කඩියා පවුල් විය.....![]()


මම විතරයි තවම ඉතුරු වෙලා ඉන්නෙ බන්.....![]()


congratz කඩියෝ. එළ එළ එහෙනම් පවුල් වෙච්ච උන්ටත් එළකිරි ටීම් ට්‍රැවලර් එකට සෙට් වෙන්න පුළුවන් දැන්.![]()


හැමදාමත් වගේ EK traveler team එකෙන් සුපිරි ට්‍රිපක් ගිහින් තියෙන්නේ........
මම නම් මීට කලින් මන්දාරම් නුවර කියලා ගමක් ගැන අහලවත් තිබුනේ නෑ......
Rep+
මම විතරයි තවම ඉතුරු වෙලා ඉන්නෙ බන්.....![]()


math loku wela yanna one yaluwoth ekka tripGood post machan
![]()

ඔව් ඉතින් කව්ද කියලා තෝර ගන්න බැරුවනේ ඉන්නේ![]()


ඔව් ඉතින් කව්ද කියලා තෝර ගන්න බැරුවනේ ඉන්නේ![]()



උඹ විතරක් ඉතුරු වෙලා අල කන්නද........ උඹත් ඔන්න ඔහේ නිල වශයෙන් පවුල් වෙයං (ආරංචි හැටියට දැනට නිල නොලත් වශයෙන්නේ ඉන්නේ.....) .......![]()


බය කරන්න එපා බොල![]()


අපායට කැමැත්තෙන්ම පැනපු එකාව ආයේ මොනවා කරලා බය කරන්නද බං...... 


අපි පිං කරලා නැහැ පින්වත ඔහෙලා තරම් . . .
මාර එකෙත් ඉහලම......... කියලා වැඩක් නෑ බන කඩියෝ........ පට්ටම ලස්සන පැත්තක්නේ........ රෙප්+



