Samsung mocks Apple Again

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    how to shut a android user up :lol:
    Capturesgdsg.png

    gameplay.png

    2gs.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sinhalen type karala p*ka denna ba amaruwen hari kiyawapan barinan nikan hitapan:lol:
    lol sinsung ekak athata aragena iphone ekak athata aragena dekama ekata thiyagena balapan wenasa therenna :lol::lol::lol:
    OLED wala power consumption and over bright unata Retina LED blacklit display wala quality eka ganna ba:no::lol::lol:

    සිංහලෙන් ලියන එක පුකදීමක්ද? සිංග්ලිෂ් වලින් පල් හැලි ලියන එකද ලොකුකම?
    දුකයි බං උබ ගැන ලියන්න බැරි නම් නොහැකියාව පිලිගනින් :lol:
    අඩු ගානේ ජේද අතර පරතරයවත් තියපන් උබ ඉස්කෝලේ ගිහින් නැද්ද?

    උබේ බයිලා අපිට වැඩක් නැහැ බන් උබ කියන quality එක ගන්න බැහැලු කෝ උබේ මතයට support කරන්න facts?
    ඔක්කොටම ඉස්සල්ල තර්ක කරන්න ඉගනගෙන වරෙන් :lol::lol::lol:

    uyata man issalla technically thamai explain kare oita wada kohoma explain karannada kiyala mama danne na :lol::lol:
    retina display kiyanne minihekge ahaka retina ekata balanna puluwan most accurate pixels gana use karala hadapu display ekakata
    e kiyanne apita e display wala pixels athara paratharaya kohomatawath penne na magnifier ekak use karoth misak:rofl:

    අප්පා technical explanation එක නම් මොකටද :lol

    දැන් උබනේ කියන්නේ මිනිහෙක්ගේ ඇහැට ඊට වඩා pixel පෙන්නේ නැහැ කියල
    කෝ ඒක prove කරන්න සාක්ෂි?:P
    ඔයාට jobs කියන ඕනෙම දෙයක් ඇත්ත උනාට අපිට එහෙම නැහැ :P

    ඔන්න බලාගනින් උබේ ලොක්කගේ බොරු :P

    http://mostly-tech.com/2013/11/08/debunking-the-retina-display-myth/

    උබ හිතන් ඉන්නේ ඊට වඩා pixel density වැඩක් නැහැ පෙන්නේ නැහැ කියල නම් ඒ උබේ ඇස වල අව්ලක් :P

    umba kiyanawa more pixels = sharper display kiyala:lol::lol::lol::lol::lol:
    dawase joke eka:rofl:
    umbata man ekath explain karannan. hithapan umbe laptop ekata daanawa kiyala 6000x4000 photo ekak. eth ekkama laptop eke display eke resolution ekata samaana photo ekak daanawa kiyala 1366 x 768.
    dan umba kiyanne pixels wadiyen thiyana image eka hondata penawa kiyalada:P
    e wagema thamai ape as uth. pixels wadiyen damma kiyala apita ewa penna nan magnifier ekak use karanna one. ehema nathuwa normal balala sharpness wadi kiyala tho kiyanawanan mata ekath prove karapan:lol::lol:
    uya boruwata kiyanawa witharai kisima deyak prove karanne nane:P
    meka mehema wenna athi araka mehema wenna athi business tricks ehema kiyala ba prove karapan:rofl:
    more pixels = sharper display lu thawa :lol:
    4.0 inch display ekakata mokatada 1080x1920 pixels:lol::lol:
    retina display thiyana iphone ekak hari ipod ekak hari athata aragena lan karalath balapan pixels penawada kiyala :P
    ita passe umba phone ekak normal use karana athe durin thiyagena balapan s4 ekath ekka compare karala mokeda sharp kiyala :lol:
    uya thama deka compare karala na ekai s4 sharp kiyala ka gahanne :rofl:
    anika aspect ratio eken man pennanna try kare full hd display ekei retina display ekei dekema view karanna puluwan area eka ekai. S4 eke wenasakata thiyenne minihekge ahata balannath bari podi pixels onawata wada display eke obala thiyana eka witharai :lol:
    anika nariya midi thiththada kiyana kathawa methanata koheth ma adalathwayak naneda:P
    anith eunge matha walata garu karanna kiyanne man mage thani mathaya methana kiwwe yako thamange mathaya kiyanna wena kagenwath man awasara ganna oneda miniho:P

    උබ නම් සිරාවටම funny :lol:
    higher the pixel density sharper the image කියන සරල දේ වත් උබ දන්නේ නැද්ද?:lol::lol:

    අනේ මෝඩයෝ මොන image එක බැලුවත් laptop display එකට පුළුවන් උපරිම resolution එක තමයි එකේ native resolution එක :lol:
    දැන් උබ කියන්නේ මිනිස් ඇසෙ native resolution එක 640 x 1136 කියලද? එහෙමත් නැත්තම් උපරිම sensitivity එක 326PPI කියලද? :lol::lol::lol:

    උබ මෙතන කියන්නේ iPhone වල high resolution display නැති නිසා ඒවා වැඩක් නැහැ කියල එකයි නරිය මිදී තිත්තයි කිව්වා කිව්වේ :lol::lol:

    උබට කලින් බං අපි iPhone ගත්තේ අරන් බලල තමයි මේ කියන්නේ :P
    අනිවා S4 එක sharp උබ කියන්නේ iPhone එක sharp කියලද?:shocked:

    aspect ratio එකෙන් viewing අරෙඅ එක කියන්නේ නැහැ මනුස්සයෝ :lol:
    high resolution display එකේ වැඩිපුර content පෙන්නන්න පුළුවන් එකයි iPhone 5 එකේ වැඩිපුර icon පේලියක් තියෙන්නේ :P දැනගෙන කතා කරන්න වරෙන් බන් :P

