Mandaram Nuwara ~ Team Traveler

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කඩියා පවුල් විය..... :love::love::love:

    congratz කඩියෝ. එළ එළ එහෙනම් පවුල් වෙච්ච උන්ටත් එළකිරි ටීම් ට්‍රැවලර් එකට සෙට් වෙන්න පුළුවන් දැන්. :):)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    congratz කඩියෝ. එළ එළ එහෙනම් පවුල් වෙච්ච උන්ටත් එළකිරි ටීම් ට්‍රැවලර් එකට සෙට් වෙන්න පුළුවන් දැන්. :):)

    තව ටික කාලෙකින් දරු පවුල් පිටින් යන්න හිතාගෙන ඉන්නේ....:oo::oo:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හැමදාමත් වගේ EK traveler team එකෙන් සුපිරි ට්‍රිපක් ගිහින් ති‍යෙන්නේ........:yes::cool:
    මම නම් මීට කලින් මන්දාරම් නුවර කි‍යලා ගමක් ගැන අහලවත් තිබුනේ නෑ......:baffled::sorry:

    Rep+



    හිහි අපි අහල නැති තැන් ලංකාවේ තව කොච්චර නම් තියනවද මචං
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම විතරයි තවම ඉතුරු වෙලා ඉන්නෙ බන්.....:rolleyes::rolleyes:

    උඹ විතරක් ඉතුරු වෙලා අල කන්නද........ උඹත් ඔන්න ඔහේ නිල වශයෙන් පවුල් වෙයං (ආරංචි හැටියට දැනට නිල නොලත් වශයෙන්නේ ඉන්නේ.....) ....... :lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සුපිරිම ට්‍රිපක් හරිය!!

    ස්තූති වේවා හරිය
    11.gif
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උඹ විතරක් ඉතුරු වෙලා අල කන්නද........ උඹත් ඔන්න ඔහේ නිල වශයෙන් පවුල් වෙයං (ආරංචි හැටියට දැනට නිල නොලත් වශයෙන්නේ ඉන්නේ.....) ....... :lol::lol:

    තවම හම්බ උනේ නෑනේ බඹා කෙටුව කෙනා..... මම හිතන්නෙ තවම ඉපදිලා නැතුව ඇති...:P:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රෙද්දක් කියනවා උදේ පාන්දරම උඹත් :angry:
    වෙඩින් එක ඉවර වෙලා පිටත් වෙද්දීම රැ 11.30ත් පහුවෙලා.:)
    මගින් හලන අය හලලා අපේ ගෙදරට ඉතුරු සෙට් එක යද්දීම පාන්දර 1.30
    කට්ටියට තේ එකක් එහෙම බිලා පොඩි නින්දක් දන්නා හැදුවා විතරයි මෙන්න නදියා එනවා ඇඩෝව් ලැස්තිවෙයව් කියාගෙන.
    ඉතින් මොන නිදිද :angry::angry: