Samsung mocks Apple Again

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    Game gahanna ps4 ekak hari xbox ekak hari ganna bari un thama iphone walin games gahanne..:lol:
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    gameplay.png

    Apo bun iphone eke colors nikan gan wathurata ahuwela wage ne:lol::lol::rolleyes:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    ඔව් ඉතින්? අවශ්‍යනම් අඩු කරගන්න පුළුවන් adobe RGB උනත් දාන්න පුළුවන් කියපු එකේ තේරුම තේරුනේ නැද්ද?




    අපොයි කතා කරමු ඇයි කතා නොකර ඉන්නේ?:lol:
    blacklit led තමයි කොහොමත් නැතුව දැන් CF එන්නේ නැහැ නේ :P

    IPS display තමයි කොහොමත් දැන් තියෙන්නේ IPS කියන්නේ apple ලගේ දෙයක් නෙවෙයි නේ :lol:

    මං මේ apple fanboy කෙනෙක් හම්බෙනකන් හිටියේ මොකක්ද retina display කියන්නේ? technically explain කරන්න මොකද marketing terms කතා කරලා වැඩක් නැහැ නේ

    ඔයානේ කියන්නේ හැමෝම පිලිගන්නවා කියල :rolleyes:




    අන්න පුතා නොමග ගිය තැන apple නෙවෙයි ඒ display design කරන්නේ එකට අවශ්‍ය දැනුම apple ලට නැහැ එයාල වෙනුවෙන් ඒක කරන්නේ sharp ,LG display ,samsung display වගේ display technology specialist ල

    අනේ උබල වගේ මිනිස්සු :lol:
    steve jobs කිව්වම ඒක ඇත්ත :lol:ඒ මනුස්සය තමන්ගේ product එක promote කරනවා මිසක් ඒකෙ අඩු පාඩු කියයිද බං ?
    උබට සාමාන්‍ය දැනීම නැද්ද?

    එක pixel එක නොපෙනුනත් මට sharpness වෙනසක් හොදට පේනවා
    මට තියෙන්නේ jobs certified ඇහැක් නෙවෙයි වෙන්න ඇති :(:rofl:




    මොකක්ද බං මේ මන්ද මානසික කතාව?:baffled:
    aspect ratio එක එකයි නම් full hd මොකටද අහන්නේ?
    full hd more pixel more clear picture

    aspect ratio එක දෙකේම wide screen (16:9 වෙන්න ඕනේ) එච්චරයි එතකොට 16*9 pixel display එකක් හැදුවොත් එකත් quality එකෙන් සමානද?:lol:

    උබල වගේ apple certified fanboys ලට නේ density වෙනස පෙන්නේ නැත්තේ අපිට නම් පේනවා :lol:




    ඉතින් බං උබට කලිනුත් කිව්වේ උබට high resolution display එකක් එපා නම් iPhone එකක් අරන් සතුටින් හිටපන් අපි එපා කිව්වද?ඒ මිසක් අර නරියෙක් මිදී තිත්තයි කිව්වා වගේ තමුන්ට නැති දේ වැඩක් නැහැ කියන්න එපා

    high resolution අවශ්‍ය උන් s4,g2 ගනී උබ නිකන් උබේ එක විතරයි හොද අනික් ඒවා චාටර් කියල කෑගහන්න එපා එකයි මට කියන්න ඕනේ උනේ නැතුව iPhone නරකයි කියල කියන්න තරම් මන් මෝඩ fanboy කෙනෙක් නෙවෙයි අමාරුයි බං

    අනික් මිනිස්සුන්ගේ මත වලටත් ගරු කරන්න පුරුදු වෙයන් ටිකක්

    අනික ලියන මගුලක් සිංහලෙන් ලියපන් සිංග්ලිෂ් හෑලි කියවන්න පට්ට අමාරුයි බං

    Mekata uththara denna baha ban okata...oya thatama thatama youtube video ekakuth dala gihin lajjawa wahaganna ona hinda....:lol:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Iphone full HD display ekak danne naththe battery bahinawata baye wenna athi..kohomath battery life eka awul ne oya huttalame.full HD display ekak un dammoth battery bahi payen.:lol:

    apple la full hd display ekak use karanne naththe unge retina display eka more than enough nisa:lol::lol::lol:
    nathuwa unge ipad air ekata 1536 x 2048 damme battery eka ikmanata bahi kiyala baya nisa nemei:lol::lol::lol:
    ape aiyage ipad 4 eka miniha 30 days withara use karanawa eka charge ekakin :lol::lol:
    me yaka me battery life eka gana katha karanawa:rofl:
    man kalin dala athi post ekak ekath baluwanan:rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    apple la full hd display ekak use karanne naththe unge retina display eka more than enough nisa:lol::lol::lol:
    nathuwa unge ipad air ekata 1536 x 2048 damme battery eka ikmanata bahi kiyala baya nisa nemei:lol::lol::lol:
    ape aiyage ipad 4 eka miniha 30 days withara use karanawa eka charge ekakin :lol::lol:
    me yaka me battery life eka gana katha karanawa:rofl:
    man kalin dala athi post ekak ekath baluwanan:rolleyes:


