මචන්ලා නුවරඑළියේ නවතින්න හොඳ ප්ලේස් එකක් හොයා ගන්න ඕනෙ 2 nights. ටවුන් එකෙන් ටිකක් දුර උනත් කමක් නැහැ නිදහස් තැනක් වෙන්න ඕනෙ. BBQ එකක් එහෙම දාල, බීල, සින්දුවක් කියල ෆුල් සැපක් ගන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනෙ. කෙල්ලො 2, 3 දෙනෙකුත් යනව, උනුත් යන්නෙ බීල කරල සැපක් ගන්න එක නිසා කස්ටිය ගොඩක් ඉන්න තැන් හරි යන්නෙ නෑ.
උඹල ගිය සුපිරි තැන් එහෙම ඇතිනෙ, පොඩි හෙල්ප් එකක් දෙන්නකො..
උඹල ගිය සුපිරි තැන් එහෙම ඇතිනෙ, පොඩි හෙල්ප් එකක් දෙන්නකො..
