යෝනක පුරය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    තොපිත් බෞද්දයොද යක්කුනෙ.තූ විතරක්:angry::growl:..උබලට මෙතන කතා කරන්න ඕන ප්‍රශ්න හරවත්ව ආචාරශීලීව කතා කරගනින්..ලැජ්ජ නැද්ද යකෝ මේ වගේ කාගෙම හරි අම්ම කෙනෙක්ට බනින්න.උබලට අම්මල නැද්ද?නැත්තම් උබලගෙ අම්මල ගැනත් උබල මෙහෙමද හිතන්නෙ.චික් ලැජ්ජයි යකෝ උබල ගැන බෞද්දයො වෙලත් මෙහෙම අසික්කිත තාලෙට හැසිරෙන එක...බලාගෙන ගියපුවාම උබලගෙයි අල්ලා හුවක්බර් කියල මිනී මරන එව්න්ගෙයි වෙනසක් නෑනෙ......
    දැන් කියපල්ල මම තම්බියෙක්,තම්බින්ට බනිද්දි මට රිදිල කියල...මොකෙක් හරි වැරැද්දක් පෙන්නපුවාම උබල එහෙමනෙ කියන්නෙ...මී හරක්..:angry::angry:

    :lol:සිරා කතාව. වැඩක් නෑ බන්. ඔහොම කතා කරන අයට උල්පන්දම් දීල රෙප් දෙන අයත් ඉන්නවනේ මෙතන. කිහිප දෙනෙක් ඇවිත් මෙතන හරවත් විදිහට අදහස් දාල තිබ්බ. මේ වගේ කතා කරන එවුන් නිසා වෙන්නේ අපි මහන්සි වෙලා කියපුවත් වතුරෙ. කුණු හරප කිව්ව පලියට වාදයක් දිනන්නවත් තමන්ගේ ආගම ශක්තිමත් වෙන්නේවත් නෑ කියන එක තාම මුන් ඉගෙනගෙන නෑ. ඕවයින් වෙන්නේ බෞද්ධයින්ගේ නමත් කැත වෙන එක.:angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    Adam speak kiyal kiyanne not only muslims christian also.the first human called Adam`s foot landed over there, traditional believe exist for this.

    sripada name only called in sri lanka but entire world know this mountain peak as Adam`s peak, even have any other ideas on this cant help.

    http://en.wikipedia.org/wiki/Adam's_Peak

    but kabah matter not related to this,
    there is no any connection to relate buddhism to kabah.

    if you have anything to relate pl provide we ll discuss.

    please show me original reference in kuran or bible
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol:සිරා කතාව. වැඩක් නෑ බන්. ඔහොම කතා කරන අයට උල්පන්දම් දීල රෙප් දෙන අයත් ඉන්නවනේ මෙතන. කිහිප දෙනෙක් ඇවිත් මෙතන හරවත් විදිහට අදහස් දාල තිබ්බ. මේ වගේ කතා කරන එවුන් නිසා වෙන්නේ අපි මහන්සි වෙලා කියපුවත් වතුරෙ. කුණු හරප කිව්ව පලියට වාදයක් දිනන්නවත් තමන්ගේ ආගම ශක්තිමත් වෙන්නේවත් නෑ කියන එක තාම මුන් ඉගෙනගෙන නෑ. ඕවයින් වෙන්නේ බෞද්ධයින්ගේ නමත් කැත වෙන එක.:angry:

    සහතික ඇත්ත බන්...මු නිකන් මන්ද මානසිකයො වගේ හැසිරෙනව..මුන් හිතාන ඉන්නෙ කුනුහරුප කියන එක හෙන වීරකමක් කියල..එක්කො කියන්නම ඕනෙනම් කිව්වත් කමක් නෑ..මේ වගේ අම්ම තාත්තා ගාව ගන්නෙ නැතිව...මුන් නිකන් දෙමව්පියො නැති උන් වගේ හැසිරෙන්නෙ.....මුන්ට ඉතින් ආවඩන මී හරකුත් ඉන්නව නෙ...:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: been10

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Adam's peak is a name British people gave, after they discovered Srilanka. That's no more than 300 years ago. It has almost the same reasoning behind it for naming Slave island and kandy. Sri pada has been known as the place where buddha put his foot mark for thousands of years and it's even written in thripitaka which has 2000 years old factual informations.

