mam bus eke enakota radio eke commentary eka aha aha thamai aawe. moko scn ekaඋඹල කවුරු හරි වලිසුන්දරගේ Commmentry අහල තියනවද radio එකේ?නැත්නම් ඔය TV එකේ මැච් එකට කලින් එක එකාව ගෙන්නලා ප්‍රශ්න අහද්දී?

උඹල කවුරු හරි වලිසුන්දරගේ Commmentry අහල තියනවද radio එකේ?නැත්නම් ඔය TV එකේ මැච් එකට කලින් එක එකාව ගෙන්නලා ප්‍රශ්න අහද්දී?
math ehemai banaayith aahala
adath wada ban 2nd inning eketh baagayai balanna hambune
heta witharai niwaadu dawasakata thiyenne athal eke films 5kwath balanna oone![]()

adee ehemadamath ehemai ban
echchara balanna epa oi
dan hindi wage eng ewath![]()

paya gana banadee ehemada
ehema balanne nathuwa baa ban hard eka pirenawa
magulak katha karanawa hindi jaraawal wage wenne kohomada english ewa![]()

නිමාව දකිනවා..තවත් පන්දුවාරයක්....උඹල කවුරු හරි වලිසුන්දරගේ Commmentry අහල තියනවද radio එකේ?නැත්නම් ඔය TV එකේ මැච් එකට කලින් එක එකාව ගෙන්නලා ප්‍රශ්න අහද්දී?

ඕබ්රි කුරුප්පු...

mam bus eke enakota radio eke commentary eka aha aha thamai aawe. moko scn eka![]()
නිමාව දකිනවා..තවත් පන්දුවාරයක්....
ඇයි..බන්දුල සමන් වතුරේගම....සෝමසර මාපාසිංහ නොහොත් ප්‍රේමසර ඈපාසිංහ...මාගේ මතකය දිවයනවා.......ඕබ්රි කුරුප්පු...
සෙට් එකේ මරු ඈ....
පොරවල්ල TV එකෙන් බලං commentaries දෙද්දි replay වලටත් කෑ ගහනව යටගිරියෙන් ...එකපිට විකට් දෙකතුන යවනව...එතකං එකයි අවුට් වෙලා තියෙන්නෙ..රිප්ලේ වලට කෑගහල....
එක දවසක් සනා හයක් ගහල replay ඒකේ එකටත් කෑගහල කියනව...මං ඒ පුනරූපනයක් ඉදිරිපත් කරේ කියලා......
මොනව උනත් අපිට TV නැති කාලෙ,TNL,ස්වර්ණවාහිනී වගේ උන්ටවත් අහු නොවිච්ච channel වල මැච් දෙනකොට,බස් එකේ යද්දි.. මැච් එක ගෙනාවෙ සෙට් එක තමා....![]()

http://www.elakiri.com/forum/showthread.php?p=16312559#post16312559