<<<පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන>>>

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    <<<පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන>>>

    !!!!!පිරිමින් වඳ කරන ශක්‌ති ජනක පාන!!!!
    men.jpg

    ඉස්‌සර පවුලක දරුවෝ හතර පස්‌ දෙනෙක්‌ ඉන්න එක සාමාන්‍ය දෙයක්‌. දරුවො දහ දොළොස්‌ දෙනෙක්‌ හිටියොත් තමයි ලොකු පවුලක්‌ කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස්‌ දෙනෙක්‌ හිටියොත් ඒක ලොකු පවුලක්‌ වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.

    මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි. තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක්‌ ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි. ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම කාටවත් මිල කරන්න බැහැ. කාගෙවත් රූපයකට සම කරන්නත් බැහැ.

    ඒත් වර්තමානයේ තියෙන ජනප්‍රිය රැල්ල නිසා දැන් ඔක්‌කොම කනපිට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. සිරුරේ නිරෝගී කමට වඩා පිට පොත්ත ගැන හිතන්න ගිහින් අද ගොඩක්‌ තරුණ තරුණියන් තමන්ගේ නිරෝගීකම නැතිකරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ වනවිට බොහෝ තරුණ තරුණියන් නොදැනීම ඔවුන්ගේ ප්‍රජනන ශක්‌තිය දුර්වලවීමට පටන්ගෙන තිබෙනවා. තවත් සරල කරලා කිව්වොත් වඳ භාවයට පත්වෙලා. ඒකෙ ප්‍රතිපලය වෙන්නේ විවාහ වූ විට ඔවුනට දරුඵල අහිමි වෙන එකයි.

    කසාද බැඳලා දරුවන් නැතිව ලතැවෙන කොට බොහෝ පිරිමි අය චෝදනා කරන්නෙ බිරිඳට. දරුඵල නැත්තෙ මට නෙමෙයි ඔයාට කියලයි චෝදනා කරන්නෙ. නමුත් මේ වනවිට වෛද්‍යවරු සොයාගෙන තිබෙන තොරතුරුවලට අනුව ගැහැනු අය වගේම පිරිමි අයගෙත් ඉතා ශීඝ්‍රව පුරුෂ ශක්‌තිය දුර්වල වෙන්න පටන් අර ගෙන තියෙනවා. ඒකට බලපාන හේතු අතර තමන්ගේ කාය ශක්‌තිය වර්ධනය කරගන්න කියාලා ගනු ලබන ශක්‌තිජනක පාන ප්‍රධාන තැනක්‌ ගන්නවා. මෙම ශක්‌තිජනක පානවල තියනේනේ ශරීර උත්තේජන ද්‍රව්‍යයන්ය. (Anabolic Steroids) ඉන් මාංශ පේෂි වර්ධනය කරනවා. නමුත් මෙම උත්තේජක මගින් සිදුකරන හානිය වන්නේ පිරිමින්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය අඩුකිරීමයි.

    පිරිමියකුගේ ශුක්‍රාණු නිපදවන්නේ ඔහුගේ වෘෂණ කෝෂ තුළයි. ඒ සඳහා ඔහුගේ FSH (Follicular Stimulating Hormone) සහ LH (Leutanising Hormone) යන හෝමෝනවල උත්තේජනය අවශ්‍යයි.

    මෙම හෝමෝනවලින් ලබාදෙන උත්තේජනය මගින් වෘෂණ කෝෂවල තියෙන ටෙස්‌ටෙස්‌ටරෝන් නමැති හෝමෝනය උත්තේජනය වී ශුක්‍රාණු නිෂ්පාදනය වෙනවා.

    ශක්‌තිජනක පානවර්ග බහුලව ගැනීම නිසා සිදුවන්නේ ඒවායේ ඇති උත්තේජන මගින් FSH සහ ඛ්‍ය හෝමෝන නිපදවීම අඩුවීමයි.