    If you can find it and read, it clearly states four places the buddha put his foot mark in the world and, Sripada and yonaka are the places that are well described. It even has information about who went in to that region to spread buddhism and how that person came back to buddha to invite him to place a foot print in that region so the buddhist people in that region have a place to worship.Thripitaka has evidances older than the quran itself if you want to bring out the quran. The evidences that even middle east had a big buddhist community are bhamian statues. Even that was destroyed. Who knows how many Buddhist symbols were destroyed in past 2000 years in middle east?

    I don't expect you to believe it and I don't think you'll go through the trouble of reading the thripitaka. If you are interested, i can recheck and give you the section of the book that has this information. I'm saying that if srilankans can facilitate muslims to worship Sripada, Saudi arabia should facilitate buddhists to worship mecca.

    Makkama.jpg

    ela kollo ela!!! :)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    තොපිත් බෞද්දයොද යක්කුනෙ.තූ විතරක්:angry::growl:..උබලට මෙතන කතා කරන්න ඕන ප්‍රශ්න හරවත්ව ආචාරශීලීව කතා කරගනින්..ලැජ්ජ නැද්ද යකෝ මේ වගේ කාගෙම හරි අම්ම කෙනෙක්ට බනින්න.උබලට අම්මල නැද්ද?නැත්තම් උබලගෙ අම්මල ගැනත් උබල මෙහෙමද හිතන්නෙ.චික් ලැජ්ජයි යකෝ උබල ගැන බෞද්දයො වෙලත් මෙහෙම අසික්කිත තාලෙට හැසිරෙන එක...බලාගෙන ගියපුවාම උබලගෙයි අල්ලා හුවක්බර් කියල මිනී මරන එව්න්ගෙයි වෙනසක් නෑනෙ......
    දැන් කියපල්ල මම තම්බියෙක්,තම්බින්ට බනිද්දි මට රිදිල කියල...මොකෙක් හරි වැරැද්දක් පෙන්නපුවාම උබල එහෙමනෙ කියන්නෙ...මී හරක්..:angry::angry:

    :lol:සිරා කතාව. වැඩක් නෑ බන්. ඔහොම කතා කරන අයට උල්පන්දම් දීල රෙප් දෙන අයත් ඉන්නවනේ මෙතන. කිහිප දෙනෙක් ඇවිත් මෙතන හරවත් විදිහට අදහස් දාල තිබ්බ. මේ වගේ කතා කරන එවුන් නිසා වෙන්නේ අපි මහන්සි වෙලා කියපුවත් වතුරෙ. කුණු හරප කිව්ව පලියට වාදයක් දිනන්නවත් තමන්ගේ ආගම ශක්තිමත් වෙන්නේවත් නෑ කියන එක තාම මුන් ඉගෙනගෙන නෑ. ඕවයින් වෙන්නේ බෞද්ධයින්ගේ නමත් කැත වෙන එක.:angry:

    සහතික ඇත්ත බන්...මු නිකන් මන්ද මානසිකයො වගේ හැසිරෙනව..මුන් හිතාන ඉන්නෙ කුනුහරුප කියන එක හෙන වීරකමක් කියල..එක්කො කියන්නම ඕනෙනම් කිව්වත් කමක් නෑ..මේ වගේ අම්ම තාත්තා ගාව ගන්නෙ නැතිව...මුන් නිකන් දෙමව්පියො නැති උන් වගේ හැසිරෙන්නෙ.....මුන්ට ඉතින් ආවඩන මී හරකුත් ඉන්නව නෙ...:angry::angry::angry::angry:

    අනිවා මචෝ! උඹලා හරි!! සංවාදයක් පවත්වන නිවැරදි ක්‍රම්ය මේ නෙමෙයි තමයි!!!