    උබ iPhone කැමති නම් ගනින් එත් නොදන්නා බොරු කියන්න එපා බං :P
    සිරාවට iPhone use කරන උන්ටත් ලැජ්ජාවක් :P

    oya kiyana full hd display wala waasiya me video eka baluwama therei
    thota nemei meka damme anith eunta balanna
    tho wage harakekta mewa dammata therenne na
    mokada ITN news balapu ekek gihin vote karanne mahindayata witharai. unta aththa thaththwe kiwwata un piligannema na:rofl:

    ITN කතාවක් කොහෙන්ද බං මේකට අවේ? ඇයි ITN එකෙත් කිව්වද apple හොද නැහැ කියල :lol:
    නැත්තම් samsung මහින්දට support ද?:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    how to shut a android user up :lol:
    Capturesgdsg.png

    gameplay.png

    2gs.png

    උබට දැන් කීප පාරක්ම කිව්වා අවශ්‍ය නම් natural colours වලට මාරු වෙන්න පුළුවන් උබට සිංහල ලියන්න වගේම කියවන්නත් බැහැ වගේ :lol:

    The color saturation is beyond the reach of any LCD out there, which make even the dullest image appear remarkably vibrant. Still, if you are not a fan of the oversaturated look of AMOLEDs, Samsung gives you the option to tune down the saturation to more natural levels and enjoy the best of both worlds. There's a dedicated Adobe RGB setting that gets this done.

    උබ adobeලාටත් වඩා colour profiles ගැන දන්නවද බං :lol::lol::lol:
     
    saahenna ridilaaaa:lol::lol::lol::lol:
    thoge katai pukai witharai oi
    internet eken kaali deka thunak ahindan awith methana kiyawanna witharai puluwan
    screenshots walata sahenna riduna neda:rofl::rofl:
    ethakota ai game eke details adu?
    ko shadows? reflections? ai ewa nathuwath game eka lag wenne:lol::lol:
    ai game eka sharp naththe apple eka tharan :lol::lol::lol::lol:
    pakheer thoge technical theories make no sense:rofl:
    tho apple display ekak dakala wath nathi gubbayek sure :lol::lol:
    naththan mechchara samsung display eka dakala magic kiyala hithan inne ekane:lol::lol:
    paw bn deanxx wagema thamai thoth bla bla bla witharai :lol::lol::rofl:
    anika thawa hondata balapan draw distance eka android devices walai apple ekei:lol::lol::lol:
    aiyuu pons ta dan nan hondatama ridei:rofl::rofl:
    bla bla bla gaai dan:lol::lol:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    සිංහලෙන් ලියන එක පුකදීමක්ද? සිංග්ලිෂ් වලින් පල් හැලි ලියන එකද ලොකුකම?
    දුකයි බං උබ ගැන ලියන්න බැරි නම් නොහැකියාව පිලිගනින් :lol:
    අඩු ගානේ ජේද අතර පරතරයවත් තියපන් උබ ඉස්කෝලේ ගිහින් නැද්ද?

    උබේ බයිලා අපිට වැඩක් නැහැ බන් උබ කියන quality එක ගන්න බැහැලු කෝ උබේ මතයට support කරන්න facts?
    ඔක්කොටම ඉස්සල්ල තර්ක කරන්න ඉගනගෙන වරෙන් :lol::lol::lol:

    අප්පා technical explanation එක නම් මොකටද :lol

    දැන් උබනේ කියන්නේ මිනිහෙක්ගේ ඇහැට ඊට වඩා pixel පෙන්නේ නැහැ කියල
    කෝ ඒක prove කරන්න සාක්ෂි?:P
    ඔයාට jobs කියන ඕනෙම දෙයක් ඇත්ත උනාට අපිට එහෙම නැහැ :P

    ඔන්න බලාගනින් උබේ ලොක්කගේ බොරු :P

    http://mostly-tech.com/2013/11/08/debunking-the-retina-display-myth/

    උබ හිතන් ඉන්නේ ඊට වඩා pixel density වැඩක් නැහැ පෙන්නේ නැහැ කියල නම් ඒ උබේ ඇස වල අව්ලක් :P

    උබ නම් සිරාවටම funny :lol:
    higher the pixel density sharper the image කියන සරල දේ වත් උබ දන්නේ නැද්ද?:lol::lol:

    අනේ මෝඩයෝ මොන image එක බැලුවත් laptop display එකට පුළුවන් උපරිම resolution එක තමයි එකේ native resolution එක :lol:
    දැන් උබ කියන්නේ මිනිස් ඇසෙ native resolution එක 640 x 1136 කියලද? එහෙමත් නැත්තම් උපරිම sensitivity එක 326PPI කියලද? :lol::lol::lol:

    උබ මෙතන කියන්නේ iPhone වල high resolution display නැති නිසා ඒවා වැඩක් නැහැ කියල එකයි නරිය මිදී තිත්තයි කිව්වා කිව්වේ :lol::lol:

    උබට කලින් බං අපි iPhone ගත්තේ අරන් බලල තමයි මේ කියන්නේ :P
    අනිවා S4 එක sharp උබ කියන්නේ iPhone එක sharp කියලද?:shocked:

    aspect ratio එකෙන් viewing අරෙඅ එක කියන්නේ නැහැ මනුස්සයෝ :lol:
    high resolution display එකේ වැඩිපුර content පෙන්නන්න පුළුවන් එකයි iPhone 5 එකේ වැඩිපුර icon පේලියක් තියෙන්නේ :P දැනගෙන කතා කරන්න වරෙන් බන් :P