    FSH සහ LH හෝමෝන නිෂ්පාදනය සඳහා උත්තේජනය ලබා දෙන්නේ මොළයේ පිටියුටිරි ග්‍රන්ථිය මගිනි. ශක්‌තිජනක පානවලින් ශරීරයට ලැබෙන බාහිර උත්තේජනය මගින් සිදුවන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ඇතිකරන උත්තේජනය අඩුවීමයි. එහි ප්‍රතිඵල වන්නේ වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිපදවීම අඩුවීමයි. ඉතිං. අනවශ්‍ය විදිහට කායවර්ධනය කරගන්න ගිහින් අවසානයේදී සිදුවන්නේ වඳ පිරිමියෙක්‌ බවට පත්වීමයි. එනිසා වෛද්‍ය උපදෙස්‌වලින් තොරව මෙවැනි කටයුතුවලට යොමුවීමෙන් වැළකිය යුතුයි.

    ඒ වගේම තමයි අද ගොඩක්‌ තරුණයෝ අධික ලෙස වෙහෙස වෙනවා. නිදි මරනවා. අධික උෂ්ණත්වයක්‌ සහිත පරිසරවල කටයුතු කරනවා. පරිගණකය ළඟ පැය හත අටක්‌ කාලය ගතකරනවා. එකම තැන වැඩි කාලයක්‌ වාඩිවී සිටීම නිසා ඔවුන්ගේ වෘෂණ කෝෂවලට අධික උෂ්ණත්වයක්‌ ලැබෙනවා. එහි ප්‍රතිපලය වන්නේත් වෘෂණ කෝෂ මගින් ශුක්‍රාණු නිපදවීම අඩපනවීමයි.

    වෘෂණ කෝෂ ශරීරයෙන් බාහිරව පිහිටා තිබෙන්නේත් ශරීර උෂ්ණත්වයෙන් ආරක්‌ෂා කරගන්නයි. අපගේ ශරීර උෂ්ණත්වය ෆeරන්හයිට්‌ අංශක 98.4 ක්‌ වෙනවා. එම උෂ්ණත්වයේදී ශුක්‍රාණු විනාශ වෙනවා. එනිසා නිතරම ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක වෘෂණ කෝෂ පැවැතිය යුතුයි. එක තැන වැඩි කාලයක්‌ වාඩිවි සිටීම, ෆeරන්හයිට්‌ අංශක 100 ක පමණ උෂ්ණත්වයක්‌ ඇති ස්‌ථානවල (බේකරි ආපන ශාලා) රැකියා කිරීම නිසාද ශුක්‍රාණු නිෂ්පාදනය අඩපන වෙනවා.

    මේ අතර වර්තමානයේ බොහෝ තරුණයන් විවිධ උත්තේජන ගෙන දෙන ඖෂධ පානය කරන්න හුරුවෙලා තියෙනවා. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මත්වීමක්‌. මෙම ඖෂධ පානයට ඇබ්බැහිවීම නිසා සිදුවන්නේත් ශුක්‍රාණු නිෂ්පාදනය අඩපණවීමයි.

    සාමාන්‍යයෙන් නිරෝගී පිරිමියෙකුගේ වරකට පිටවන ශුක්‍රාණුවල නිරෝගී ශුක්‍රාණු දශ ලක්‌ෂ 60 ක්‌ පමණ තිබිය යුතුයි. එම ශුක්‍රාණු අතරින් එක්‌ ශුක්‍රාණුවක්‌ කාන්තාවකගේ යෝනි මාර්ගය ඔස්‌සේ පිහිනා ගොස්‌ ඩිම්බයක්‌ සමඟ එකතුවී කළලයක්‌ සාදනු ලබනවා. මේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවෙන්න නම් පිරිමියා නිරෝගීව සිටිය යුතුයි. බාහිර පෙනුම හදාගන්න ගිහින්, අනවශ්‍ය ලෙස වෙහෙසකර ජීවිතයක්‌ ගතකරමින් හෝ විවිධ උත්තේජන අරගෙන තාවකාලික සතුටක්‌ ලබන්න ගිහින් අවසානයේදී සිද්ධවෙන්නේ පුරුෂ ශක්‌තිය නැති පිරිමියෙක්‌ බවට පත්වීමයි. ඉතිං එහෙම වෙනවද කියලා තරුණයින් ටිකක්‌ හිතා බැලිය යුතුයි.