    නමුත් අපේම වහල යට ඉඳගෙන අපිටම කෙලින්න හදන පර හැත්තට මීට වඩා නම්බු දෙන්න උවමනාවක් මට නම් කොහෙත්ම නෑ බං!!!!! මේකට උඹලා කැමති ඕන වචනයක් ආදේශ කරගනින්! (කී බෝඩ් වීරත්වය, පොෂ් බෞද්ධකම, ඊනියා සිංහලකම, අන්තවාදය. ජාතිවාදීත්වය.එට්c....)
    මොකද ඒක උඹලගේ අයිතිය!!!!!

    හැබැයි එකක් මතක තියාගනින් මචෝ! හම්බ වේසාවො උන්ගේ පර වැඩ නවත්තන තාක් කල් අපි අපේ වැඩ නවත්තන්නෙත් නෑ!!!!!!!

    ප:ලි:- වැදගත් ත්‍රෙඩ් එකක් මන් හිංදා යට යනවා බලන් ඉන්න බැරි කමට ආවා මිසක්, මාව සුදු හුණු ගාගෙන පිරිසිදු කරන්න ආපු ගමනක් නෙමෙයි!
    කුනුහරප කිව්වේ ජම්ජූම් වේසිව නොකවුට් කරන්න මිසක්, ත්‍රෙඩ් එක බංකොලොත් කරන්න නෙමෙයි!!
    ස්කර්විලා වගේ මන්ද මාන්සිකත්වයක් මට කොහෙත්ම නෑ!!!!!
    වැදගත් මිනිස්සුන්ට කතා කරන්න ඕන විදිහ මම හොඳාකාරවම දන්නවා!!!!
    Ex:-

    එළකිරි ඔඩිටර් නපුන්සකයාට පිළිතුරු!
    ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙලිමු!

    Best of Luck!!!!!!!!!!!
     
    මචන් උඹ එහෙම හැම දේටම කුණුහරප කියන්නේ නැති, හිතල වැඩ කරන එකෙක් වීම ගැන සතුටුයි.:)

    කුණුහරප කියන්න ඕන වෙලාවලුත් තියනව.

    දැන් රටේ තියන තත්වය අනුව හා මූ කියන සමහර දේවල් දැක්කම අපිටත් කේන්ති යනවා තමයි. ඒකට කුණුහරපෙන් උත්තර දුන්නම වෙන්නේ අපි ඌ කියන ඒවා සාධාරණිකරණය කරන එක. බෞද්ධයෝ හැටියට අපි මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන. කුණුහරප කිව්වම වෙන්නේ අපි අපේ තරහ ඇරගන්නවා මිසක් අපේ ආගමට වැඩක් වෙන එක නෙමෙයි.

    මුගෙන්ම ඇහුවොත් කියයි ඌ වැඩියෙන් අකමැති ඌට කුණුහරපෙන් බැනල දාන post වලටද, ඌට උත්තර දීගන්න බැරිවෙන්න කරුණු එක්ක දාන post වලටද කියල. අපිට ආවේගශීලි මිනිස්සු ඕන ආගම බේරගන්න. හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒ ආවේගය හරියට නිසි තැනට නිසි විදිහට පාවිච්චි කලොත් විතරයි.

    අපිව තරහගස්සල කුණුහරප කියවන තරමට මූ කැමතියි. ඒක තමයි උගේ target එක. මොකද පිටින් කෙනෙක් එහෙම thread එකක් බලපු ගමන් හිතන්නේ ඌ තමයි හරි කියල. මේවා අද ඊයේ උපක්‍රම නෙමෙයි, බොහොම පරණ ඒත් effective tactics.