    උබ iPhone කැමති නම් ගනින් එත් නොදන්නා බොරු කියන්න එපා බං :P
    සිරාවට iPhone use කරන උන්ටත් ලැජ්ජාවක් :P

    ITN කතාවක් කොහෙන්ද බං මේකට අවේ? ඇයි ITN එකෙත් කිව්වද apple හොද නැහැ කියල :lol:
    නැත්තම් samsung මහින්දට support ද?:lol::lol:

    :lol::lol::lol::lol:
    fake links daanna epa
    and harako man kiwwe na minihek ge retina eke viewable pixels gaana 300ppi kiyala:lol:
    ayeth gihin balapan man kiyala thiyenne phone ekak allanne api eyes walata 10 inch walata athin nemeida?
    tho as dekata lan karalada display eka balanne:lol::lol::lol:
    ehema baluwama pixels athara dura unnoticeable :rofl:
    ekane pons tv walata full HD technology eka use karanne:lol:
    TV ekak usually api balanne 2 meters withara atha indan nisa apita pixels athara thiyana gap eka penne na
    mewa technical stuffs nemei pons common sense:rofl::lol::lol:
    tho ohoma nemei puken kiwwath 4 inch display ekata full hd koheth ma wadak na:rofl:
    anika tho hithuwada tho wage harak inne kiyala apple lage research team eke:lol:
    man kiyana fact eka piliganin umbe hitha hondatama dannawa man monada kiyanne kiyala eth umba dan chater eka wahaganna bla bla ganne:lol::lol:

    thawa ekak oi dawase joke eka high resolution display eke content wadipura pennanna puluwan lu :lol::lol::lol::lol:
    ammo badath ridenawa hina gihin ai pixels wadi unama display eke inches gaanath wadi wenawada :lol::lol:
    5 inch nan 5inch ma thamai buruwo okata pixels ebuwa kiyala oke wadiyen contents penne na thota:lol::lol:
    pudumayak nemei ohoma hithala tho wage harak gannawa aththe samesung:lol:
    aspect ratio kiyanne view karana area eka nemei lu:lol::lol:
    black-bars-aspect-ratio-16-9-21-9-4-3-cinemawide.png

    mata kalin iphones aran balue nan umba ganna aththe iphone 2g hari 3g hari 3gs hari wenna athi :lol::lol::lol:
    eka thamai nikan gon talk dila methana guu wenne:rofl::rofl:
    iphones gana kisima boruwak methana dala thiyanawanan pennapan pons boruwata kaa nogaha:lol::lol:
    mata angilla dik karanna kalin thoge paththata thiyana angilla ganath mathaka thiyaganin:lol::lol:
    boru kiyanawa nemei wapuranawa:rofl:
    ITN adala wenne na ITN news adaala wenne :lol::lol::lol:
    Iphone 5s eke fingerprint sensor eka awama pana yanakan eeke waradi hewwa security eka madi arakai mekai kiyala:lol::lol:
    menna bole ehema kiyapu eka S5 ekata finger print reader ekak daala:lol::lol:
    pudumai man hithuwe 64bit processor ekak athi kiyala:lol:
    sure ekatama note 4 ekata 64bit processor ekak ei:rofl:
    samsung uth ekai ewa use karana eunuth ekai:lol::lol:
    guu goda guu godak kiyala piliganne na kochchara chater unath:lol::lol::rofl::rofl:
    dan bla bla bla tikak dapan:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    saahenna ridilaaaa:lol::lol::lol::lol:
    thoge katai pukai witharai oi
    internet eken kaali deka thunak ahindan awith methana kiyawanna witharai puluwan
    screenshots walata sahenna riduna neda:rofl::rofl:
    ethakota ai game eke details adu?
    ko shadows? reflections? ai ewa nathuwath game eka lag wenne:lol::lol:
    ai game eka sharp naththe apple eka tharan :lol::lol::lol::lol:
    pakheer thoge technical theories make no sense:rofl:
    tho apple display ekak dakala wath nathi gubbayek sure :lol::lol:
    naththan mechchara samsung display eka dakala magic kiyala hithan inne ekane:lol::lol:
    paw bn deanxx wagema thamai thoth bla bla bla witharai :lol::lol::rofl:
    anika thawa hondata balapan draw distance eka android devices walai apple ekei:lol::lol::lol:
    aiyuu pons ta dan nan hondatama ridei:rofl::rofl:
    bla bla bla gaai dan:lol::lol:

    ඇයි මෙච්චර කුණුහරප?:lol::lol:
    උපරිම වේදනාවේ සලකුණු :lol:
    සිංහලෙන් අකුරක් type කරගන්න බැරි ජේදයක් වෙන්කරන්න දන්නේ නැති උබට මොන iPhone ද බං කහට කෝප්පයක් බීල නිදාගනින් :lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඇයි මෙච්චර කුණුහරප?:lol::lol:
    උපරිම වේදනාවේ සලකුණු :lol:
    සිංහලෙන් අකුරක් type කරගන්න බැරි ජේදයක් වෙන්කරන්න දන්නේ නැති උබට මොන iPhone ද බං කහට කෝප්පයක් බීල නිදාගනින් :lol::lol:

    puka kiyanne kunuharapayakda:lol::lol::lol:
    thoge wayasa kiyapan okkotama kalin:rofl::rofl:
    sinhalen type karanna puluwan mata echchara sinhalen type karala purudu nathi nisai singlish walin type kare:rofl:
    ai dan kata uththara nadda uyata:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol:
    fake links daanna epa
    and harako man kiwwe na minihek ge retina eke viewable pixels gaana 300ppi kiyala:lol:
    ayeth gihin balapan man kiyala thiyenne phone ekak allanne api eyes walata 10 inch walata athin nemeida?
    tho as dekata lan karalada display eka balanne:lol::lol::lol:
    ehema baluwama pixels athara dura unnoticeable :rofl:
    ekane pons tv walata full HD technology eka use karanne:lol:
    TV ekak usually api balanne 2 meters withara atha indan nisa apita pixels athara thiyana gap eka penne na
    mewa technical stuffs nemei pons common sense:rofl::lol::lol:
    tho ohoma nemei puken kiwwath 4 inch display ekata full hd koheth ma wadak na:rofl:
    anika tho hithuwada tho wage harak inne kiyala apple lage research team eke:lol:
    man kiyana fact eka piliganin umbe hitha hondatama dannawa man monada kiyanne kiyala eth umba dan chater eka wahaganna bla bla ganne:lol::lol:

