Mandaram Nuwara ~ Team Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

සිරි ලංකාව.ලංකාවේ සුන්දරත්වය අපිට දැනෙන්නේ රටින් එළියට ගියාම තමා.. මාස 6කට පස්සේ ආපහු ලංකාවට ආව වෙලේ කාලයක් තිස්සේ හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට සිද්ද කර ගන්න පුලුවන් උනා..අපි මේ තැන ගැන කිව්වේ මගේ හිතවත් මයිකල් දේවාසිරි අයිය.මල්ලි මෙන්න මෙහෙම තැනක් තියනවා ගිහින් බලපන් කියලා

We humans feel the value of something when we don’t have it in out vicinity anymore.just like that, We all feel the beauty of Sri Lanka when we go out of the country.once I came back after spending 6 hectic months in “almost” a desert like place, it was a dream come true to visit a place like this.. We vote our thankfulness to Michel Dewasiri brother for telling us about this hidden paradise

නිධාන කතාව මේකයි/Back story behind the journey


අපේ ට්‍රිප් එක ගියේ 5 වෙනිදා.4 වෙනිදා රාත්‍රියේ මගේ අයියාගේ විවාහ මංගල උත්සවය.ඒකට ආපු අපේ පිරිස ඔන්න රෑ 10ට විතර පිටත් උනා.මං ගෙදර එද්දි පාන්දර1.30.අනේ පොඩි නින්දක් දාන්න 2ට විතර හැදුවත් 2.30 වෙද්දි මෙන්න නදියා "අඩෝ නැගිටපන්, 3 වෙද්දි ඔතන , ලෑස්ති වෙලා ඉදපන්" මදැයි නිදා ගත්ත.කිව්ව වගේම මෙන්න මු ආව ගානට 3 වෙද්දි මාව ගන්න.ඊට පස්සේ තමා දැනගත්තේ මට විතරක් නෙවේ අනිත් හැමෝටමත් නිදාගන්න දීල නැතිබව.

Our trip was on 5th.4th night was my loving brother’s wedding ceremony.And the members partied till around 10 o clock.It was 1.30 when I reached home.I went to bed at 2.00 when Nadiya thought to call me at 2.30 to say
“Wake up bugger.enough sleeping.!!! I’ll be there at 3, make sure you are ready”
Oh well.!! That was the end of my so called “half an hour sleep” and just like he said he was there at my door at 3!!!! It was only afterwards I came to know that he has not let anyone else sleep either.!!!




:angry::frown::P:rofl:

ලංකාව කියන්නේ හරි පුදුම ලස්සන තැනක්, අපි ඇස නොගැ‍ටුන තැන් මේ පුංචි දූපතේ ඕන තරම් තියනවා.සමහර තැන් දැක්කම හිතෙනවා ඇත්තටම මේ අපේ ලංකවද කියලත්. :)

මන්දාරම් නුවර,මන්දාරම් වැසුන මිහිපිට තියන තවත් ලස්සන පුංචි ගමක්, පිදුරුතලාගලට යාබදව තියන මේ ගම්මානය හරිම නිස්කලංකයි.පිරිසිදුයි.
මේ සැරේ අපේ ගමන මන්දාරම් නුවරයි.

Sri Lanka is a wondrous and gorgeous place where it hides countless number of places which we have never even seen or imagined to be existing,sometimes it holds us in amazement wondering whether this is actually our country.
Mandaram Nuwara,a tiny village hidden well under the never ending mist,surrounded by huge mountains at the bottom of the majestic Piduruthalagala is purely a place of calmness and cleanness.

And this is our journey to the misty mountains.


