මචං. මට මේ දවස් වල EBay ප්‍රශ්න ගොඩයි. මම ප්‍රොජෙක්ටරයක් ඕඩර් කරල ඒක ආවෙ නෑ. දවස් 50ක් බලන් හිටිය. සල්ලි නම් ආපහු හම්බ උනා.
ඒත් දැන් මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මීට කලින් කවදාවත් මට මෙහෙම වෙලා නෑ.
Standard International Flat Rate Postage
Economy Int'l Postage
පොඩ්ඩක් විස්තර දන්න අය කියන්නකෝ බලන්න
ඒත් දැන් මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මීට කලින් කවදාවත් මට මෙහෙම වෙලා නෑ.- දිගටම මේ විදිහට බඩු එන්නෙ නැති වෙයි ද? එහෙම උනොත් හැමදාම EBay එකෙන් සල්ලි ගෙවයි ද?
- අපි නිකන් බොරු කාරයෝ ගානට වැටිල එකවුන්ට් එක බෑන් කරයි ද?
- Shipping ගැන විශ්වාස කරන්න පුළුවන් මොකද්ද
Standard International Flat Rate Postage
Economy Int'l Postage
පොඩ්ඩක් විස්තර දන්න අය කියන්නකෝ බලන්න


