ඕනෑම Hutch Sim එකකින් Free Calls/SMS හදාගන්න

Status
Not open for further replies.

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
ඕනෑම Hutch Sim එකකින් Free Calls/SMS හදාගන්න - Yesterday, 08:51 PM

දවසට රුපියල් 12 ක් මේකට කැපෙනවා .. ඕනෑම Hutch නම්බරයකට විනාඩි 60 ක් සහ ඕනෑම Hutch නම්බරයකට SMS 50 ක් දවසට හම්බවෙනවා.
ඒ කියන්නේ මේකට රුපියල් 400 ක් විතර රිලෝඩ් කල නම් මාසෙට පැය 30 ක් සහ SMS 1500 ක් හම්බවෙනවා..හැබැයි මේක දවස ගානේ 12 කැපෙනවා.. අවශ්‍ය නැති දවස් වලට sim එකේ රිලෝඩ් එක 0 තියාගන්න..

Active කරන විදිය,
*551# dial කරන්න , අංක 2 තෝරාගන්න, (ටික වෙලාවකින් Text එකක් එයි, ගණන් ගන්න එපා )
අයෙත් *551# dial කරන්න, තෝරාගන්න අංක 4. (Text එකක් එයි ..වැඩේ done)
මොන හරි අවුලක් වුනොත් PM එකක් දාපන්..

සලකපන් හොදේ..
 
Last edited:

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේක තත්පර කීපයකින් කරගන්න පුළුවන් පොඩි trick එකක්.. ඕන කඩයකින් රුපියල් 100 ට sim එකක් අරගෙන මේක වැඩේට බහින්න පුළුවන්.. මෙය TRC මගින් තහනම් කල තිබීම සහ තවත් හේතු කීපයක් නිසා ප්‍රසිද්ධ කල නොහැක.. ඕන අය bump එකක් දල යන්න, pm කරන්නම්..:P

    machan hutch wata witharada free
     
    Status
    Not open for further replies.