    මිනිසාගේ පරිණාමයෙන්ම පිරිමියාට ලැබී තිබෙන දායාදයක්‌ තමයි දරුවන් බෝ කිරීම සඳහා අවශ්‍ය ශක්‌තිය හිමිවීම වයස අවුරුදු 70 - 80 පමණ දක්‌වා පිරිමියකුට එම හැකියාව තියෙන්නෙ එනිසයි. ඉතිං පරිණාමයටත් එරෙහිව ගියොත් අවසානයේදී සිදුවන්නේ අපගේ පරම්පරාව හදන්න නළ දරුවන්ගේ පිහිට පතන්න සිදුවීමයි. එතකොට පුංචි පවුල රත්තරන් නෙමෙයි පුංචි පවුල නළ දරුවො නිසා කියලයි කියන්න සිදුවන්නේ.

    දිවයින පුවත්පත ඇසුරිනි
    උපාලි ද සේරම්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    machan me okkoma welath ara geri hambayo mechchra saththu wage lamayi hadanawane :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මමත් පොඩි දෙයක් එකතු කරන්නම් මේ ත්‍රෙඩ් එකට. අපි හිතමු කපල් එකට ලමයි නෑ කියලා. එතකොට නෝනා මහත්තයටම වැරැද්ද පටවන්නේ නැතුව පුරුසයාගේ පුරුස සක්තියත් බලන්න ඕන. කපල් එකකට ලමයි නැත්නම් , නෝනගේ මෙන්සස් හරියට වෙනවා නම් මුලින්ම කරන ටෙස්ට් එක තමයි පුරුසයගේ ශුක්‍රාණු පරීක්ශාව සිංහලෙන්ම කියනවා නම් ( Basic Semen Analysis ) or ( Seminal Fluid Analysis )

    මේක කරන්නේ කොහොමද?? :shocked::shocked:

    ඔව් ඉතින් නමේ හැටියටම සුක්‍රානු නම් ටෙස්ට් කරන්නේ සුක්‍රාණු ඕන වෙනවා. ඒවා ගන්නේ උඹලගේ ඇට 2ට කටුවකින් විදල :shocked::shocked::shocked: ඇහුවමත් ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ නේද?? එහෙම ජිල්මාර්ට් කරන්නේ නෑ. ගෙදරදි උඹලා වතුර මාරු කරන විදියටම තමයි ඒවා ගන්නේ. අර හස්ත ප්‍රහාර කියන ක්‍රමෙන් :P:P

    හැබැයි කරන පිලිවෙල පොඩ්ඩක් මොඩිෆයි කරන්න ඕන. කිව්ව ගමන් අතේ ගහලා වතුර දුන්නට ටෙස්ට් එක සාර්ථක වෙන්නේ නෑ. මෙන්න කොරන පිලිවෙල

    1. මේක තමයි අමාරුම සටෙප් එක : අඩුම ගානේ දවස් 3ක් වත් වතුර මාරු නොකර ඉන්න ඕන :lol::lol: වතුර මාරු කරොත් ශුක්‍රාණූ මදි වෙනවා රිපෝට් එකේ, උඹ පුස්සෙක් කියලා රිපෝට් එක එනවා :baffled::baffled::baffled: දවස් 5කට වඩා වැඩියෙන් හිටියමත් වැඩේ පොඩ්ඩක් ජිල්බිරිස් :P:P ශුක්‍ර තරලයේ දියර කොටස ආයෙත් ඇඟටම අවශෝශනය වෙනවා

    2. දවස් 3 ඉවසගෙන හිටියා නම්, 3 වෙනි දවසේ උදේම දුවල දුවලා ගිහින් ලැබ් එකෙන් කුප්පියක් අරගෙන එන්න

    3. ඊට පස්සේ නාලා අදාල අහවල් ප්‍රදේශය හොදට හෝදගන්න. පොල් කුඩු එක්ක මේ වැඩේ කරන්න බෑ :lol::lol:

    4. තමන්ම හස්ත ප්‍රහාර කරලා ශුක්‍රා ධාතු පහ කරන්න එලියට නෙවෙයි අර ගෙනාපු කුප්පියට :rofl::rofl: සැලකිය යුතුයි : මේක කරන කොට නෝනගේ අහවල් එකේ ඔබ ඔබ ඉඳලා, යන්න එනකොටම කුප්පියට අල්ලලා හරි යන්නේ නෑ. නෝනගේ කටේ, පු% ඔබං ඉඳලා යවාගත්තත් හරි යන්නේ නෑ. :lol: අතම විතරයි :P:P

