තොපිත් බෞද්දයොද යක්කුනෙ.තූ විතරක්..උබලට මෙතන කතා කරන්න ඕන ප්රශ්න හරවත්ව ආචාරශීලීව කතා කරගනින්..ලැජ්ජ නැද්ද යකෝ මේ වගේ කාගෙම හරි අම්ම කෙනෙක්ට බනින්න.උබලට අම්මල නැද්ද?නැත්තම් උබලගෙ අම්මල ගැනත් උබල මෙහෙමද හිතන්නෙ.චික් ලැජ්ජයි යකෝ උබල ගැන බෞද්දයො වෙලත් මෙහෙම අසික්කිත තාලෙට හැසිරෙන එක...බලාගෙන ගියපුවාම උබලගෙයි අල්ලා හුවක්බර් කියල මිනී මරන එව්න්ගෙයි වෙනසක් නෑනෙ......
දැන් කියපල්ල මම තම්බියෙක්,තම්බින්ට බනිද්දි මට රිදිල කියල...මොකෙක් හරි වැරැද්දක් පෙන්නපුවාම උබල එහෙමනෙ කියන්නෙ...මී හරක්..![]()
සිරා කතාව. වැඩක් නෑ බන්. ඔහොම කතා කරන අයට උල්පන්දම් දීල රෙප් දෙන අයත් ඉන්නවනේ මෙතන. කිහිප දෙනෙක් ඇවිත් මෙතන හරවත් විදිහට අදහස් දාල තිබ්බ. මේ වගේ කතා කරන එවුන් නිසා වෙන්නේ අපි මහන්සි වෙලා කියපුවත් වතුරෙ. කුණු හරප කිව්ව පලියට වාදයක් දිනන්නවත් තමන්ගේ ආගම ශක්තිමත් වෙන්නේවත් නෑ කියන එක තාම මුන් ඉගෙනගෙන නෑ. ඕවයින් වෙන්නේ බෞද්ධයින්ගේ නමත් කැත වෙන එක.
..උබලට මෙතන කතා කරන්න ඕන ප්රශ්න හරවත්ව ආචාරශීලීව කතා කරගනින්..ලැජ්ජ නැද්ද යකෝ මේ වගේ කාගෙම හරි අම්ම කෙනෙක්ට බනින්න.උබලට අම්මල නැද්ද?නැත්තම් උබලගෙ අම්මල ගැනත් උබල මෙහෙමද හිතන්නෙ.චික් ලැජ්ජයි යකෝ උබල ගැන බෞද්දයො වෙලත් මෙහෙම අසික්කිත තාලෙට හැසිරෙන එක...බලාගෙන ගියපුවාම උබලගෙයි අල්ලා හුවක්බර් කියල මිනී මරන එව්න්ගෙයි වෙනසක් නෑනෙ......

ටොපික් එක ඉන් එතනින්ම නිකම්ම සුම්මා!!!! (හොඳම උදාහරණය මේ ත්රෙඩ් එක!)