    උබ ඔහොම නෙවෙයි කොහොම කිව්වත් 12inch දුර ඉදන් බලද්දී 326PPI වලයි 441PPI වලයි වෙනසක් පේනවා පුළුවන් නම් නැහැ කියල ඔප්පු කරපන්

    steve අයිය කිව්වා වගේ මෝඩ තර්ක පිළිගන්නේ නැහැ හොදේ :lol::lol::lol:

    thawa ekak oi dawase joke eka high resolution display eke content wadipura pennanna puluwan lu :lol::lol::lol::lol:
    ammo badath ridenawa hina gihin ai pixels wadi unama display eke inches gaanath wadi wenawada :lol::lol:
    5 inch nan 5inch ma thamai buruwo okata pixels ebuwa kiyala oke wadiyen contents penne na thota:lol::lol:
    pudumayak nemei ohoma hithala tho wage harak gannawa aththe samesung:lol:
    aspect ratio kiyanne view karana area eka nemei lu:lol::lol:

    උබ ගැන අවන්කවම දුකයි බං :lol:
    aspect ratio කියන්නේ viewing area එක නෙවෙයි මැට්ටෝ display එකේ දිග පළල අතර අනුපාතය :lol:

    The aspect ratio of a geometric shape is the ratio between its sizes in different dimensions. For example, the aspect ratio of a rectangle is the ratio of its longer side to its shorter side - the ratio of width to height,[1] when the rectangle is oriented as a "landscape".

    මේක ගත්තේ wikipedia එකෙන් එකත් fake ද? LOL :lol:

    අනේ හරකෝ high resolution වලින් කරන්න පුළුවන් දේවල් දෙකක් තියනවා
    1)same field of view එක තියාගෙන වඩා පැහැදිලි රුපයක් පෙන්නන එක
    2)පැහැදිලි බව එහෙම්මම තියාගෙන වැඩි field of view එක පෙන්නන එක
    ඒ කියන්නේ එක frame එකකට වැඩිපුර content දාන එක හරියට apple iPhone 5 එකේදී කරා වගේ pixel density එක 326ම තමයි නමුත් අමතර icon row එකක් දැම්ම iPhone 4S එකට වඩා

    display size එක වැඩි උනාට දාන්න පුළුවන් content වැඩි වෙන්නේ නැහැ මෝඩයෝ :lol: එකම resolution එකේ ලොකු display එකක් කියන්නේ අර content ම ලොකු වෙලා පේනවා විතරයි මොකද display එකත් එක්කම pixel එකත් ලොකු වෙනවනේ එතකොට

    උබට මේක තෙරුමගන්න සංකීර්ණ වැඩි බව දන්නවා එත් අඩු ගානේ try එකක් වත් දීපං

    video_wide_vs_narrow-3-3.jpg

    mata kalin iphones aran balue nan umba ganna aththe iphone 2g hari 3g hari 3gs hari wenna athi :lol::lol::lol:
    eka thamai nikan gon talk dila methana guu wenne:rofl::rofl:
    iphones gana kisima boruwak methana dala thiyanawanan pennapan pons boruwata kaa nogaha:lol::lol:
    mata angilla dik karanna kalin thoge paththata thiyana angilla ganath mathaka thiyaganin:lol::lol:
    boru kiyanawa nemei wapuranawa:rofl:

    ඔව් 3g,3gs,4,4s,5 වෙනකන් පාවිච්චි කරලා තියනවා :P
    උබ ඊයේ පෙරේද iPhone අරන් හරි කරදරේ බන් :lol:

    ITN adala wenne na ITN news adaala wenne :lol::lol::lol:
    Iphone 5s eke fingerprint sensor eka awama pana yanakan eeke waradi hewwa security eka madi arakai mekai kiyala:lol::lol:
    menna bole ehema kiyapu eka S5 ekata finger print reader ekak daala:lol::lol:
    pudumai man hithuwe 64bit processor ekak athi kiyala:lol:
    sure ekatama note 4 ekata 64bit processor ekak ei:rofl:
    samsung uth ekai ewa use karana eunuth ekai:lol::lol:
    guu goda guu godak kiyala piliganne na kochchara chater unath:lol::lol::rofl::rofl:
    dan bla bla bla tikak dapan:rofl:

    කව්ද නැහැ කිව්වේ? samsung ගෙඩිය පිටින් කොපි කරලා තමයි home button එකේ finger print scanner එක දැම්මේ
    එකත් හරියට apple android වලින් notification එක කොපි කර වගේ තමයි :lol:

    අනේ මීමෝ 64Bit processor එක ARM කියන සමාගමේ නිර්මාණයක් ARM v8 instruction set එක 64Bit :lol:
    හොදයි මං උබට challenge කරනවා පුළුවන් නම් කියපන් 64Bit processor එකක වැදගත්කම?
    ඇයි 64Bit ප්රෝචෙස්සොර් එකක් අවශ්‍ය?

