ඉදිකිරීම් සඳහා නැතිවම බැරි machine 1ක් තමා මේ JCB යන්තරේ , මහා පරිමාණ වැඩබිම් වගේම, ගමේ ගොඩේ ගෙපලක් ඇදගන්න 1e ඉඳන් , වැඩ රාශියකට ගොඩක් ප්රයෝජනවත් යන්ත්රයක්. ඒ නිසාම කා අතරත් JCB 1 ජනප්රියයි.
ඒත් මේකට JCB කිව්වට, ඒක company නම
මොකද්ද මේ යන්තරේ
මේකට කියන්නේ Backhoe loader කියලා
මෙන්න මේ සුද්දා තමයි මේක හොයා ගත්තේ.
මෙයාගේ නමJOSEPH CYRIL BAMFORD
මෙයාගේ නමේ මුල් අකුරු දාල තමයි මේ JCB ආයතනය හැදුවේ.ඒක තමයි දැන් කව්රුත් JCB .... JCB කියන්නේ.
එයා මේක 1953 අවරුද්දේ ලෝකෙට එලි දක්වල තියෙන්නේ.
මේ තියෙන්නේ මුල්ම කාලේ machine 1ක් .
බහු කාර්ය යන්ත්රයක් විදියට මේකෙන් ගන්න පුළුවන් වැඩ ගොඩයි. මේකත් බලපල්ලා පොඩ්ඩක්.මෙහෙම machine නම් නෑ
ඉතින් මේක ලෝකේ පුරා වේගයෙන් ජනප්රිය වෙලා, වැඩ බිම් වලට නැතිවම බැරි උනා.
company ගණනාවක් ඊට පස්සේ මේ Backhoe loader නිෂ්පාදනය කරන්න පටන් ගත්තා,එත් ලංකාවේ එහෙම වැඩිපුර ජනප්රිය මුලින් හදපු JCB 1ක.
අපි ඉතින් හැම 1ටම JCB කිව්වට ලංකාවේ තවත් Backhoe loader වර්ග තියනවා. CAT 428 1ත් ගොඩක් තියනවා ලංකාවේ.
තවත් වර්ගත් තියනවා,
දැන් ඉතින් Backhoe loader 1ක් දැක්කම JCB ....JCB..... කියන්නේ නැතිව පොඩ්ඩක් බලපල්ලා මොකද්ද කියලා.
JCB ගැන දන්න යාලුවෝ ගොඩක් ඇති එලකිරි 1e.ඒවත් මෙතන දාමු .
යමක් දැනගත්තනම් ගොඩක් සතුටක්
අනිත් අයටත් බලන්න Bump 1ක් හරි ගෙන යන්න
මහන්සිය හොඳනම් ඉතින් සලකල යන්න
මේ මම කලින් දාපුවා
ABC ගැන දාපු http://www.elakiri.com/forum/showthread.php?t=1599945
ගඩොල් තෝරන හැටි http://www.elakiri.com/forum/showthread.php?t=1600099

Last edited:
issara owa dakiddi nikan monada wenawa 