Brandnew & Used vehicles @ Lowest Price

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Honda Vezel hybrid Z Package - Delivery Price 57 lkhs

    1150131_667443583306663_1877607300_n.jpg

    1604599_667443506640004_739567135_n.jpg

    1604564_667443823306639_2023150612_n.jpg
    Machan meke interiir eke funish quality eka kohomada. Nikan Chinese wage feel wennadda
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේකයි, ෆිට් හයිබ්‍රිඩ් 2013 එකයි හොන්ඩා එකෙන් ආපහු ගෙන්නනවා කියන්නේ ඇත්ත මචං.මේ දෙකේ ගියර් සිස්ටම් එකේ අවුලක් තියනවළු. ෆස්ට් එකෙන් සකන්ඩ් එකට මාරු වෙන්නේ නැතිළු . ඒක සොෆ්ට්වෙයා අවුලක් කියලළු හොන්ඩා කියන්නේ. මේවා තාම මාකට් කරලා තියෙන්නේ ජපානේ විතරලු ජාති දෙකෙන්ම වාහන 85000ක් විකුණලා තියෙවනළු මේ සේරම ආපහු ගෙන්න ගන්නවා කියලයි කියන්නේ.සෙනසුරාදා ඔටෝ විෂන් එකේ කිව්වේ............
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276

    ow machan re-call karala tiyenne....Vezel nm thama Auction dalath na...lanakawata kauruth dalath na mama hitanne...Lanakawata okkoma enne end of march...e nisa eka aulk wena ekak na
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ow machan re-call karala tiyenne....Vezel nm thama Auction dalath na...lanakawata kauruth dalath na mama hitanne...Lanakawata okkoma enne end of march...e nisa eka aulk wena ekak na
    ලංකාවේ තියෙන හයිබ්‍රිඩ්වල එන මේ වගේ දෝෂ මොහා හදන්න දන්න අය ඉන්නවද මචං.ප්‍රෝග්‍රෑම් රීසෙට් කරන්න පුළුවන් අය
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ලංකාවේ තියෙන හයිබ්‍රිඩ්වල එන මේ වගේ දෝෂ මොහා හදන්න දන්න අය ඉන්නවද මචං.ප්‍රෝග්‍රෑම් රීසෙට් කරන්න පුළුවන් අය

    ow machan dan nm technicians la ennawa tikak
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ow machan dan nm technicians la ennawa tikak
    ඒ කියන්නේ හයිබ්‍රිඩ් එකක් ගන්න බය වෙන්න ඕන නෑ නෙද මචං.මොකො කම්පැනි රී කොල් කරා කිව්වම පොඩ්ඩක් අවුල් වෙනවනේ. දැන් ෆිට් එක එහෙම හොද මිලකට තියෙනවනේ.මේනටේන් කොහොමද මචං මේවයේ
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    ඒ කියන්නේ හයිබ්‍රිඩ් එකක් ගන්න බය වෙන්න ඕන නෑ නෙද මචං.මොකො කම්පැනි රී කොල් කරා කිව්වම පොඩ්ඩක් අවුල් වෙනවනේ. දැන් ෆිට් එක එහෙම හොද මිලකට තියෙනවනේ.මේනටේන් කොහොමද මචං මේවයේ
    ..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඒ කියන්නේ හයිබ්‍රිඩ් එකක් ගන්න බය වෙන්න ඕන නෑ නෙද මචං.මොකො කම්පැනි රී කොල් කරා කිව්වම පොඩ්ඩක් අවුල් වෙනවනේ. දැන් ෆිට් එක එහෙම හොද මිලකට තියෙනවනේ.මේනටේන් කොහොමද මචං මේවයේ

    Kohomath machan Accident free car ekak nm 4-5 years yanakan nm aulk enne na....oke Hybrid System arenna anith okkoma Premio wage normal technique tiyenne......

    Premio VVTI engine CVT Grear Box ewama thama Aqua walath enne.Gear-Box nm ..Hybrid wala loku cn ekak enne Electronic tika thama..ekath hoda Technician kenk ennawa nm Scanner eka gahala identify karaganna puluwan...Fit,Aqua parts nm one tharam thiyanawa market eke
     
    LHD

    Member
    Feb 26, 2014
    3
    0
    0
    machan 15-18 th athara vehicle monada thiyenne ?

    machan mata 15-18 th athara car ekak monada thiyenne ?