jajaja
හිච්චි යෝජනාවක් කොරන්ටයි ආවෙ.. බැරිද හේලෝ ගහන්න සෙට් එකට කතා කර කරගහන්න ක්රමයක් හොයාගන්න ? ස්කයිප් ගූගල් ටෝක් වගේ ක්රම නැතුව සෞන්ඩ් එකේ කොලිටි එක අඩු කරල අප්ලෝඩ් කරන ගේම් ගහද්දි කතාකරන්නම හදපු සොෆ්ට්වෙයා මොකුත් නැද්ද ? නැත්තං අපි කට්ටිය එකතුවෙලා එහෙම එකක් හදමුද ? එතකොට ගේම් එක ගහද්දි කොට කොට ඉන්න ඕන්නෑ, සිරාවටම ෆ්රොන්ට් ලයින් එකේ ඉන්න උන්ට බේස් එකට මැසේජ් එක දුන්නෑකි.. අනික එතකොට දැන් ගහනව වගේ එක පාරට ගහෙන් ගෙඩි හෙන්න වගේ ඇටෑක් නෑ.. හැම ඇටෑක් එකකටම කට්ටිය ලෑස්තිවෙලා ඉන්නෙ.. සුපිරි යුද්ධයක් තියෙයි..කව්ද වැඩේට කැමති ? එහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනවනං කියන්න..



uba moko divve gagaha inna gamanනෑ මම Red Team..
Cdark Convenience ද මොකක්ද නමකිං ඉන්නෙ

uba moko divve gagaha inna gaman![]()
Cdark Convenience ද මොකක්ද නමකිං ඉන්නෙ



C-dark meke innawada![]()

,
minissunwa nomaga yawannepa
umbata page2k3k passata gihin 'coefficient' kiyana eka copy karagena awilla paste karanna bariwunaane
wadak na....![]()