    අපිත් ඔලුව කල්පනා කරලා ඌරගෙ මාළු ඌරගෙම ඇඟේ තියල කපන්න ඕන. ;)
     
    අනිවාර්යයෙන්ම! මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි! වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කගමන් JAMJOOM, Siraj, Al baik, Kazzen වගේ උන් කරන්නේ ත්‍රෙඩ් එකට රිංගලා ඒක විනාශ කරන එක! එතකොට එච්චර වෙලා වැදගත් විදිහට විවාද කරගෙන ආපු අයගෙන් වැඩි දෙනෙක් ත්‍රෙඩ් එකෙන් යනවා!!!!!:( ටොපික් එක ඉන් එතනින්ම නිකම්ම සුම්මා!!!! (හොඳම උදාහරණය මේ ත්‍රෙඩ් එක!):(
    නිකමට බලපන්! ත්‍රෙඩ් පටන් ගත්ත වෙලාවේ හිටපු උන්ගෙන් කීයෙන් කීයද මේ වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ??
    හම්බයො උන්ගෙ ටාගට් එක කම්ප්ලීට් කරන් මාරු!!!

    මම, LK700 ,අරුණයා එහෙම උන්ගේ අම්මා අප්පටම ආමන්ත්‍රණය කරන්නේ උන් ත්‍රෙඩ් එකට බාධා කරන එක නවත්තන්නයි!!!

    (අපි වගේ එවුන් හරියට කානුවේ බැහැගෙන කුණු අදින් උන් වගේ බං! අපි xx නාන්නේ උඹලට මග පැහැදිලි කරලා දෙන්න මිසක් මග අහුරන්න නෙමෙයි!!!!):no:

    Best of Luck!!!!!!!!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ශ්‍රී පාදේ තියෙන්නෙ අල්ල දෙවියන්ගෙ අඩි සලකුණ කියල හැමදාම මුස්ලිම් මිනිස්සුන්ට යන්න පුළුවන් කම තියනව. කවුරුත් ඒවට ගොන් කතා කියන්නේ නෑනෙ?

    මෙතන ඒ ගැන කියල තියන විදිහේ පොඩි පොඩි අඩු පාඩු කම් තියනව. ඒත් මක්කමේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ සිරි පතුල කියල කියන එකට විරුද්ධ වෙන්න මුස්ලිම් අයට කිසි අයිතියක් නෑ. එහෙම අයිතිය ප්‍රකාශ කරන්න ඕනෙනම් ශ්‍රී පාදයට අයිතිවාසිකම් කියන එක ඔක්කොටම කලින් නවත්තන්න ඕන. මක්කමට අනික් ආගම් වල අයට යන්න දෙන්නේ නෑනෙ? ඒත් බෞද්ධ මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ශ්‍රී පාදයට යන්න පහසුකම් සලසල දෙනව. මෙතන අසාධාරණය කරන්නේ මුස්ලිම් අය. එක්කෝ බෞද්ධ අයට මක්කමට යන්න දෙන්න ඕන. නැත්නම් මුස්ලිම් අය ශ්‍රී පාදයට යන එක නතර කරන්න ඕන. ඒක තමයි සාධාරණ.​

    :(:(:(:(:(:(:(:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    පව් අසරණයා උඹවත් ඌව ගණන් ගත්තු එක හොඳයි බං.කවුරුත් ගණන් අරගෙන නෑ.හවස ඉඳන්ම එන ගේමක් දීලා පෝස්ට් කිපයක්ම මේකේ දාලා අරුණයගේ රෙඩ් බිච් අල්ලන්. දැන් පුකේ කර ගැටත් ඇවිත් ඇති දුනු ගේමට. කෙල්ලන්ගේ පුකවල් වලට දිව දාන්නයි, පයි@# කෙලින් වෙන්නේ නැතුව 180 ට නග්ග ගන්නයි ගොන් ත්‍රෙඩ් දැම්ම පොන්සියෙක්නේ ඕකා.