    උබට ආය කියන්නේ නැහැ පැහැදිලිව සිංහලෙන් ලියපන් නැත්තම් ය උත්තර දෙන්නේ නැහැ :angry:
    ඔලුව රිදෙනවා යකෝ මේ මගුල කියවන්න ගියාම
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ ඔහොම නෙවෙයි කොහොම කිව්වත් 12inch දුර ඉදන් බලද්දී 326PPI වලයි 441PPI වලයි වෙනසක් පේනවා පුළුවන් නම් නැහැ කියල ඔප්පු කරපන්

    steve අයිය කිව්වා වගේ මෝඩ තර්ක පිළිගන්නේ නැහැ හොදේ :lol::lol::lol:

    me gana katha karala wadak na umbe podi moleta man kiyana de therenen na:lol::lol:
    news paper ekak baladdi eke pixels uth balanawada zoom karala:lol::lol:
    4inch display ekakata minihekta noticeable pixels gaana retina display eke thiyanawa:rofl::rofl:
    umba computer eke or laptop eke youtube eke full hd video ekakui 4k video ekakui play karala balapan wenasak therenawanan thoge as wala awlak gihin check karaganin:lol::lol:
    4k,full hd technology eka awe hdtv walata nathuwa 4inch dispaly ekakata mona full hd da:lol::lol::lol:
    "326PPI වලයි 441PPI වලයි වෙනසක් පේනවා පුළුවන් නම් නැහැ කියල ඔප්පු කරපන් "
    wenasak penawa magnify karala baluwoth:lol::lol::lol:
    anika amoled walai lcd walai technology eka dekak:P
    amoled wala thiyenne oleds ethakota pixels dekak athara thiyana paratharaya wadi ethakota retina eken identify karanawa e athara thiyana paratharaya
    eth lcd kiyanne wenama technology ekak
    lcd wala types dekak thiyanawa LCD TFT and LED blacklit LCD
    led wala thiyenne colors change wena diode ekak
    Amoled display
    Samsung-GS4-diamond-pattern.jpg

    LED backlit LCD display
    iPhone-5-4-pixels.jpg

    pixels athara gap eka wadi nisa amoled displays walata
    55inch wage loku screen ekaka nan full hd and 4k athara loku wenasak penawa:lol::lol:
    4inch walata full hd ane huke:lol::lol:

    උබ ගැන අවන්කවම දුකයි බං :lol:
    aspect ratio කියන්නේ viewing area එක නෙවෙයි මැට්ටෝ display එකේ දිග පළල අතර අනුපාතය :lol:

    The aspect ratio of a geometric shape is the ratio between its sizes in different dimensions. For example, the aspect ratio of a rectangle is the ratio of its longer side to its shorter side - the ratio of width to height,[1] when the rectangle is oriented as a "landscape".

    මේක ගත්තේ wikipedia එකෙන් එකත් fake ද? LOL :lol:

    අනේ හරකෝ high resolution වලින් කරන්න පුළුවන් දේවල් දෙකක් තියනවා
    1)same field of view එක තියාගෙන වඩා පැහැදිලි රුපයක් පෙන්නන එක
    2)පැහැදිලි බව එහෙම්මම තියාගෙන වැඩි field of view එක පෙන්නන එක
    ඒ කියන්නේ එක frame එකකට වැඩිපුර content දාන එක හරියට apple iPhone 5 එකේදී කරා වගේ pixel density එක 326ම තමයි නමුත් අමතර icon row එකක් දැම්ම iPhone 4S එකට වඩා

    display size එක වැඩි උනාට දාන්න පුළුවන් content වැඩි වෙන්නේ නැහැ මෝඩයෝ :lol: එකම resolution එකේ ලොකු display එකක් කියන්නේ අර content ම ලොකු වෙලා පේනවා විතරයි මොකද display එකත් එක්කම pixel එකත් ලොකු වෙනවනේ එතකොට

    උබට මේක තෙරුමගන්න සංකීර්ණ වැඩි බව දන්නවා එත් අඩු ගානේ try එකක් වත් දීපං

    eka deyak theruna umba wikipedia cardboard wirayek kiyala:lol::lol:
    "1)same field of view එක තියාගෙන වඩා පැහැදිලි රුපයක් පෙන්නන එක
    2)පැහැදිලි බව එහෙම්මම තියාගෙන වැඩි field of view එක පෙන්නන එක "
    me dekama ekai kiyala ai uyata therune nadda wikipedia eken copy paste karaddi:lol::lol:
    iphone 5,5s ekata extra icon bar ekak add kare display eke dimensions+resolution wadi karala uya wate gihin oka kiyawanna one nane:rofl:
    man kiyapu de me yakata therila na:lol::lol:umba kiwwe iphone 5,5s ekata thawa icon bar ekak add kare resolution wadi karala kiyala ethakota pixels dammama display eka stretch wenawada:lol::lol:
    resolution wadi karata wadak na same size screen ekaka ethakota wenne thiyana contents podi wena eka witharai ekai display eke dimensions uth wadagath wenne :P
    uya oya image ekak dala thiyenne eka base karagena thiyenne hd tv displays:lol::lol:
    ehema nathuwa mobile phones nemei:lol:
    me thiyenne:rofl:
    4Kdiagram.jpg

    thamath joke ekak wage 4inch lcd display ekata full hd one kiwwama:P
    video_wide_vs_narrow-3-3.jpg

    ඔව් 3g,3gs,4,4s,5 වෙනකන් පාවිච්චි කරලා තියනවා :P
    උබ ඊයේ පෙරේද iPhone අරන් හරි කරදරේ බන් :lol:
    machn ekak kiyannan kawawath hoyalabalanne nathuwa judge karanna epa:P
    umba methana loku kam kiyanna 3g eke indan 5 eka wenakan use kara kiwwata kamak na man ada iye apple use karanna patan gaththe kiyanna aithiyak na hoyala balanne nathuwa
    eka nisa yamak kiyaddi deparak hithala dapan bla bla bla nathuwa

