°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ohoma ba ban mahansi wela wada karanna one :P
    oka gana harala awussala gamu :lol:
    මහන්සි වෙන්නම් ඒත් උදේට නැගිටින්න බෑ බන්.. :rofl::rofl:
    …ඕකගෙ හෙන හුටපටයක් තියේ කියලයි ආරංචිය..:oo: අපි තමයි අන්තිමට ඔටුවො වෙලා තියෙන්නෙ.. :baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මින්දද හී සර වැදී සැලෙන හද - නංවන දුක් ගී ඔබට ඇසෙනවද
    චන්දන මල් අතුරා ඇති යහනට - කන්ද කපා පායන් රන් පුන්සඳ..:love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ආඩම්බරකම් පෙන්වලා ගඟට උඩින් පෙනෙන කිරල ගස් එක්ක හිනා වෙන කෙල්ලෙක්ට මම ආදරෙ කලා, තාමත් කරනවා :)
    ඒත් දැන් ඒ ආඩම්බර කාර හිනාව නැතිව ගග ගොඩ වෙලා කිරල ගසුත් මැලවිලා ගිහිල්ලා.ඒ හිනාව කිරල ගස් වලටත් අයිති නැතිලු. හිනා වරුශාවක් ඕනෙ නැ හිනා පොදක් හරි අරගෙන ආයෙ එනකං මැලවුන කිරල ගස් තාමත් ඔයාගෙ පාරට හෙවන ගේනවා අමාරුවෙන් හරි හිනාවෙවි:(

    මෙන්න මට මොකක්ද වෙලා :Pඅන්තිමට මට ඕනෙ උනෙ එපාම කරපු එකා වෙන්න මට පුලුවන් වෙලා මට මාවම එපා වෙලා නිසා ඒක මට හොදටම විශ්වාසයි:)
    උබට හොඳට ලියන්න පුලුවන් නේ:rolleyes:නවකතාවක් ලියපන්:nerd:
    avatar123465_37.gif

    උබල ඉතින් ඔක්කොම හොරාටනෙ.. අපි එහෙම නෑ.. ඔක්කොම එලිපිට..
    ඔය වගේ සුලු ඇඩ්වයිස් ගන්න වෙලා තියෙන්නෙ උබලගෙන් තමා.. අපේ උන්ට ඕව කිව්වොත් ඉඳල හමාරයි..:(
    ඇරත් උන් දන්න සෙද්දක් නෑ.. ඕක කිව්වොත් ** ගහල නිදාගනින් කියයි.. :(
    ඔව් :P
    දැන් මොකෝ අලුත්ම තත්වේ :rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    frndship ekak hinda una ekakda :rolleyes:
    ehematama ban owa :(
    අනෙ මන්ද බන්:( මහ විකාරයක් :dull:



    උබට හොඳට ලියන්න පුලුවන් නේ:rolleyes:නවකතාවක් ලියපන්:nerd:

    ඔව් :P
    දැන් මොකෝ අලුත්ම තත්වේ :rolleyes:

    දැන් බලද්දි තමයි තෙරෙන්නෙ ලියපු එක කොච්ච්ර කැතද කියලා:oo:
    කතාවක් ලියන්න හැදුවෙ හැබැයි ඒකෙ අවසානයක් හිතාගන්න බැරි නිසා නොලියා ඉන්නවා:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    දැන් බලද්දි තමයි තෙරෙන්නෙ ලියපු එක කොච්ච්ර කැතද කියලා:oo:
    කතාවක් ලියන්න හැදුවෙ හැබැයි ඒකෙ අවසානයක් හිතාගන්න බැරි නිසා නොලියා ඉන්නවා:)
    එච්චර අවුලක් නෑ:rofl:
    කතාව මුලදි අවසානය ගැන හිතන්න එපා බන් ලියන් පලයන්:P
    අපි තාමත් අවදියෙන්..:dull::dull:
    බලමුද මේක?

    http://www.elakiri.com/forum/showthread.php?t=1601892
    එල එල:)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහන්සි වෙන්නම් ඒත් උදේට නැගිටින්න බෑ බන්.. :rofl::rofl:
    …ඕකගෙ හෙන හුටපටයක් තියේ කියලයි ආරංචිය..:oo: අපි තමයි අන්තිමට ඔටුවො වෙලා තියෙන්නෙ.. :baffled:
    :baffled::baffled:ekane awla
    ekatama ban me prashne genawa witarai u na hoyagannawath :lol:
    dan wade set karanda inne oka :rolleyes: