පොඩි වැඩක් තියෙනවා බන්. පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හදන්න සෙට් උනා. එකේ database එක ඔන්ලියින් තමයි තියන්න වෙන්නේ මොකද උන්ගේ branch 18ක් තියෙනවා. මට godaddy එකේ ultimate hosting package එකක් තියෙනවා . එකෙන් mysql database හදන්න පුළුවන්. නමුත් බන් remote access denna puluwan specified IP විතරයි. මම හදන සොෆ්ට් එක install කරන pc වල IP අනිවා dynamic දැන් මන් මොකද කරන්නේ . full remote access එක්ක online database ගන්න තියෙනවා සල්ලි දීලා හරි කමක් නෑ. ඒවගේ profromance කොහොමද ?