ගමන් මාර්ගය / Route

Colombo > Kadawatha > Kandy > Ampitiya > Hanguranketha > Rikillagaskada > Padiyapelella > Mandaramnuwara






  • පාර ගැන කියනව නම් හදන නිසා හරිම අබලන්..
"ඔක්කොටම කලින් කියන්න ඕන ගමන යන්න හොද වාහනයක් තියෙන්නම ඕන,නැත්නම් නම් මග ඉන්න තමා වෙන්නේ මොකද මන්දාරම් නුවරට හරවපු තැන ඉදලා එක දිගට කන්ද වාහනය බොයිල් කරන්න බලනවා ඒක නිසා එලවනකොට උනත් හරිම පරිස්සම් වෙන්න වෙනවා මොකද ඉස්සරහින් වාහනයක් අවොත් අයින් කරන්න තැනක් නැහැ පස්සට සෑහෙන දුරක් එන්න ඕන ඒ එන එක මෙහෙම කියන තරම් සුන්දර නැහැ "


"Talking about the road. Well, it was still under construction hence the road was a disaster
First of all I have to stress on taking a good vehicle to avoid being stuck in the middle of nowhere. The vehicle needs a serious cooling system because if it’s not, the uphill climb to Mandaram Nuwara will for sure make boiling issues. .. Also should keep in mind that there is hardly place to pull over if another vehicle comes from the opposite side, so there driving skills must be sharp and keen.."

-Nadiya (The Official Road Master)-




ගමන ගිය පවුලේ උදවිය
Family member on the road trip



avatar303898_4.gif

nadeera84

avatar127463_8.gif

JAASBandara
avatar84442_8.gif

BC_Dilum


avatar271701_1.gif

bolt


avatar127646_4.gif

chamithcp
avatar55826_14.gif


tharinda76


avatar100066_5.gif

chamikawp


avatar19127_1.gif

cspmaxx
avatar89950_5.gif

stharanga2005


jkadithya



..............


ගමන පටන් ගමු.. වැඩි විස්තරයක් නම් නෑ..
ලස්සන බලමු

Let’s start the journey.well, There nothing much to say.We shall see some photos.

:):):)


ම්ග දිගට තිබහ නැතිකල අපේ දේ..
Found the best traditional thirst quenching stuff on the road

1538739_763313197030538_731204830_n.jpg



1450233_10202175753306560_614774947_n.jpg



පටන් ගැන්ම මේ වගේ පොඩි ගම් මැද්දෙන් තමා යන්න තියෙන්නේ

1549345_763340833694441_17437973_n.jpg


ගොවි දෙවියෝ

1467186_763313363697188_390792044_n.jpg


සිසිල දෙන කදු

941813_763312850363906_638851800_n.jpg


1532051_763312980363893_1967228486_n.jpg



කදු අතරේ වෙලී.

1043919_763313430363848_850522255_n.jpg


ටිකෙන් ටික ගම්මානය වෙත

1497606_763313523697172_1115771993_n.jpg


1545809_763313627030495_118435914_n.jpg


උදෑසන හීරුඑලියේ පහස ලබන වාසනාවන්තයෝ
Royal community touches the morning sun rays

1480537_763313730363818_734469774_n.jpg



අලෝ... ආ ඔව් ඔව්..
(මල් කැඩීම.. - අවවාදයට වඩා ආදර්ශය උතුම් වීම)

1509214_763313690363822_439924259_n.jpg



මේ වෙද්දි හොදටම කට්ටියට බඩගිනි වෙලා හිට්යේ.. අන්තිමට බෝල්ට කතා කරගන්නවත් බැරි උනා බඩගිනි වැඩිකමට..
අපිට මංදාරම් නුවරට හැරෙන්න තිබ්බේ පදියපැලැල්ල පොඩි ටවුන් එකට කලින්.. ඒ මන්දාරම් නුවර කන්න කඩයක් නැති නිසා..

We all were damn hungry.It was high time to gulp something in. Bolta was so exhausted that he could not even maintain his nonstop commentating. It was before the Padiyapalalla town where we had to take the turn to Mandaram Nuwara..Bcoz we were advised by the villages that there are no place to eat in Mandaram Nuwara, we went down to the town for food

1510820_763313870363804_1593500876_n.jpg


:rolleyes:

1524984_763316240363567_749481448_n.jpg



ගමට ඇතුල් වෙන පාලම (යට)

1528532_763314160363775_1738122113_n.jpg


පාලමෙන් එහා පැත්ත

1535624_763314350363756_1537023606_n.jpg



පදියපැලැල්ලෙන් කාපු අපි මංදාරම් නුවරට එන්න පිටත් උනා.. පාර නම් ප‍ටුයි..ඒ වුනාට වටේ ලස්සනයි..

