°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aXbWpoz_460sa.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar123465_37.gif
    නෑ..
    avatar123465_37.gif
    එහෙම එකක් තිබ්බ දැන් ඒක නෑ මයෙ හිතෙ..


    නෑ.. ඒකි මැසේජ් කරල ෆෝන් එක බදන් නිදියනව.. ඉතින් මට හිතල මතල රිප්ලයි කරන්න මුලු රෑම තියෙනව.. ඊලඟ දවසෙ උදේ යැව්වොත් අප්සට්.. :(
    මම නිදි මරගාතේ අරකම යැව්වනෙ බන්..:(:( :මගේම ඔලුව කන මූන::growl::growl:

    avatar123465_37.gif
    අනිවා..
    ඕකගෙ පව්ල ගැන එහෙන් මෙහෙන් ආරන්චි තියේ.. හරියට කන්ෆර්ම් කරගන්න බැරිඋනා තාම..
    lawata riduna :lol:
    naththe na oya tiyenne tama :P
    ai ude yawwama upset :oo:
    eki ude aharenne keyatada e time ekata yawapanko :nerd:
    ah ehemada mu EK eke kallak talk karanawada danne nane meke owa gana danne naththe :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    lawata riduna :lol:
    naththe na oya tiyenne tama :P
    ai ude yawwama upset :oo:
    eki ude aharenne keyatada e time ekata yawapanko :nerd:
    ah ehemada mu EK eke kallak talk karanawada danne nane meke owa gana danne naththe :lol:
    පොඩ්ඩක්වත් නෑ..:no:
    ඒ වෙලාවට මම නිදිනෙ කුකුලෝහ්..:(
    මට 5ට ඇහැරෙන්න බෑ බොල..:rofl: ලව් තියා මොන එකටවත්..:rofl:
    ඔව් එහෙම තමයි ආරංචිය... මූ අපිටත් නොකියම ගොඩ ගිහින්..:frown:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ai awulda :rolleyes:
    අවුල් තමයි:frown:


    ඒ මොකෝ?:baffled:
    ඒක මෙහෙමයි කියලා තෙරුම් කරන්න අමාරුයි
    :(

    adenawane ban :(
    ehenam hoda fit eke inna one :P
    මම අඩන්නෙ නැ බන්,ඇඩෙන්න ආවත්:lol:
    ලොකුම අවුල ෆිට් එකෙ ඉන්න බැරි එක:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොඩ්ඩක්වත් නෑ..:no:
    ඒ වෙලාවට මම නිදිනෙ කුකුලෝහ්..:(
    මට 5ට ඇහැරෙන්න බෑ බොල..:rofl: ලව් තියා මොන එකටවත්..:rofl:
    ඔව් එහෙම තමයි ආරංචිය... මූ අපිටත් නොකියම ගොඩ ගිහින්..:frown:
    ohoma ba ban mahansi wela wada karanna one :P
    oka gana harala awussala gamu :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අවුල් තමයි:frown:



    ඒක මෙහෙමයි කියලා තෙරුම් කරන්න අමාරුයි
    :(


    මම අඩන්නෙ නැ බන්,ඇඩෙන්න ආවත්:lol:
    ලොකුම අවුල ෆිට් එකෙ ඉන්න බැරි එක:(
    frndship ekak hinda una ekakda :rolleyes:
    ehematama ban owa :(