෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

May 19, 2013
1,864
81
0
Haters gonna hate :rofl:

Dinesh-Chandimal-bats-130617G300.jpg

well played 64 today
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹල කවුරු හරි වලිසුන්දරගේ Commmentry අහල තියනවද radio එකේ?නැත්නම් ඔය TV එකේ මැච් එකට කලින් එක එකාව ගෙන්නලා ප්‍රශ්න අහද්දී?
    mam bus eke enakota radio eke commentary eka aha aha thamai aawe. moko scn eka :rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹල කවුරු හරි වලිසුන්දරගේ Commmentry අහල තියනවද radio එකේ?නැත්නම් ඔය TV එකේ මැච් එකට කලින් එක එකාව ගෙන්නලා ප්‍රශ්න අහද්දී?
    i-know-that-feel.png
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උඹල කවුරු හරි වලිසුන්දරගේ Commmentry අහල තියනවද radio එකේ?නැත්නම් ඔය TV එකේ මැච් එකට කලින් එක එකාව ගෙන්නලා ප්‍රශ්න අහද්දී?
    නිමාව දකිනවා..තවත් පන්දුවාරයක්....:lol::):shocked::):)
    ඇයි..බන්දුල සමන් වතුරේගම....සෝමසර මාපාසිංහ නොහොත් ප්‍රේමසර ඈපාසිංහ...මාගේ මතකය දිවයනවා.......:P:P:P:no:ඕබ්‍රි කුරුප්පු...:P:P:lol::lol::lol::lol::lol::):):)
    සෙට් එකේ මරු ඈ....:frown:
    පොරවල්ල TV එකෙන් බලං commentaries දෙද්දි replay වලටත් කෑ ගහනව යටගිරියෙන් ...එකපිට විකට් දෙකතුන යවනව...එතකං එකයි අවුට් වෙලා තියෙන්නෙ..රිප්ලේ වලට කෑගහල....:P:P:P:P:P:P:P:P:lol::lol:
    එක දවසක් සනා හයක් ගහල replay ඒකේ එකටත් කෑගහල කියනව...මං ඒ පුනරූපනයක් ඉදිරිපත් කරේ කියලා......:P:P:P
    මොනව උනත් අපිට TV නැති කාලෙ,TNL,ස්වර්ණවාහිනී වගේ උන්ටවත් අහු නොවිච්ච channel වල මැච් දෙනකොට,බස් එකේ යද්දි.. මැච් එක ගෙනාවෙ සෙට් එක තමා....:):):):):):):):)
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mam bus eke enakota radio eke commentary eka aha aha thamai aawe. moko scn eka :rolleyes:

    නිමාව දකිනවා..තවත් පන්දුවාරයක්....:lol::):shocked::):)
    ඇයි..බන්දුල සමන් වතුරේගම....සෝමසර මාපාසිංහ නොහොත් ප්‍රේමසර ඈපාසිංහ...මාගේ මතකය දිවයනවා.......:P:P:P:no:ඕබ්‍රි කුරුප්පු...:P:P:lol::lol::lol::lol::lol::):):)
    සෙට් එකේ මරු ඈ....:frown:
    පොරවල්ල TV එකෙන් බලං commentaries දෙද්දි replay වලටත් කෑ ගහනව යටගිරියෙන් ...එකපිට විකට් දෙකතුන යවනව...එතකං එකයි අවුට් වෙලා තියෙන්නෙ..රිප්ලේ වලට කෑගහල....:P:P:P:P:P:P:P:P:lol::lol:
    එක දවසක් සනා හයක් ගහල replay ඒකේ එකටත් කෑගහල කියනව...මං ඒ පුනරූපනයක් ඉදිරිපත් කරේ කියලා......:P:P:P
    මොනව උනත් අපිට TV නැති කාලෙ,TNL,ස්වර්ණවාහිනී වගේ උන්ටවත් අහු නොවිච්ච channel වල මැච් දෙනකොට,බස් එකේ යද්දි.. මැච් එක ගෙනාවෙ සෙට් එක තමා....:):):):):):):):)

    අනේ මන්ද බන්ස්ලා මගේ අවුලක්ද කියල.මට මිනිහගේ commentry තේරෙන්නේ නෑ.එක වාක්‍යයෙන් මැච් එකටම commentry දෙන්න හදනවා.මුලින් කියන්න ගන්න එක අගට යද්දී මතක නෑ.:oo::oo::oo:
    අනික් commentry දෙන එකා(කමල් දේශප්‍රිය)ට online tutorials දෙනවා.naeem islam prasadගේ බෝලෙකට ගහපු upper cut එකක් අල්ලන්න ලක්මාල් දුවගෙන ආවේ නෑ කියල ලක්මාල් ට බැන්න.කමල් නම් ඉතා හොඳ උත්සාහයක් කියල කට පියාගත්තා.ඇයි ඉතින් මේ යකා කතා කරන්න දෙන්නේ නෑනේ.විශේෂණ පද දානවා.ඒ වුනාට අදාළ නෑ.
    අන්තිම මැච් දෙක තුනවත් බලල නැද්ද කොහෙද.අද කිව්වා naeem islamව ටීම් එකට ගත්තට පසුගිය තරග දෙකේ ඔහුගෙන් ඒ තරම් සේවයක් කණ්ඩායමට වුනේ නෑ කියල.බස් එකේ(දෙතුන් දෙනයි හිටියේ) හිටපු කොන්දත් ඌට වඩා මැච් එක follow කරලා.ඌ මගෙන් අහනවා මොනවද මල්ලි මූ මේ කියන්නේ කියල.:baffled::baffled::baffled:

    මං ප්‍රේමසර ඈපාසිංහගේ commentry නම් අහල තියනවා.ආයේ ආයේ අහන්න ආසයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නිමාව දකිනවා..තවත් පන්දුවාරයක්....:lol::):shocked::):)
    ඇයි..බන්දුල සමන් වතුරේගම....සෝමසර මාපාසිංහ නොහොත් ප්‍රේමසර ඈපාසිංහ...මාගේ මතකය දිවයනවා.......:P:P:P:no:ඕබ්‍රි කුරුප්පු...:P:P:lol::lol::lol::lol::lol::):):)
    සෙට් එකේ මරු ඈ....:frown:
    පොරවල්ල TV එකෙන් බලං commentaries දෙද්දි replay වලටත් කෑ ගහනව යටගිරියෙන් ...එකපිට විකට් දෙකතුන යවනව...එතකං එකයි අවුට් වෙලා තියෙන්නෙ..රිප්ලේ වලට කෑගහල....:P:P:P:P:P:P:P:P:lol::lol:
    එක දවසක් සනා හයක් ගහල replay ඒකේ එකටත් කෑගහල කියනව...මං ඒ පුනරූපනයක් ඉදිරිපත් කරේ කියලා......:P:P:P
    මොනව උනත් අපිට TV නැති කාලෙ,TNL,ස්වර්ණවාහිනී වගේ උන්ටවත් අහු නොවිච්ච channel වල මැච් දෙනකොට,බස් එකේ යද්දි.. මැච් එක ගෙනාවෙ සෙට් එක තමා....:):):):):):):):)

    Mage mathakaya diwa yanawa eda ekdas nawasiya anu gaye marthu masa 17 wenida pakistanaye lahore nuwara gadaphi kridanganayedi apage arjun ranathunga pramuka singa pothakayan wisin kangaruwan etha wishishta akarayrn paradawa loka cricket kirula sri lanka mathru bumiyata gena a awasathawa -all rights reserved by premasara apasinghe:P