මම ඊයේ පොඩි item එකකට ගෙව්වා price උනේ $ 22.99. free shiping.HNB තමා bank එක rs 136.5 ගානේ කපාගෙන බන්.refund 1ක් හම්බ වෙන්න තිබුන $ 25.66 ක.10 සැරයක් විතර call කලාට පස්සේ 128 ගානේ දාල .වෙන බැංකුත් මෙහෙමද බන්.මට HNB එපා වෙලා තියෙන්නේ
$ වල ගැනුම් මිල සහ විකුණුම් මිල මත පදනම් වෙලා තමා බැංකු ඔය ගුනුදෙනු කරන්නෙ.
තවද 3% පමන currency conversion fee එකක් අය කරනවා දෙපැත්තටම ඒ කියන්නෙ ගෙවීමක් කරද්දි සහ මුදල් එද්දි මම දන්න විදියට


eeka payment history eke pennanawa
