිය ඒකිත් වෙන කෝස් එකකට ඇපීල් කරල..:rofl::rofl:
    දන්නවනෙ බන් අපි තැනකට ගියොත් නැට්ටෙ ඉඳන් ගොම නෙ...:rofl::rofl:

    මොනවද බලාගන්නෙ? කුඩුකරනව පලාතම..:frown:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol::lol::lol:
    හොඳට හිටපු මූට වෙච්ච දෙයක්:rofl:
    avatar123465_37.gif

    උබල ඉතින් ඔක්කොම හොරාටනෙ.. අපි එහෙම නෑ.. ඔක්කොම එලිපිට..
    ඔය වගේ සුලු ඇඩ්වයිස් ගන්න වෙලා තියෙන්නෙ උබලගෙන් තමා.. අපේ උන්ට ඕව කිව්වොත් ඉඳල හමාරයි..:(
    ඇරත් උන් දන්න සෙද්දක් නෑ.. ඕක කිව්වොත් ** ගහල නිදාගනින් කියයි.. :(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට ආඩම්බරකම් පෙන්වලා ගඟට උඩින් පෙනෙන කිරල ගස් එක්ක හිනා වෙන කෙල්ලෙක්ට මම ආදරෙ කලා, තාමත් කරනවා :)
    ඒත් දැන් ඒ ආඩම්බර කාර හිනාව නැතිව ගග ගොඩ වෙලා කිරල ගසුත් මැලවිලා ගිහිල්ලා.ඒ හිනාව කිරල ගස් වලටත් අයිති නැතිලු. හිනා වරුශාවක් ඕනෙ නැ හිනා පොදක් හරි අරගෙන ආයෙ එනකං මැලවුන කිරල ගස් තාමත් ඔයාගෙ පාරට හෙවන ගේනවා අමාරුවෙන් හරි හිනාවෙවි:(

    මෙන්න මට මොකක්ද වෙලා :Pඅන්තිමට මට ඕනෙ උනෙ එපාම කරපු එකා වෙන්න මට පුලුවන් වෙලා මට මාවම එපා වෙලා නිසා ඒක මට හොදටම විශ්වාසයි:)
    මෙත්.. නොට් ඊවන් වන්ස්:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar123465_37.gif

    උබල ඉතින් ඔක්කොම හොරාටනෙ.. අපි එහෙම නෑ.. ඔක්කොම එලිපිට..
    ඔය වගේ සුලු ඇඩ්වයිස් ගන්න වෙලා තියෙන්නෙ උබලගෙන් තමා.. අපේ උන්ට ඕව කිව්වොත් ඉඳල හමාරයි..:(
    ඇරත් උන් දන්න සෙද්දක් නෑ.. ඕක කිව්වොත් ** ගහල නිදාගනින් කියයි.. :(
    ow ow hangi hora wada munge :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol:
    sidunada puthe
    avatar123465_37.gif
    නෑ..
    :baffled::baffled:mama nam gaththe Ek eke ekek tread ekak dala tibuna
    avatar123465_37.gif
    එහෙම එකක් තිබ්බ දැන් ඒක නෑ මයෙ හිතෙ..

    :(:(e mokada e
    නෑ.. ඒකි මැසේජ් කරල ෆෝන් එක බදන් නිදියනව.. ඉතින් මට හිතල මතල රිප්ලයි කරන්න මුලු රෑම තියෙනව.. ඊලඟ දවසෙ උදේ යැව්වොත් අප්සට්.. :(
    මම නිදි මරගාතේ අරකම යැව්වනෙ බන්..:(:( :මගේම ඔලුව කන මූන::growl::growl:
    ow ow hangi hora wada munge :lol:
    avatar123465_37.gif
    අනිවා..
    ඕකගෙ පව්ල ගැන එහෙන් මෙහෙන් ආරන්චි තියේ.. හරියට කන්ෆර්ම් කරගන්න බැරිඋනා තාම..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට ආඩම්බරකම් පෙන්වලා ගඟට උඩින් පෙනෙන කිරල ගස් එක්ක හිනා වෙන කෙල්ලෙක්ට මම ආදරෙ කලා, තාමත් කරනවා :)
    ඒත් දැන් ඒ ආඩම්බර කාර හිනාව නැතිව ගග ගොඩ වෙලා කිරල ගසුත් මැලවිලා ගිහිල්ලා.ඒ හිනාව කිරල ගස් වලටත් අයිති නැතිලු. හිනා වරුශාවක් ඕනෙ නැ හිනා පොදක් හරි අරගෙන ආයෙ එනකං මැලවුන කිරල ගස් තාමත් ඔයාගෙ පාරට හෙවන ගේනවා අමාරුවෙන් හරි හිනාවෙවි:(

    මෙන්න මට මොකක්ද වෙලා :Pඅන්තිමට මට ඕනෙ උනෙ එපාම කරපු එකා වෙන්න මට පුලුවන් වෙලා මට මාවම එපා වෙලා නිසා ඒක මට හොදටම විශ්වාසයි:)
    :eek: :eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබේ සෙවන මට නිවනක් - වගේය යන සිතුවිල්ලක්
    මගේ හිතේ තිබු හින්දයි - මේ තරමට ලතැවිල්ලක්..:love::love: