Italy’s Youngest Ever Prime Minister

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    :(:(:(
    මෙව්වා දැක්කහම අපට අපි ගැනම දුක හිතෙනවා බන් ,,,
    ලංකාවේ පොන්නයෝ ඉතිං මේවගේ අයට චන්දය දෙන්නේ නැහැ නේ.
    අපේ උන්ට ඕනි උන්ගේම රිරිමාංශ උරාගෙන කාලා හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා
    තඩි පෙජරෝවක නැගලා යන සරමක් ඇදගත්තු බල්ලන්ව ..........

    +14

    Lankawe me wage aya kawuda inne????
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ ලංකාවට වඩා ඉතාලියෙ සෙනග අඩුයිද.
    කැබිනට් එක 16යි නං ..එහෙ ඇත්තෙ ලක්ස 10ක් විතර වෙන්න ඇති නේහ් :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe agamati gana nam kata karala wadak na
    marenna onna menna tiyagenat bala loba kamata ellila innawa,
    karanna puluwan wadakut na, ratatama barak
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ ලංකාවට වඩා ඉතාලියෙ සෙනග අඩුයිද.
    කැබිනට් එක 16යි නං ..එහෙ ඇත්තෙ ලක්ස 10ක් විතර වෙන්න ඇති නේහ් :rofl:

    ලංකාවෙ කෝටි 2යි ... ඉතාලියෙ කෝටි 6යි කියල ඔය දාල තියෙන්නෙ :dull:
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    මෙකයි මචන්ලා මට හිතෙන විදියට අපේ උන් බලයට තියෙන ආශාව වැඩි.යුරොපිය රටවට මිනිස්සුන්ට ඒ දේ ඇතිවෙලා.
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    SAN_00.png

    Wimal mama
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    :(:(:(
    මෙව්වා දැක්කහම අපට අපි ගැනම දුක හිතෙනවා බන් ,,,
    ලංකාවේ පොන්නයෝ ඉතිං මේවගේ අයට චන්දය දෙන්නේ නැහැ නේ.
    අපේ උන්ට ඕනි උන්ගේම රිරිමාංශ උරාගෙන කාලා හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා
    තඩි පෙජරෝවක නැගලා යන සරමක් ඇදගත්තු බල්ලන්ව ..........

    +14

    142syld_th.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    :(:(:(
    මෙව්වා දැක්කහම අපට අපි ගැනම දුක හිතෙනවා බන් ,,,
    ලංකාවේ පොන්නයෝ ඉතිං මේවගේ අයට චන්දය දෙන්නේ නැහැ නේ.
    අපේ උන්ට ඕනි උන්ගේම රිරිමාංශ උරාගෙන කාලා හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා
    තඩි පෙජරෝවක නැගලා යන සරමක් ඇදගත්තු බල්ලන්ව ..........

    +14

    :(:(:(:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    අපේ රටේ තියෙන අවුල තමා මචං මිනිසුන්ගේ තියෙන ආකල්ප වල තියෙන අමනෝඥ්‍ය භාවය . පෙජරෝ 4 ක 5 ක ඇවිල්ලා සරමයි ,රැවුලයි ,සාටකෙයි තිබිලා පපුවට ගහගෙන "අපේ හාමුදුරුවනේ " කියලා තෙල් පාර දුන්න හැටිය අපේ රටේ ඉන්න බත්කන මීහරක් රැල රෙද්ද උඩදාගෙන් ගිහින් ඡන්දේ දෙනවා .එකේ විපාක උන්ට විතරක් ලැබෙනවානම් කමක් නැහැ .අපිත් ගෙවන්න එපැයි ඒ කරුම .ඒකනේ දුක .:angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(
    මෙව්වා දැක්කහම අපට අපි ගැනම දුක හිතෙනවා බන් ,,,
    ලංකාවේ පොන්නයෝ ඉතිං මේවගේ අයට චන්දය දෙන්නේ නැහැ නේ.
    අපේ උන්ට ඕනි උන්ගේම රිරිමාංශ උරාගෙන කාලා හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා
    තඩි පෙජරෝවක නැගලා යන සරමක් ඇදගත්තු බල්ලන්ව ..........

    +14

    කියල වැඩක් නෑ බන්.:(