    කව්ද නැහැ කිව්වේ? samsung ගෙඩිය පිටින් කොපි කරලා තමයි home button එකේ finger print scanner එක දැම්මේ
    එකත් හරියට apple android වලින් notification එක කොපි කර වගේ තමයි :lol:
    2007di mulinma advanced smartphone os ekak announce karapu gaman gediya pitin full touch capacitive multitouch touchscreen ekath ekka copy karala phone gahapu ewa amathakada me notification center ekak gana kiyawanne:lol::lol:
    anika ios walane miimo mulinma slide down notification center ekak awe:lol::lol::lol:
    අනේ මීමෝ 64Bit processor එක ARM කියන සමාගමේ නිර්මාණයක් ARM v8 instruction set එක 64Bit :lol:
    හොදයි මං උබට challenge කරනවා පුළුවන් නම් කියපන් 64Bit processor එකක වැදගත්කම?
    ඇයි 64Bit ප්රෝචෙස්සොර් එකක් අවශ්‍ය?

    wikipedia wirayek detected:lol::lol:me tika kiyawanna bari unada wikipedia search karaddi:lol:
    "The Apple A7 is a 64-bit system on a chip (SoC) designed by Apple Inc. It first appeared in the iPhone 5S, which was introduced on September 10, 2013. Apple states that it is up to twice as fast and has up to twice the graphics power compared to its predecessor, the Apple A6.While not the first 64-bit ARM CPU, it is the first to ship in a consumer smartphone or tablet computer.

    "The A7 features an Apple-designed 64-bit 1.3–1.4 GHz ARMv8-A dual-core CPU, called Cyclone. The ARMv8-A instruction set doubles the number of registers of the A7 compared to the ARMv7 used in A6. It now has 31 general purpose registers that are each 64-bits wide and 32 floating-point/NEON registers that are each 128-bits wide."

    "The launch of Apple’s new iPhone 5S focused heavily on the handset’s new 64-bit A7 processor, with the company boasting that this new chip would offer “desktop-class architecture” to users

    Just days later rival phone-maker Samsung have jumped onto the 64-bit bandwagon and declared that they had plans to use similar chips in the future."
    korean anathayontath ridila:lol::lol::lol:
    A7 thamai first 64bit processor eka smartphone ekakata announce karapu:lol::lol:
    64bit gana ona ekek dannawane power and performance wadi 64bit processors wala
    dan meya mata challenge karanawalu 64bit processor eke wadagath kama:lol::lol:
    ai sinsung lage 64bit nathi nisada eka wadagath naththe:lol::lol:sinsung la gu bettak dammath tho kiyai eka hondai kiyala
    64bit a7 chip eke kohomath data calculation speed eka wadi anith mobile processors walata wada. man ethanin ehata umba wage wikipedia eke research karanna giya na:P
    anika dan ena laptops walata ai 64bit processors 64bit operating system enne boru wadak ne:rolleyes:
    ai mobile phone walata 64bit kiyala ahanne ai kiyala mata therum ganna amarui:rolleyes:
    e witharak nemei apple la animations walata wenamama motion co-processor ekak design kara m7 kiyala
    oya accelerometer sensor arawa mewa aluthen apu 3d home screen anna ewata:P godak eun kiyanawa iphone 5 ekei iphone 5s ekei kisima difference ekak na kiyala:P umbala wage bla bla bla la thamai:rofl:

    උබට ආය කියන්නේ නැහැ පැහැදිලිව සිංහලෙන් ලියපන් නැත්තම් ය උත්තර දෙන්නේ නැහැ :angry:
    ඔලුව රිදෙනවා යකෝ මේ මගුල කියවන්න ගියාම

    sinhalen type karnana ba e redde type karanna giyama wela yanawa man me dawas wala tikak busy passe sinhalen dannan
    hari api display gana katha karana eka ain karala main ma fact eka gana katha karamu phone eke performane gana :rofl:
    podii explanation ekak denna barida meka mehema wenne ai kiyala:lol::lol:
    sinsung lage uyala kiyana widihata performance display quality eka wadilune:lol:
    reflections,shadows kisima details na eth ehema welath frames drop wenawa lag wenawa game eka:lol::lol:
    iphone eke details hondata thiyanawa game eka pattama smooth gaming computer ekaka wage wada:lol:
    poddak obathumata meka explain karanna barida display kathawa amathaka karamuko:P
    Capturesgdsg.png

    gameplay.png

    2gs.png

    1111.png

    menna thiyanawa video ekath ona nan balaganin:rofl:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    me mage aluth bande. apple asai lassanata. display quality eka hodai echarai. habai apple 6 ekanam gannawa. :D :D :D
    sQuJvkzl.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබේ සිංග්ලිෂ් පල් හැලි කියවන්න අමාරුයි අනික උබට display ගැන තේරෙන්නේ නැහැ එකනේ අර amoled වල pixel ඇතයි කියල කියවල තිබ්බේ :lol:

    notification center එක ඉස්සල්ලම අවේ apple වල?:shocked:
    උබ බීලද?:shocked:

    64bit gana ona ekek dannawane power and performance wadi 64bit processors wala

    මේකනම් පට්ටම lol කතාවක් :lol:
    ඇත්ත පිලි ගනින් මීමෝ උබ දන්නේ නැහැ ඇයි අලුත් PC වලට 64bit processor එන්නේ කියල:P

    64-bits wide and 32 floating-point/NEON registers that are each 128-bits wide. කියල තිබ්බම උබ ගොනා වගේ පැනපු ගමන් calculations fast කිව්වා නේද :lol::lol:

    උබ අඩුම ගානේ PC එකක් format කරලා windows දල තියනවා නම් දැනගන්න ඕනේ 64bit වල obvious advantage එක :lol:

    උබ අඩු ගන්නේ 64බිට් processor එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ :lol:
    පුළුවන් නම් කියපන් :lol:

    අනික ඔතන පැහැදිලිවම තියෙන්නේ Arm v8 කියල arm සමාගම තමයි ඔය processor design කරන්නේ හැම (99%) smartphone එකකම තියෙන්නේ ඔය arm processor තමයි

    sorry හොදේ චාටර් කරාට මගෙන් වයස ඇහුවට 94 ඉපදිච්ච චුටි බට්ටෙක් නේ :lol:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    yako computerayak nati ekekda 4n ekak ganne 4to ekak edit karanna??? dakuai ban.labba samsung.matanan penna ba.apple nam hodai userfriendly.and mata 4n ekak widiyata pawichchi karanna oni apps okoma free neh ban appstore eke.enisa mama yanne apple walata aniwa.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    I moved out fro. Apple to BB. Within days I was as usual.never restarted the phone and got it hanged. As many Sri Lankans Do moved to kitkat with Nexus 5. Months gone. Still I am struggling and had to restart the phone four times.... Will never buy Android again I see the real difference of apps and OS...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබේ සිංග්ලිෂ් පල් හැලි කියවන්න අමාරුයි අනික උබට display ගැන තේරෙන්නේ නැහැ එකනේ අර amoled වල pixel ඇතයි කියල කියවල තිබ්බේ :lol:

    notification center එක ඉස්සල්ලම අවේ apple වල?:shocked:
    උබ බීලද?:shocked:

    64bit gana ona ekek dannawane power and performance wadi 64bit processors wala

    මේකනම් පට්ටම lol කතාවක් :lol:
    ඇත්ත පිලි ගනින් මීමෝ උබ දන්නේ නැහැ ඇයි අලුත් PC වලට 64bit processor එන්නේ කියල:P

    64-bits wide and 32 floating-point/NEON registers that are each 128-bits wide. කියල තිබ්බම උබ ගොනා වගේ පැනපු ගමන් calculations fast කිව්වා නේද :lol::lol:

    උබ අඩුම ගානේ PC එකක් format කරලා windows දල තියනවා නම් දැනගන්න ඕනේ 64bit වල obvious advantage එක :lol:

    උබ අඩු ගන්නේ 64බිට් processor එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ :lol:
    පුළුවන් නම් කියපන් :lol:

    අනික ඔතන පැහැදිලිවම තියෙන්නේ Arm v8 කියල arm සමාගම තමයි ඔය processor design කරන්නේ හැම (99%) smartphone එකකම තියෙන්නේ ඔය arm processor තමයි

    sorry හොදේ චාටර් කරාට මගෙන් වයස ඇහුවට 94 ඉපදිච්ච චුටි බට්ටෙක් නේ :lol:

    amoled gana poddak hoyala balala warenko katha karanna
    64bit walai 32bit walai wenasa dan man binary math walin prove karannath oneda:lol:
    64bit processor can register memory locations upto 2x faster than the 32bit processor
    2^32 = 4294967296
    2^64 = 18446744073709551616
    32bit ekei 64bit ekei wenasa therenne mokak hari heavy program ekak use karaddi thamai tho hithuwada man computer use karanne ada iye indan kiyala:P
    man data calculate karana speed eka wadi kiwwama ai uya hina une kiyala danaganna puluwanda:rofl:
    "අනික ඔතන පැහැදිලිවම තියෙන්නේ Arm v8 කියල arm සමාගම තමයි ඔය processor design කරන්නේ හැම (99%) smartphone එකකම තියෙන්නේ ඔය arm processor තමයි"
    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane
    The A7 features an Apple-designed 64-bit 1.3–1.4 GHz ARMv8-A dual-core CPU, called Cyclone. The ARMv8-A instruction set doubles the number of registers of the A7 compared to the ARMv7 used in A6. It now has 31 general purpose registers that are each 64-bits wide and 32 floating-point/NEON registers that are each 128-bits wide.

    notification center eka gana kisi idea ekak na mokada man android use karanna patan gaththe last year indan

    mona unath android kiyanne ram eka drain karana os ekak kochchara customizable unath performance athin ios allanna ba
    anika android wage open source os ekak kohomada oi loke thiyana best ma closed source os ekak allanne eka ona modayekta therenawa:P
    balapan dan chinese clone walath ginnak nathuwa android daala ewanawa:lol:

    mata puluwan nan prove karapan android performs faster than ios kiyala:lol::lol:
    mekath balapan ethakota umbata sahenna ridei:lol:
    othana awla thiyenne performance wala nemei putha os ekei:P
    eka therun gaththa daata oya ios walata banina eka nathara karai
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    amoled gana poddak hoyala balala warenko katha karanna

    මම AMOLED ගැන හොදට දන්නවා LCD වලට කවදවවත් achieve කරන්න බැරි characteristics AMOLED වලට තියනවා infinite contrast ratio වගේ
    ඒවා උබට තේරුම් ගන්න සංකීර්ණ වැඩි නේ :lol:

    64bit walai 32bit walai wenasa dan man binary math walin prove karannath oneda:lol:
    64bit processor can register memory locations upto 2x faster than the 32bit processor
    2^32 = 4294967296
    2^64 = 18446744073709551616
    32bit ekei 64bit ekei wenasa therenne mokak hari heavy program ekak use karaddi thamai tho hithuwada man computer use karanne ada iye indan kiyala:P
    man data calculate karana speed eka wadi kiwwama ai uya hina une kiyala danaganna puluwanda:rofl:

