දැන්ම බෑ බොලව්.තව කල් තියෙනවා
අඩුම ගානේ තව ට්‍රිප් 20ක්වත් ගියාට පස්සේ තමා![]()

මොනා කරන්නද බං... ජීවිතේ..අපේ අම්මලාට මොලේ තියෙනවා බං අපිට වඩා.......![]()
දිලිමාගේ විදේශ සම්බ්දතා අනුව ලැබෙන්න තිබ්බ කඩේ තිබුන දෙයක්..![]()

ඔව් ඔව්........ බොලාලා වෙනුවෙන් අපි ලිඳේ වැටිලා ඒ අත්දැකීම් තමා මේ කියන්නේ.......![]()
අර ඉස්සර රස කතාවක් තිබ්බ මතකද? දෙයියො දුන්න ලමයා මේ කියලලමය දිලවත් ද?????![]()
බය වෙන්න එපා....දුක ගන්නවා විතරයි......

මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ට්‍රිප් 20 කින් පසු උඹ පියාණෝ කෙනෙක් වන බවකි..... ඈම් අයි කරෙක්ට් පුටා.......?![]()

මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ට්‍රිප් 20 කින් පසු උඹ පියාණෝ කෙනෙක් වන බවකි..... ඈම් අයි කරෙක්ට් පුටා.......?![]()

දිලිමාගේ විදේශ සම්බ්දතා අනුව ලැබෙන්න තිබ්බ කඩේ තිබුන දෙයක්..![]()
මාමෙක් වෙන්න අපි විදින දුකක්......

එහෙම කියන්න එපා බං..අපිටත් පතායා පැත්තේ ගියාම කන්න කඩයක් හරි තියනවනේ..ඒ කියන්නේ දිළුමාගේ දෑවැද්ද ද මේ.........?![]()