    :lol::lol::lol::lol::lol:

    මේකද ඒ මානසික රෝගියා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනිවා මචෝ! උඹලා හරි!! සංවාදයක් පවත්වන නිවැරදි ක්‍රම්ය මේ නෙමෙයි තමයි!!!

    නමුත් අපේම වහල යට ඉඳගෙන අපිටම කෙලින්න හදන පර හැත්තට මීට වඩා නම්බු දෙන්න උවමනාවක් මට නම් කොහෙත්ම නෑ බං!!!!! මේකට උඹලා කැමති ඕන වචනයක් ආදේශ කරගනින්! (කී බෝඩ් වීරත්වය, පොෂ් බෞද්ධකම, ඊනියා සිංහලකම, අන්තවාදය. ජාතිවාදීත්වය.එට්c....)
    මොකද ඒක උඹලගේ අයිතිය!!!!!

    හැබැයි එකක් මතක තියාගනින් මචෝ! හම්බ වේසාවො උන්ගේ පර වැඩ නවත්තන තාක් කල් අපි අපේ වැඩ නවත්තන්නෙත් නෑ!!!!!!!

    ප:ලි:- වැදගත් ත්‍රෙඩ් එකක් මන් හිංදා යට යනවා බලන් ඉන්න බැරි කමට ආවා මිසක්, මාව සුදු හුණු ගාගෙන පිරිසිදු කරන්න ආපු ගමනක් නෙමෙයි!
    කුනුහරප කිව්වේ ජම්ජූම් වේසිව නොකවුට් කරන්න මිසක්, ත්‍රෙඩ් එක බංකොලොත් කරන්න නෙමෙයි!!
    ස්කර්විලා වගේ මන්ද මාන්සිකත්වයක් මට කොහෙත්ම නෑ!!!!!
    වැදගත් මිනිස්සුන්ට කතා කරන්න ඕන විදිහ මම හොඳාකාරවම දන්නවා!!!!
    Ex:-

    එළකිරි ඔඩිටර් නපුන්සකයාට පිළිතුරු!
    ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙලිමු!

    Best of Luck!!!!!!!!!!!

    මචන් උඹ එහෙම හැම දේටම කුණුහරප කියන්නේ නැති, හිතල වැඩ කරන එකෙක් වීම ගැන සතුටුයි.:)

    කුණුහරප කියන්න ඕන වෙලාවලුත් තියනව.

    දැන් රටේ තියන තත්වය අනුව හා මූ කියන සමහර දේවල් දැක්කම අපිටත් කේන්ති යනවා තමයි. ඒකට කුණුහරපෙන් උත්තර දුන්නම වෙන්නේ අපි ඌ කියන ඒවා සාධාරණිකරණය කරන එක. බෞද්ධයෝ හැටියට අපි මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන. කුණුහරප කිව්වම වෙන්නේ අපි අපේ තරහ ඇරගන්නවා මිසක් අපේ ආගමට වැඩක් වෙන එක නෙමෙයි.

    මුගෙන්ම ඇහුවොත් කියයි ඌ වැඩියෙන් අකමැති ඌට කුණුහරපෙන් බැනල දාන post වලටද, ඌට උත්තර දීගන්න බැරිවෙන්න කරුණු එක්ක දාන post වලටද කියල. අපිට ආවේගශීලි මිනිස්සු ඕන ආගම බේරගන්න. හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒ ආවේගය හරියට නිසි තැනට නිසි විදිහට පාවිච්චි කලොත් විතරයි.

    අපිව තරහගස්සල කුණුහරප කියවන තරමට මූ කැමතියි. ඒක තමයි උගේ target එක. මොකද පිටින් කෙනෙක් එහෙම thread එකක් බලපු ගමන් හිතන්නේ ඌ තමයි හරි කියල. මේවා අද ඊයේ උපක්‍රම නෙමෙයි, බොහොම පරණ ඒත් effective tactics.