    5. කොහොම හරි කුප්පියට සේරම ධාතු පුරව ගත්ත නම්, දැං ඉක්මනට කලිසම ඇඳගෙන කුප්පිය සාක්කුවේ දාගෙන විනාඩි 20-30 ඇතුලත වහාම ලැබ් එකට ගෙනිහින් දෙන්න. කුප්පිය සාක්කුවේ දාන්නේ, මිනිස්සුන්ට පෙනුනොත් නෝන්ඩි නිසා නෙවෙයි, ශුක්‍රාණු නොමැරී තියෙන්න අවශ්‍ය ප්‍රශස්ත උෂ්නත්වය ලබා දෙන්න. ටයිම් ෆ්‍රේම් එකක් දීලා තියෙන්නෙත් ඒ නිසාම තමයි

    6. දැං වැඩේ ඉවරයි රිපෝට් එක එනකන් දෙයියෝ බුදුන් අදහගෙන, මල් පහන් පූජා කරගෙන, බෝධිපූජා කරගෙන ඉන්න :rolleyes::rolleyes:

    කොහොමද රිපෝට් එක ඉන්ටර්ප්‍රිට් කරන්නේ??

    අදාල සම්මත අගයන් ලැබ් එකේ පාවිච්චි කරන ටෙක්නික් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වුනාට ලංකාවේ කොමන් රේන්ජස් මෙහෙමයි
    රිපෝට් එකේ මෙන්න මේ කාණ්ඩ තියෙනවා

    1. ධාතු පරිමාව - 2ml වලට වඩා වැඩි වෙන්න ඕන ( 1.5-5 තමයි නෝමල් රේන්ජ් එක. ඒ වුනාට දවස් 3ක් නිකන් හිටපු නිසා, 2ml වත් ඕන )

    2. pH - භාෂ්මික හෝ නෝමල් වෙන්න ඕන. ආම්ලික නම් ඉන්ෆෙක්ශන් එකක් නිසා වෙන්න පුලුවන්

    3. Liquefaction - විනාසි 20-30 අතර. මීට වැඩි වුනොත් ඉන්ෆෙක්ශන් එකක් වෙන්න පුලුවන්

    4.Appearance - ආටිෆැක්ට්ස් තියෙන්න බෑ

    5. Sperm Concentration - ඔන්න වැදගත්ම ඒවා. 20*10^6 ට වඩා වැඩි වෙන්න ඕන. ඊට අඩු නම් oligospermia කියනවා

    6. Sperm Morphology නෝමල් ශුක්‍රාණු 30%කට වඩා තියෙන්න ඕන

    7. Sperm Motility - 50%කට වඩා ශුක්‍රාණු ප්‍රමානයක් චලනය වෙන්න පුලුවන් ඒවා වෙන්න ඕන

    8.white blood cell count - <5/hpf හයි පවර් ෆීල්ඩ් එකේ සුදු රුධිරාණු 5කට වඩා තියෙන්න බෑ

    මේ සේරම බලලා තීරනය කරනවා
    1.රිපෝට් එක නෝමල් ද
    2. Oligospermia ( ශුක්‍රාණු අඩු ) ද
    3. Asperimia ( ශුක්‍රාණූ නැද්ද ) :shocked::shocked:
    4. Asthinospermia ( ශුක්‍රාණු වල චලනය වීමේ හැකියාව අඩුද )
    5. Teratospermia ( ඇබ්නෝමල් ශුක්‍රාණුද වැඩිපුර තියෙන්නේ )

    මේ රිපෝට් එකකට රු. 400-500/= වගේ ගානක් යන්නේ. සැකයි සැකයි වගේ නම් කැමති කෙනෙක්ට ශේප් එකේ කරගන්න පුලුවන් :P:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    බින්දු;16299148 said:

    :shocked::rolleyes::P:)
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle

    :lol:
    බ්න්දු කොල්ලත් Test එක කරගෙන වගේ..... :P
    Anyway Thanks Bro..!!! :nerd:
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss

    elakiri explanation eka.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    :shocked: