ඔව් ඉතින්? අවශ්‍යනම් අඩු කරගන්න පුළුවන් adobe RGB උනත් දාන්න පුළුවන් කියපු එකේ තේරුම තේරුනේ නැද්ද?
අපොයි කතා කරමු ඇයි කතා නොකර ඉන්නේ?
blacklit led තමයි කොහොමත් නැතුව දැන් CF එන්නේ නැහැ නේ
IPS display තමයි කොහොමත් දැන් තියෙන්නේ IPS කියන්නේ apple ලගේ දෙයක් නෙවෙයි නේ
මං මේ apple fanboy කෙනෙක් හම්බෙනකන් හිටියේ මොකක්ද retina display කියන්නේ? technically explain කරන්න මොකද marketing terms කතා කරලා වැඩක් නැහැ නේ
ඔයානේ කියන්නේ හැමෝම පිලිගන්නවා කියල
අන්න පුතා නොමග ගිය තැන apple නෙවෙයි ඒ display design කරන්නේ එකට අවශ්‍ය දැනුම apple ලට නැහැ එයාල වෙනුවෙන් ඒක කරන්නේ sharp ,LG display ,samsung display වගේ display technology specialist ල
අනේ උබල වගේ මිනිස්සු
steve jobs කිව්වම ඒක ඇත්තඒ මනුස්සය තමන්ගේ product එක promote කරනවා මිසක් ඒකෙ අඩු පාඩු කියයිද බං ?
උබට සාමාන්‍ය දැනීම නැද්ද?
එක pixel එක නොපෙනුනත් මට sharpness වෙනසක් හොදට පේනවා
මට තියෙන්නේ jobs certified ඇහැක් නෙවෙයි වෙන්න ඇති
මොකක්ද බං මේ මන්ද මානසික කතාව?
aspect ratio එක එකයි නම් full hd මොකටද අහන්නේ?
full hd more pixel more clear picture
aspect ratio එක දෙකේම wide screen (16:9 වෙන්න ඕනේ) එච්චරයි එතකොට 16*9 pixel display එකක් හැදුවොත් එකත් quality එකෙන් සමානද?
උබල වගේ apple certified fanboys ලට නේ density වෙනස පෙන්නේ නැත්තේ අපිට නම් පේනවා
ඉතින් බං උබට කලිනුත් කිව්වේ උබට high resolution display එකක් එපා නම් iPhone එකක් අරන් සතුටින් හිටපන් අපි එපා කිව්වද?ඒ මිසක් අර නරියෙක් මිදී තිත්තයි කිව්වා වගේ තමුන්ට නැති දේ වැඩක් නැහැ කියන්න එපා
high resolution අවශ්‍ය උන් s4,g2 ගනී උබ නිකන් උබේ එක විතරයි හොද අනික් ඒවා චාටර් කියල කෑගහන්න එපා එකයි මට කියන්න ඕනේ උනේ නැතුව iPhone නරකයි කියල කියන්න තරම් මන් මෝඩ fanboy කෙනෙක් නෙවෙයි අමාරුයි බං
අනික් මිනිස්සුන්ගේ මත වලටත් ගරු කරන්න පුරුදු වෙයන් ටිකක්
අනික ලියන මගුලක් සිංහලෙන් ලියපන් සිංග්ලිෂ් හෑලි කියවන්න පට්ට අමාරුයි බං

Apo bun iphone eke colors nikan gan wathurata ahuwela wage ne![]()
ratina aachchige redda.
Iphone full HD display ekak danne naththe battery bahinawata baye wenna athi..kohomath battery life eka awul ne oya huttalame.full HD display ekak un dammoth battery bahi payen.![]()










apple la full hd display ekak use karanne naththe unge retina display eka more than enough nisa
nathuwa unge ipad air ekata 1536 x 2048 damme battery eka ikmanata bahi kiyala baya nisa nemei
ape aiyage ipad 4 eka miniha 30 days withara use karanawa eka charge ekakin
me yaka me battery life eka gana katha karanawa
man kalin dala athi post ekak ekath baluwanan![]()
onna iphone 6 eke Full HD display ekak thiyenawalu..edata balamuko ube oya lori tolks mathaka thiyeida kiyala..
apo bn android phones wala display tsunami ekakata ahu wela wageneApo bun iphone eke colors nikan gan wathurata ahuwela wage ne![]()






Ehemath kiyamu neh..onna iphone 6 eke Full HD display ekak thiyenawalu..edata balamuko ube oya lori tolks mathaka thiyeida kiyala..
![]()


Game gahanna ps4 ekak hari xbox ekak hari ganna bari un thama iphone walin games gahanne..![]()









eka thamai nokia wala main priority eka camera ekata denawa kiyala man ekai kiwwe
G2 eke video walata nan hondai photo quality eka iphone ekata wada hondai kiyala prove karanna puluwan nan godak hondai oyata![]()
:rofl:

apple la full hd display ekak gahanawa kiyanne display eke dimensions uth wadi karanawa kiyana eka
ekath man kiwwa kiyala pothaka ada liyagena thiyaganin![]()



anna anna riduna neda uyata
ane paw ko quadcore 2.2ghz processor eke performance
ko 3gb ram eke performance
ko Adreno 330 gpu eke performance
ko full hd amoled display eke sharpness nane blur welane ai e![]()



යාළුවා.ඔයාගේ සුපිරි ස්මාර්ට් පෝන් එකෙන් ගත්ත පොටෝස් ටිකක් දාන්නකෝ අපි හැමෝටම බලා ගන්න.:rofl:
![]()





lol umbala wage latest phones na man gawa 2011 apu iphone 4s ekak use karanne thawa ipod touch 4g ekakui tab 2 7.0 ekak thiyanawa eka nan masa ganakin alluweth na charge wenne na mokadda awulak gihin warranty card ekath nathi wela charger eken noise ekakuth enawaඋබේ 4න එක මොකද්ද බන්..අපි නොදන්නා එකක්ද...![]()

mage supiri smart phone eken man photos ganne ai man gawa dslr ekak thiyeddi
man danata part time work karanneth advertising company ekaka photographer kenek widihata![]()
api dannawa mobile phone ekakin karanna puluwan monawada kiyala
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
:lol.මොකද මගේ 4n එකෙන් සාමාන්‍ය මනුස්සයෙකුට ඇසට ප්‍රිය උපදවන තරමේ 4to එකක් ගන්න පුළුවන් හින්ද.::

lol umbala wage latest phones na man gawa 2011 apu iphone 4s ekak use karanne thawa ipod touch 4g ekakui tab 2 7.0 ekak thiyanawa eka nan masa ganakin alluweth na charge wenne na mokadda awulak gihin warranty card ekath nathi wela charger eken noise ekakuth enawa
lol sinsung
video eka record karana camera eka auto exposure meter karana nisa frames maru weddi over expose wenawa

පිස්සුද ඔයි,මගේ ගාව තියෙන්නේ 2010 හදපු n8 එකක්
sinsung nan nemei
Hodatama sure da ehema wenawa kiyala![]()