Full stomach(cleared the whole showcase of food in the shop) we departed from Padiyapalalla to Mandaram Nuwara.Road is Narrow.But breath taking view…


1528490_763314547030403_1237109837_n.jpg



ගමේ නම මන්දාරම් නුවර උනේ මං හිටතන්නේ මේ විදිහට හැම තිස්සේම මන්දාරම පාත් වෙලා තියන නිස වෙන්න ඇති
The never ending mist must be the reason why this village was named “Mandaram (Shadowy) Nuwara (Village/Town)

61483_763314230363768_1568791625_n.jpg



1551521_763313150363876_908197568_n.jpg


හිමීට හිමීට අපි ගමට ලං උනා..

1502512_763314663697058_218529480_n.jpg



1604433_763314790363712_1010570200_n.jpg





මන්දාරම් නුවර... ඇත්තම වෙන තැන් වල වගේ බැහැල කරල අවිදින්න තියන තැනක් නෙවේ මේක... ලංකාවේ තියන තවත් පුංචි ලස්සන ගමක් බලා ගැනීම තමා අපේ අරමුණ උනේ.. හැමදාම වාහන සද්දෙයි දුමයි එක්ක ඉන්න අපිට මේගේ නිස්කලන්ක ගමක් දැක්කම පුදුම ආසාවක් සතුටක් දැනෙන්නේ

Mandaram Nuwara… there was no place to go by walk in this village…but our only desire was to just see another small beautiful village in sri lanka.. being in busy grey towns this experience was just perfect to bring peace of mind

1512627_763330427028815_723034936_n.jpg


මන්දාරම් නුවර.
මෙතන ඉදන් කතා නවත්තල බලමු ගමේ අපූරුව

150988_763314890363702_2051523374_n.jpg



1525671_763315110363680_1593949829_n.jpg


1517501_763315173697007_1563782872_n.jpg


නිල් අහසයි.. කොල පාට කදුයි..

1488332_763315290363662_1435849795_n.jpg


1512293_10202175786667394_1102853507_n.jpg


1488332_763315290363662_1435849795_n.jpg


1499454_763315400363651_1424247573_n.jpg


අහස පොලවට වැටිලද?

1551579_763315513696973_1282583544_n.jpg


මේව දකිද්දි ඇත්තටම මට නම් හිතෙන්නේ අපි මේ ජීවත් වෙන්නේ ඇත්තටම ලංකාවෙද කියලයි..

1451374_763315673696957_2073303678_n.jpg


ගන්න මාමේ මගේ පොටෝ එකක්

1234611_763315963696928_1935663615_n.jpg



1506879_763316133696911_218174046_n.jpg



1497520_763315993696925_1131374388_n.jpg


මීදුමෙන් වැසෙන කදු...

154417_763316227030235_2007612065_n.jpg


1497726_763330220362169_210754299_n.jpg



1555362_763316703696854_145900467_n.jpg


1507941_763339250361266_1436111994_n.jpg



1604716_763316810363510_1081522033_n.jpg


1545149_763329910362200_391889390_n.jpg



1497759_763317060363485_563691788_n.jpg

ගම

1525659_763317267030131_1943697956_n.jpg



1601180_763330770362114_610665630_n.jpg


Hope

1521581_763330577028800_485244998_n.jpg


1545044_763339443694580_1306744390_n.jpg


1545857_763319987029859_629013690_n.jpg




1526375_763320973696427_979298259_n.jpg


1544382_763321017029756_734177734_n.jpg


1601276_763340173694507_1015030521_n.jpg


මන්දාරමින් වැසුන නුවර

1000020_763320967029761_328278817_n.jpg


1606986_763329367028921_1891812446_n.jpg


1601304_763321407029717_1766200948_n.jpg


Black N White


1013693_763321360363055_891034269_n.jpg



1549500_763321880363003_745152694_n.jpg


1522037_763340480361143_1581334110_n.jpg


1607060_763340487027809_1540464817_n.jpg


1488050_763321887029669_1885218348_n.jpg


අවසානය

1554459_763322053696319_91076852_n.jpg


1604433_763328677028990_395965293_n.jpg



1525696_763328713695653_1722952763_n.jpg


අහසයි නුඹ මට....