    අපිත් ඔලුව කල්පනා කරලා ඌරගෙ මාළු ඌරගෙම ඇඟේ තියල කපන්න ඕන. ;)

    අනිවා මචන්...සමහර වෙලාවට මේ වගේ කාලකන්නු උන්ට නොබැන බැරි වෙන වෙලාවල් තියෙනව..ඒක මාත් පිලිගන්නව.....
    මම අරෙහෙම කිව්වේ උබල උන්ගේ දෙමව්පියන්ව ගාවගෙන පහත් විදිහට බැනල තිබ්බ නිසයි...(කවුරු උනත් කැමති නෑනෙ බන් දෙමව්පියන්ට බනිනවට ඒකයි )
    අපි මුන් එක්ක තර්ක විතර්ක කර ගමු හැබැයි මේ ත්‍රෙඩ් බලන වෙන අයට බෞද්ධයන්ව අප්පිරියා නොවන විදිහට...:)
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    මෙහෙමයි මචන්, බෞද්ධ ගොඩක් අයට මැවුම්වාදය එක පාර තේරුම් ගන්න අමාරුයි. මොකද බුද්ධාගම පදනම් වෙන්නේ හේතුපලවාදයෙන් නිසා. හේතුවක් පෙන්නන්නේ නැතුව දෙවියන් ගැන පැහැදිලි කරන්න ගියාට ඒක හරියන්නේ නෑ. ඒක පොඩි කාලේ ඉඳල අපි පුරුදු වෙන හා ඉගෙනගන්න හැටි. කිහිප දෙනෙක්ට විතරයි අනික් ආගම වල අයෙගේ කොනෙන් බලල ඒ අය දෙවියන් අර්ථ දක්වන විදිහ තේරුම් ගන්න පුළුවන්. කවදාවත් මැවුම් වාදයයි හේතුපල දහමයි එකට තියෙන්න බෑ. වතුරයි තෙලුයි වගේ. මේ දවස් වල ලෝකෙ ඉන්න scientistලත් ගොඩක් ඔය ප්‍රශ්නය අහනවනේ. ඒක හින්ද දෙවියන් මැව්වේ කවුද කියල එයා අහපු එකට මම පුදුම වෙන්නේ නෑ. ඔයාගේ දර්ශනය පැහැදිලි කරන්න කරපු උත්සාහය වටිනවා. මෙයා හිටපු ගමන් අමුතු අමුතු කතා කියනවා තමයි, ඒවාට බැන්නට කිසි අවුලකුත් නෑ. ඒත් අපි කවුරුත් 100% සම්පුර්ණ අය නෙමෙයිනෙ.:lol: හැබැයි මේ ප්‍රශ්නය ඇහුව කියල මොඩය කියන එකත් හරි නෑ කියල මම හිතන්නේ. :)
    Samawenna Sahodaraya... Obata Uthara demen man godak peheduna..
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    මචන් උඹ එහෙම හැම දේටම කුණුහරප කියන්නේ නැති, හිතල වැඩ කරන එකෙක් වීම ගැන සතුටුයි.:)

    කුණුහරප කියන්න ඕන වෙලාවලුත් තියනව.

    දැන් රටේ තියන තත්වය අනුව හා මූ කියන සමහර දේවල් දැක්කම අපිටත් කේන්ති යනවා තමයි. ඒකට කුණුහරපෙන් උත්තර දුන්නම වෙන්නේ අපි ඌ කියන ඒවා සාධාරණිකරණය කරන එක. බෞද්ධයෝ හැටියට අපි මේ වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන. කුණුහරප කිව්වම වෙන්නේ අපි අපේ තරහ ඇරගන්නවා මිසක් අපේ ආගමට වැඩක් වෙන එක නෙමෙයි.