    Ehemath kiyamu neh..:lol:onna iphone 6 eke Full HD display ekak thiyenawalu..edata balamuko ube oya lori tolks mathaka thiyeida kiyala..:rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Apo bun iphone eke colors nikan gan wathurata ahuwela wage ne:lol::lol::rolleyes:
    apo bn android phones wala display tsunami ekakata ahu wela wagene:lol::lol:
    uya video eka baluweth na neda thawama:rofl:
    video eka record karana camera eka auto exposure meter karana nisa frames maru weddi over expose wenawa
    eth android devices wala nan me hati display 3ma ajuuthai:lol::lol::lol:
    mekata nan saaahenna ridei
    2gs.png
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Game gahanna ps4 ekak hari xbox ekak hari ganna bari un thama iphone walin games gahanne..:lol:

    anna anna riduna neda uyata:lol::lol::lol:
    ane paw ko quadcore 2.2ghz processor eke performance :lol:
    ko 3gb ram eke performance :lol:
    ko Adreno 330 gpu eke performance :lol:
    ko full hd amoled display eke sharpness nane blur welane ai e :lol::lol::lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    eka thamai nokia wala main priority eka camera ekata denawa kiyala man ekai kiwwe :P
    G2 eke video walata nan hondai photo quality eka iphone ekata wada hondai kiyala prove karanna puluwan nan godak hondai oyata:lol:

    යාළුවා.ඔයාගේ සුපිරි ස්මාර්ට් පෝන් එකෙන් ගත්ත පොටෝස් ටිකක් දාන්නකෝ අපි හැමෝටම බලා ගන්න.:rofl::rofl::rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    thaniyama android anathayo set ekakma gangbang karanna labuna ekata man mulinma sthuthi karanna one apple lage hardware engineers lata saha software developers lata saha noki siyaluma employees lata :lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    apple la full hd display ekak gahanawa kiyanne display eke dimensions uth wadi karanawa kiyana eka:rofl:
    ekath man kiwwa kiyala pothaka ada liyagena thiyaganin:lol:

    මචන් දන්නේ නැති හින්දා අහන්නේ,අර ෆෝන් එකේ දෙපැත්තෙන් අල්ලපුවාම සිග්නල් නැතිවෙන්නේ මොන ස්මාර්ට් ෆෝන් එකේද බන්
    :no::no::no:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    යාළුවා.ඔයාගේ සුපිරි ස්මාර්ට් පෝන් එකෙන් ගත්ත පොටෝස් ටිකක් දාන්නකෝ අපි හැමෝටම බලා ගන්න.:rofl::rofl::rofl:

    mage supiri smart phone eken man photos ganne ai man gawa dslr ekak thiyeddi :lol::lol:
    man danata part time work karanneth advertising company ekaka photographer kenek widihata:lol::lol::lol:
    api dannawa mobile phone ekakin karanna puluwan monawada kiyala:rofl:
    10761271703_4110dbaa18_c.jpg

    11356852595_8b3e5d0d69_c.jpg

    11396575844_72bce99055_c.jpg

    11394336906_8ea14e2599_c.jpg

    12158823956_637323efb6_c.jpg

    12013368193_8e09a59389_c.jpg

    12158808996_9de09d87d6_c.jpg
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබේ 4න එක මොකද්ද බන්..අපි නොදන්නා එකක්ද...:shocked::shocked::shocked:
    lol umbala wage latest phones na man gawa 2011 apu iphone 4s ekak use karanne thawa ipod touch 4g ekakui tab 2 7.0 ekak thiyanawa eka nan masa ganakin alluweth na charge wenne na mokadda awulak gihin warranty card ekath nathi wela charger eken noise ekakuth enawa :lol:
    lol sinsung
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    mage supiri smart phone eken man photos ganne ai man gawa dslr ekak thiyeddi :lol::lol:
    man danata part time work karanneth advertising company ekaka photographer kenek widihata:lol::lol::lol:
    api dannawa mobile phone ekakin karanna puluwan monawada kiyala:rofl:
    10761271703_4110dbaa18_c.jpg

    11356852595_8b3e5d0d69_c.jpg

    11396575844_72bce99055_c.jpg

    11394336906_8ea14e2599_c.jpg

    12158823956_637323efb6_c.jpg

    12013368193_8e09a59389_c.jpg

    12158808996_9de09d87d6_c.jpg

    එළකිරි
    මම නං දැකපු ගමන් දැනගත්තා ඇපල් එකකින් නං නෙවේ කියල.මටනං dslr ඕනි නෑlol::lol::lol.මොකද මගේ 4n එකෙන් සාමාන්‍ය මනුස්සයෙකුට ඇසට ප්‍රිය උපදවන තරමේ 4to එකක් ගන්න පුළුවන් හින්ද.:::P:P
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    lol umbala wage latest phones na man gawa 2011 apu iphone 4s ekak use karanne thawa ipod touch 4g ekakui tab 2 7.0 ekak thiyanawa eka nan masa ganakin alluweth na charge wenne na mokadda awulak gihin warranty card ekath nathi wela charger eken noise ekakuth enawa :lol:
    lol sinsung

    පිස්සුද ඔයි,මගේ ගාව තියෙන්නේ 2010 හදපු n8 එකක්
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Hodatama sure da ehema wenawa kiyala:P

    ow ekata kiyanne auto exposure kiyala
    dark deka indan bright dekata eka parata move una gaman camera eken exposure eka meter wenawa e meter wenawa.eka nisa camera ekata hariyatama fit wena exposure eka select karaganna yana delay eka nisa thamai ehema overexpose wenne
    godak expensive professional camcorders wala nan man hithanne ehema delay wenne na