1545744_763329570362234_2119146896_n.jpg


නදියා හෙවත් ...

1509703_763329767028881_1547532436_n.jpg


අහස් වියන යට අපි

1524718_763329963695528_332860804_n.jpg


:love::love::love:

1526691_763330090362182_205774547_n.jpg


Wallpaper :D

1012662_763340743694450_665724676_n.jpg



මන්දරම් නුවර ගමන අවසන් කරපු අපි දවල් කෑමට ආවේ නුවර එළියට. එතනින් තමා අපේ මෙදා සැරේ කතාව අවසන් වෙන්නේ..

1601322_763328547029003_31081011_n.jpg


1511729_763329180362273_351575153_n.jpg


පොඩිම එවුන් දෙන්නා

1513796_763412767020581_852364676_n.jpg



1526982_763413673687157_1746049985_n.jpg


1506649_763412477020610_1512922163_n.jpg


1173602_763412513687273_344928129_n.jpg



සැදෑ කලුවරත් වැටෙනව එක්කම නුවර එලියේ සීතල සුලගත් එක්ක අපේ ගමන් මහන්සිය නිවාගෙන නැවතත් ගෙවල් බලා එන්න ගමන ආරම්භ කලේ සුන්දර මතක ‍රැසක් සමග කාලයක් යා යුතුය කියන තැනක් බලා ගත්ත සතුටත් එක්කමයි, ගමන යද්දි වගේම ආපසු එද්දිත් රසබර කතා ‍රැසක් සමග රසබර මතකයන් ‍රැසක් එකතු කරගත්තේ මොන දේ උනත් උලත් එකයි පිලත් එකයි මොන දේ උනත් එකට ඉන්නවා කියන යදම් වැල් වලටත් වඩා ශක්තිමත් මිතුදමත් තවත් අලුත් කරමිනුයි..

ඇත්තමට මේක අපි නම් කරේ පවුලේ චාරිකාව කියලයි.. මොකද අපි හැමෝම යාලුවොන්ටත් වඩා පවුලේ උදවිය වගේ.. හැමෝටම හැමෝම වටිනවා., වාහනේ ඉඩ මදි උනත්, අවම පහසුකම් යටතේ සහ නොනිදා මේ ගමනට ගිය හැමෝටමත් මේ සමගම ස්තූති වන්ත වෙන ගමින් ආයෙත් සැරයක් හැකි ඉක්මනින් තවත් සුන්දර චාරිකාව මතක සටහන් අරගෙන එන්න පොරොන්දු වෙන ගමන් අදට නවතිනවා..

හැමෝටම ආයුබෝවන්!!

සටහන. : කඩියා (JK)







_______________________________________________
Read Previous Articles On Blog: http://teamtraveler.info
We Highly Appreciate Your Ideas. Send Your Suggestions And Ideas
[email protected]



Can't Read?
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    පට්ටම තැනකට නේ ගිහින් තියෙන්නේ...
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සුපිරිම ට්‍රිපක් හරිය!!

    සතුට යනු :
    කඩියගේ පවුල අදුනා ගැනීමට ලැබීමයි!!
    :):):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදාමත් වගේ EK traveler team එකෙන් සුපිරි ට්‍රිපක් ගිහින් ති‍යෙන්නේ........:yes::cool:
    මම නම් මීට කලින් මන්දාරම් නුවර කි‍යලා ගමක් ගැන අහලවත් තිබුනේ නෑ......:baffled::sorry:

    Rep+


     
    • Like
    Reactions: jkadithya