Mandaram Nuwara ~ Team Traveler

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන්ම බෑ බොලව්.තව කල් තියෙනවා
    අඩුම ගානේ තව ට්‍රිප් 20ක්වත් ගියාට පස්සේ තමා :lol:

    මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ට්‍රිප් 20 කින් පසු උඹ පියාණෝ කෙනෙක් වන බවකි..... ඈම් අයි කරෙක්ට් පුටා.......? :rolleyes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව් ඔව්........ බොලාලා වෙනුවෙන් අපි ලිඳේ වැටිලා ඒ අත්දැකීම් තමා මේ කියන්නේ....... :oo:

    මේවා අහද්දි බදින්න හිතෙන්නේ නෑ ඔයි.....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ට්‍රිප් 20 කින් පසු උඹ පියාණෝ කෙනෙක් වන බවකි..... ඈම් අයි කරෙක්ට් පුටා.......? :rolleyes:

    නැවතත් දැවී යාමක්... :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ට්‍රිප් 20 කින් පසු උඹ පියාණෝ කෙනෙක් වන බවකි..... ඈම් අයි කරෙක්ට් පුටා.......? :rolleyes:

    ට්‍රිප් 20ක් යන්න අවුරුදු 2ක්වත් යයිනේ :lol: