ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Coccydynia.jpg

    මේකයි සිද්දිය... මට tailbone pain එකක් තියෙනවා (Coccydynia). ඉන්න හිටින්න බැ රිදෙනවා. doctorsල ගාවට ගියාම pain killers පමණයි දෙන්නේ.

    මට දැනගන්න ඕන:

    1) surgery එකක් නොකර මේක සනීප කරන්න පුලුවන්ද physical therapy වලින් වගේ?

    2) සිංහල වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තොත් හොද වෙයිද?

    3) උබලටත් tailbone pains ඇවිත් තියෙනවද? සනීප උනාද? තාම විදවනවද? :(

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    සිංහල වේද මහත්තයෙක්ගෙන් ganin machna! surgery karanne nathuwa goda daaganna balanna mulin
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    mokakkda ban oken wenne .... MRI karala hoda doctor kenek allapan .. sinhala karanawanam dekai panahe ewun gawata yanna epa nama thiyana ekek lagata palayan kawuru hari oya wage asaneepa walata beheth aran hoda una kenekgen ahala neththnam hora weddu inne den
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    mokakkda ban oken wenne .... MRI karala hoda doctor kenek allapan .. sinhala karanawanam dekai panahe ewun gawata yanna epa nama thiyana ekek lagata palayan kawuru hari oya wage asaneepa walata beheth aran hoda una kenekgen ahala neththnam hora weddu inne den

    මේ ලෙඩේ දන්න අදුරන එකෙක්ට හැදුනේ මට විතරයි :( එකනේ අවුල. tailbone කියල තියෙන්නේ බන් අර කොඳු ඇට පේලිය අගම පොඩි ඇට කෑලි 3ක් (නැට්ට). එව්වා එක තැලිලා. ඉඳගන්න බැ, ඉදගෙන නැගිටින්න බෑ අල්ලාහ් දෙයියෝ සිහිවෙනවා :no::no::no:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මටත් තියෙනවා.. ඉදගෙන ඉන්න විදියේ අවුල හින්දා තමයි වෙලා තියේන්න මට හිතෙන්නේ. ඈල්ලුවම එහෙම සෑහෙන රිදේනවා.. සමහර වෙලාවට බොක ෆිට් උනාමත් පට්ට රිදිල්ලක් එනවා..
    ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් ප්‍රසන්න ගුනසේනට පෙන්නුවා.. තාම එච්චරට හොදක් නෑ..
     
    මෙහෙමයි. කවුරු මොන බයිලා ගැහුවත් වැඩක් නෑ කෙලවිච්ච දවසට නැතිවෙන්නේ තමන්ටමයි. ඒ හින්දා එක එක වෙද්දු පස්සේ යන්න එපා. ඇට උණු කරලා අලවන උනුයි අරුන් මුන්.
    කෙලින්ම ඉස්පිරිතාලෙකට පලයන්. නැත්නම් ඩොකෙක් චැනල් කරලා ඒ මාර්ගෙන් ඇඩ්මිට් වෙයන්. ඊට පස්සේ සර්ජරි එකක් කරන්න ඕන කිව්වොත් කරපන්. උන් කරන්නේ හරියටම කරන්නේ මොනවද කියල දැනගෙන වගකීමකින්. පොඩ්ඩක් වැරදුනොත් කරන්න ඕන දේත් උන් දන්නවා.
    එහෙම කරොත් එක පාරින් වැඩේ ගොඩ. එහෙම නැතුව වෙද්දු ගාව ගිහින් කොළ අලවන් ඉඳල අන්තිමේ වැඩේ දෙල් උනාට පස්සේ ගියොත් මොකවත් කරන්න බැරි වෙනවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මටත් තියෙනවා.. ඉදගෙන ඉන්න විදියේ අවුල හින්දා තමයි වෙලා තියේන්න මට හිතෙන්නේ. ඈල්ලුවම එහෙම සෑහෙන රිදේනවා.. සමහර වෙලාවට බොක ෆිට් උනාමත් පට්ට රිදිල්ලක් එනවා..
    ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් ප්‍රසන්න ගුනසේනට පෙන්නුවා.. තාම එච්චරට හොදක් නෑ..

    අන්න හරි ඔය ටිකම මටත් තියෙනවා. දැන් ගොඩක් කල් ද මචන් උබටත් හැදිලා? surgery කරන්න කිව්වේ නැද්ද ඩොකා උබට?

    Machan Tail bone kiwwe? Walga kaallakda?

    වල්ගේ තමයි. කොඳු ඇට පේලියේ අගම තියෙන්නේ පොඩියට

    okatanam surgery karanna onena, sinhala beheth try karala balanna. And correct ergonomics igena ganna

    හා :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අංගුලිමාල;16321369 said:
    මෙහෙමයි. කවුරු මොන බයිලා ගැහුවත් වැඩක් නෑ කෙලවිච්ච දවසට නැතිවෙන්නේ තමන්ටමයි. ඒ හින්දා එක එක වෙද්දු පස්සේ යන්න එපා. ඇට උණු කරලා අලවන උනුයි අරුන් මුන්.
    කෙලින්ම ඉස්පිරිතාලෙකට පලයන්. නැත්නම් ඩොකෙක් චැනල් කරලා ඒ මාර්ගෙන් ඇඩ්මිට් වෙයන්. ඊට පස්සේ සර්ජරි එකක් කරන්න ඕන කිව්වොත් කරපන්. උන් කරන්නේ හරියටම කරන්නේ මොනවද කියල දැනගෙන වගකීමකින්. පොඩ්ඩක් වැරදුනොත් කරන්න ඕන දේත් උන් දන්නවා.
    එහෙම කරොත් එක පාරින් වැඩේ ගොඩ. එහෙම නැතුව වෙද්දු ගාව ගිහින් කොළ අලවන් ඉඳල අන්තිමේ වැඩේ දෙල් උනාට පස්සේ ගියොත් මොකවත් කරන්න බැරි වෙනවා.

    ow ban sellan wedak newene konda kiyanne anithimnata life ekama roda putuwe inna wei...owata surgery karanne amarumanan tama...tawa medicine tiyenwa docek channel karala admit weyan...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අංගුලිමාල;16321369 said:
    මෙහෙමයි. කවුරු මොන බයිලා ගැහුවත් වැඩක් නෑ කෙලවිච්ච දවසට නැතිවෙන්නේ තමන්ටමයි. ඒ හින්දා එක එක වෙද්දු පස්සේ යන්න එපා. ඇට උණු කරලා අලවන උනුයි අරුන් මුන්.
    කෙලින්ම ඉස්පිරිතාලෙකට පලයන්. නැත්නම් ඩොකෙක් චැනල් කරලා ඒ මාර්ගෙන් ඇඩ්මිට් වෙයන්. ඊට පස්සේ සර්ජරි එකක් කරන්න ඕන කිව්වොත් කරපන්. උන් කරන්නේ හරියටම කරන්නේ මොනවද කියල දැනගෙන වගකීමකින්. පොඩ්ඩක් වැරදුනොත් කරන්න ඕන දේත් උන් දන්නවා.
    එහෙම කරොත් එක පාරින් වැඩේ ගොඩ. එහෙම නැතුව වෙද්දු ගාව ගිහින් කොළ අලවන් ඉඳල අන්තිමේ වැඩේ දෙල් උනාට පස්සේ ගියොත් මොකවත් කරන්න බැරි වෙනවා.

    හොද වෙදෙක් අහු උනොත් ගොඩ. නැත්තම් ලිදේ. surgery කරලා කොහොමද යකෝ මම මාස ගානක් යනකම් ඉදගන්නේවත් :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජොනී බට්ට;16321392 said:
    හොද වෙදෙක් අහු උනොත් ගොඩ. නැත්තම් ලිදේ. surgery කරලා කොහොමද යකෝ මම මාස ගානක් යනකම් ඉදගන්නේවත් :(

    ehema giya gaman surgery karan ne ban owata injection tiyenwa...samahara ewa tika kalkin ibema nethi wela yanawa....uba accident wela oya monawahari lokuwata awul gihilla tiboth tama surgery karanne....
     
    ජොනී බට්ට;16321392 said:
    හොද වෙදෙක් අහු උනොත් ගොඩ. නැත්තම් ලිදේ. surgery කරලා කොහොමද යකෝ මම මාස ගානක් යනකම් ඉදගන්නේවත් :(

    එහෙනං ඉතින් වෙද්දු ගාවට ගිහින් කොළ අලවන් ඉඳල කොහොමද ඉඳ ගන්නේ. ඊට පස්සේ කෙල වුනහම කවදාවත් ඉඳගන්න බැරිවෙද්දී කොහොමද සැප?