හැම එකම JCB ද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඉදිකිරීම් සඳහා නැතිවම බැරි machine 1ක් තමා මේ JCB යන්තරේ , මහා පරිමාණ වැඩබිම් වගේම, ගමේ ගොඩේ ගෙපලක් ඇදගන්න 1e ඉඳන් , වැඩ රාශියකට ගොඩක් ප්‍රයෝජනවත් යන්ත්‍රයක්. ඒ නිසාම කා අතරත් JCB 1 ජනප්‍රියයි.

    JCB-launch-new-backhoe-loader-with-EcoLoad-to-improve-fuel-saving_6410.jpg


    ඒත් මේකට JCB කිව්වට, ඒක company නම

    මොකද්ද මේ යන්තරේ

    මේකට කියන්නේ Backhoe loader කියලා

    backhoe-loader-2.jpg


    මෙන්න මේ සුද්දා තමයි මේක හොයා ගත්තේ.

    Joseph%2BCyril%2BBamford.jpg


    මෙයාගේ නමJOSEPH CYRIL BAMFORD
    මෙයාගේ නමේ මුල් අකුරු දාල තමයි මේ JCB ආයතනය හැදුවේ.ඒක තමයි දැන් කව්රුත් JCB .... JCB කියන්නේ.

    එයා මේක 1953 අවරුද්දේ ලෝකෙට එලි දක්වල තියෙන්නේ.
    මේ තියෙන්නේ මුල්ම කාලේ machine 1ක් .

    JCB_3C_backhoe.jpg


    බහු කාර්ය යන්ත්‍රයක් විදියට මේකෙන් ගන්න පුළුවන් වැඩ ගොඩයි. මේකත් බලපල්ලා පොඩ්ඩක්.මෙහෙම machine නම් නෑ

    ASL-BHL_3CX_Octpus_sand[1].jpg


    ඉතින් මේක ලෝකේ පුරා වේගයෙන් ජනප්‍රිය වෙලා, වැඩ බිම් වලට නැතිවම බැරි උනා.
    company ගණනාවක් ඊට පස්සේ මේ Backhoe loader නිෂ්පාදනය කරන්න පටන් ගත්තා,එත් ලංකාවේ එහෙම වැඩිපුර ජනප්‍රිය මුලින් හදපු JCB 1ක.


    අපි ඉතින් හැම 1ටම JCB කිව්වට ලංකාවේ තවත් Backhoe loader වර්ග තියනවා. CAT 428 1ත් ගොඩක් තියනවා ලංකාවේ.
    තවත් වර්ගත් තියනවා,

    292012_p.jpg


    දැන් ඉතින් Backhoe loader 1ක් දැක්කම JCB ....JCB..... කියන්නේ නැතිව පොඩ්ඩක් බලපල්ලා මොකද්ද කියලා.

    JCB ගැන දන්න යාලුවෝ ගොඩක් ඇති එලකිරි 1e.ඒවත් මෙතන දාමු .
    යමක් දැනගත්තනම් ගොඩක් සතුටක්
    අනිත් අයටත් බලන්න Bump 1ක් හරි ගෙන යන්න
    මහන්සිය හොඳනම් ඉතින් සලකල යන්න
    මේ මම කලින් දාපුවා


    ABC ගැන දාපු http://www.elakiri.com/forum/showthread.php?t=1599945
    ගඩොල් තෝරන හැටි http://www.elakiri.com/forum/showthread.php?t=1600099
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    You must spread some Reputation around before giving it to dd nalin again.

    Rep denna baalu.

    Good post!!
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ela machan....
    You must spread some Reputation around before giving it to dd nalin again.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    • Like
    Reactions: rm1980

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    You must spread some Reputation around before giving it to dd nalin again.

    මට මතකයි මම පොඩ්ඩා කාලේ අපේ ලේන් එකට වතුර දෙන්න කානු කපන්න ඕකක් ආවා...... නැග්ගා කොල්ලෝ සෙට් එකම ඕකට...... හප්පා මැජික් ලෝකයයි.....

    තෑන්ක්ස් වේවා විස්තර දැම්මට.......
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    You must spread some Reputation around before giving it to dd nalin again.

    මට මතකයි මම පොඩ්ඩා කාලේ අපේ ලේන් එකට වතුර දෙන්න කානු කපන්න ඕකක් ආවා...... නැග්ගා කොල්ලෝ සෙට් එකම ඕකට...... හප්පා මැජික් ලෝකයයි.....

    තෑන්ක්ස් වේවා විස්තර දැම්මට.......

    thanks machan :):)