    මුගෙන්ම ඇහුවොත් කියයි ඌ වැඩියෙන් අකමැති ඌට කුණුහරපෙන් බැනල දාන post වලටද, ඌට උත්තර දීගන්න බැරිවෙන්න කරුණු එක්ක දාන post වලටද කියල. අපිට ආවේගශීලි මිනිස්සු ඕන ආගම බේරගන්න. හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒ ආවේගය හරියට නිසි තැනට නිසි විදිහට පාවිච්චි කලොත් විතරයි.

    අපිව තරහගස්සල කුණුහරප කියවන තරමට මූ කැමතියි. ඒක තමයි උගේ target එක. මොකද පිටින් කෙනෙක් එහෙම thread එකක් බලපු ගමන් හිතන්නේ ඌ තමයි හරි කියල. මේවා අද ඊයේ උපක්‍රම නෙමෙයි, බොහොම පරණ ඒත් effective tactics.

    අපිත් ඔලුව කල්පනා කරලා ඌරගෙ මාළු ඌරගෙම ඇඟේ තියල කපන්න ඕන. ;)

    Mage Acharaya Machan Ubata Mehema Ubala katha karadi mata sehena dewal pehedenawa.. eth ban Ubala ekkama api indak ubalawama kanne ban Ube Yaluwo 100k innawanam eken eka thambiyek wat aniwa ethi ban.. e thambiya Oya kiyana chater weda karanawanam Uba Uwa adama Ube friendship eken ayn karapan eth ban eka neme etha Oua eka eka ewa karanne ewa karawana ewun machan... okoma thambio ehema ne.. e nisa public post eken samastha samajayata banina eka kethai ban... mata Inne 1000 nam yaluwo eken 100 one nam muslin anith okoma Ubala kollo...
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    අනිවාර්යයෙන්ම! මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි! වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කගමන් JAMJOOM, Siraj, Al baik, Kazzen වගේ උන් කරන්නේ ත්‍රෙඩ් එකට රිංගලා ඒක විනාශ කරන එක! එතකොට එච්චර වෙලා වැදගත් විදිහට විවාද කරගෙන ආපු අයගෙන් වැඩි දෙනෙක් ත්‍රෙඩ් එකෙන් යනවා!!!!!:( ටොපික් එක ඉන් එතනින්ම නිකම්ම සුම්මා!!!! (හොඳම උදාහරණය මේ ත්‍රෙඩ් එක!):(
    නිකමට බලපන්! ත්‍රෙඩ් පටන් ගත්ත වෙලාවේ හිටපු උන්ගෙන් කීයෙන් කීයද මේ වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ??
    හම්බයො උන්ගෙ ටාගට් එක කම්ප්ලීට් කරන් මාරු!!!

    මම, LK700 ,අරුණයා එහෙම උන්ගේ අම්මා අප්පටම ආමන්ත්‍රණය කරන්නේ උන් ත්‍රෙඩ් එකට බාධා කරන එක නවත්තන්නයි!!!

    (අපි වගේ එවුන් හරියට කානුවේ බැහැගෙන කුණු අදින් උන් වගේ බං! අපි xx නාන්නේ උඹලට මග පැහැදිලි කරලා දෙන්න මිසක් මග අහුරන්න නෙමෙයි!!!!):no:

    Best of Luck!!!!!!!!

    Ado kolla Ubata ehema kala kiyala Uba samastha Muslim samajayatama baninepa Uba wedeknam e adala kenata deepan gemak api ban awurudu ganak ekata hitiya mehema randu awe ne ban me moko ekapara api athara randu bedem

    hithapan tikak

    man machan sinhala kolo ekka kala beela indala tiyenawa misa un ekektawath gemak denna hithalath ne karalath ne ape un ekka hitiyata wada Umbala ekka tma wedien hitiya pls kolo meka jathi wadaya, agam wadaya karannepa