    :lol::lol::lol::lol:
    උබේ නොදැනුවත් කම එලටම පැහැදිලි උනා :P
    අනේ හරකෝ කව්ද උබට කිව්වේ memory location register කරගන්නවා fast කියල :lol:
    උබ google කරලවත් තේරුම් ගන්න බැරි උන නේද වෙනස?:lol:
    උබම ඔය යටින් දාල තියන calculation එකෙන් කියන්නේ ඇත්තම වෙනස වෙන total addressable memory වල වෙනස :lol:

    total addressable memory කියන්නේ මොකක්ද කියල උබ දන්නේ නැති බව මන් දන්නවා එත් කියවල වත් ඉගනගන්න බලපන් අනාථයෝ :lol:

    "32bit ekei 64bit ekei wenasa therenne mokak hari heavy program ekak use karaddi thamai"

    :lol::lol::lol: උබ පව් බං උබත් අර 32bit වලට වඩා 64bit fast කියල හිතන් ඉන්න processor එක ගැන මෙලෝ දෙයක් නොගන්න ගොබ්බයෙක්

    හරකෝ 64bit 32bit වලට වඩා fast නැහැ මොකද ඔය වෙනස තියෙන්නේ processor registers වල මිසක් pure calculations වෙන arithmatic and logic unit එකේ නෙවෙයි

    32bit වල limitation එක තමයි total addressable memory 4GB වෙන එක ගොනෝ ඒකයි PC 64bit වලට මාරු උනේ
    වැඩිපුර memory තියනවා නම් 64bit වලට යනවා මිසක් speed වැඩි නැහැ :lol:
    උබ නිකමට computer use කරලා තියනවා නම් දකින්න ඕනේ 32bit OS එකක් දැම්මම 4GB ram තියන computer 3.x usable කියල කියනවා :rofl:

    මෙන්න උබ වගේ මැටි හරක්ට උනත් තේරෙන්න ලියපු microsoft support article එකක් දැන් කියයිද දන්නේ නැහැ microsoft එකටත් fake link කියල :rolleyes:
    http://windows.microsoft.com/en-us/windows7/taking-the-mystery-out-of-64-bit-windows
    දැන් වත් ඉගනගනින් හරකෝ කට කියවන්න කලින්

    "අනික ඔතන පැහැදිලිවම තියෙන්නේ Arm v8 කියල arm සමාගම තමයි ඔය processor design කරන්නේ හැම (99%) smartphone එකකම තියෙන්නේ ඔය arm processor තමයි"
    :lol::lol::lol::lol: arm lage thamai manufacture karanne eth apple la thamai harako design karala thiyenne:lol::lol:rathu akuren highlight karalath dakala nane
    The A7 features an Apple-designed 64-bit 1.3–1.4 GHz ARMv8-A dual-core CPU, called Cyclone. The ARMv8-A instruction set doubles the number of registers of the A7 compared to the ARMv7 used in A6. It now has 31 general purpose registers that are each 64-bits wide and 32 floating-point/NEON registers that are each 128-bits wide.

    :lol::lol::lol: LOL
    apple design කරලා arm manufacture කරා? :lol::lol::lol:
    හරකෝ ARM Holdings කිසිම දෙයක් manufacture කරන company එකක් නෙවෙයි
    Arm කරන්නේ processor architecture design කරන එක

    "ARM Holdings plc (ARM) is a British multinational semiconductor and software design company with its head office in Cambridge, England. Its largest business is designing processors (CPU) bearing the ARM name, although it also designs software development tools under the RealView and Keil brands, systems and platforms, system-on-a-chip (SoC) infrastructure and software."

    Apple කරන්නේ ARM cores imagination technologies ලගේ power VR GPU එක වගේ එක එක components එකතු කරලා SoC එකක් design කරන එක(මම දන්නවා උබට SoC එකක් කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බහ කියල :P) හරියට PC එකක් assemble කරනවා වගේ (එත් එහෙම සරල නැහැ)

    අන්තිමට Samsung ,TSMT වගේ company එකක් manufacture කරනවා

    පොඩ්ඩක් හරි තේරෙන්න ඇති කියල හිතනවා

    notification center eka gana kisi idea ekak na mokada man android use karanna patan gaththe last year indan

    nortification center එක ගැන දන්නේ නැත්තම් කියවන්න එපා :P උබේ අනික් කතාත් ඔය වගේ තමයි මොකුත් නොදැන ඔහේ කියවනවා :P

    mona unath android kiyanne ram eka drain karana os ekak kochchara customizable unath performance athin ios allanna ba
    anika android wage open source os ekak kohomada oi loke thiyana best ma closed source os ekak allanne eka ona modayekta therenawa:P
    balapan dan chinese clone walath ginnak nathuwa android daala ewanawa:lol:

    උබ මොන ලබ්බෙක්ද බං :angry:
    උබ කියන්නේ එතකොට closed source හැමදේම Open source ඒවාට වඩා හොදයි? මොන මීහරක් කතාවක්ද ඒ?:P
    ලෝකේ තියන bestම os එක iOS :lol:true multitasking වත් නැතුව :lol:
    දාගනින් උබේ PC එකටත් iOS :lol:

    ඉතිං Chinese clone වලට දැම්මම මොකද වෙන්නේ? ඕන device එක්ක වැඩ කරනවා කියන්නේ ඒ OS එකේ advantage එකක් හරකෝ

    උබ පැහැදිලිවම 64bit කතාවෙන් අනත උනා :lol: දැන් වත් මෝඩ හරකෙක් වගේ Brands වලට කඩේ යන්නේ නැතුව දෙයක් ඉගනගන්න බලපන්