Mage huawei wifi dialog 4g router ekata dialog prepaid 4g sim eka wada nane.kohomada hadaganne.use karanne 1400 dialog package eka post
paid
paid
Mage huawei wifi dialog 4g router ekata dialog prepaid 4g sim eka wada nane.kohomada hadaganne.use karanne 1400 dialog package eka post
paid

උඹ ඕකට ලොග් වෙන විදිය දන්නවා ඇති කියල හිතනවා
නෙට්වර්ක් මූඩ් එක AUTO දාපන්. මගේ එකෙත් ගනිද්දී තිබුනේ 4G only දාල
3G 2G වලට සිග්නල් බාර් නම් පෙන්නනේ නෑ සිග්නල් තිබුනට. එත් වැඩ.