EBay Shipping

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචං. මට මේ දවස් වල EBay ප්‍රශ්න ගොඩයි. මම ප්‍රොජෙක්ටරයක් ඕඩර් කරල ඒක ආවෙ නෑ. දවස් 50ක් බලන් හිටිය. සල්ලි නම් ආපහු හම්බ උනා. :) ඒත් දැන් මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මීට කලින් කවදාවත් මට මෙහෙම වෙලා නෑ.

    • දිගටම මේ විදිහට බඩු එන්නෙ නැති වෙයි ද? එහෙම උනොත් හැමදාම EBay එකෙන් සල්ලි ගෙවයි ද?

    • අපි නිකන් බොරු කාරයෝ ගානට වැටිල එකවුන්ට් එක බෑන් කරයි ද?

    • Shipping ගැන විශ්වාස කරන්න පුළුවන් මොකද්ද
    උදාහරන විදිහට
    Standard International Flat Rate Postage

    Economy Int'l Postage

    පොඩ්ඩක් විස්තර දන්න අය කියන්නකෝ බලන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho maath badu keepayak gennuwa china walin.tracking numbers dunne nethi ewata masayak wage giya ( podi podi badu ) and tracking numbers dunna eewath kohomath sathi 2+ giya.china walin gennana ekanam patta chater bun.epa wenawa.freeshipping ewanam sahena kalayak yanawa :dull:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    macho maath badu keepayak gennuwa china walin.tracking numbers dunne nethi ewata masayak wage giya ( podi podi badu ) and tracking numbers dunna eewath kohomath sathi 2+ giya.china walin gennana ekanam patta chater bun.epa wenawa.freeshipping ewanam sahena kalayak yanawa :dull:

    ඒක තමයි බං. දැන් ට්‍රැකින් නැතුව විකුණන්නත් බැහැ නේ. මුන් හොරට ට්‍රැකින් දෙනවද දන්නෙ නෑ. දිගටම බඩු ආවේ නැති උනොත් මොකද කරන්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමයි බං. දැන් ට්‍රැකින් නැතුව විකුණන්නත් බැහැ නේ. මුන් හොරට ට්‍රැකින් දෙනවද දන්නෙ නෑ. දිගටම බඩු ආවේ නැති උනොත් මොකද කරන්නේ.
    refund illapan macho.habai macho badu awith nethiwa thiyenne :) baya wenna epa
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ට්‍රැකින් number ekak dunnahamai.... nathuwa shiping karana ewagei thiyana wenasa mokadda... ? mokadda apita thiyena wasiya.... ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ට්‍රැකින් number ekak dunnahamai.... nathuwa shiping karana ewagei thiyana wenasa mokadda... ? mokadda apita thiyena wasiya.... ?
    eken macho baduwa thiyena thana balaganna puluwan.dan kiyamuko baduwa mehata awillanam.custom eke processing da custom eken release karada ahare mehe kiyala balaganna puluwan :)
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    ඒක තමයි බං. දැන් ට්‍රැකින් නැතුව විකුණන්නත් බැහැ නේ. මුන් හොරට ට්‍රැකින් දෙනවද දන්නෙ නෑ. දිගටම බඩු ආවේ නැති උනොත් මොකද කරන්නේ.

    දිගටම බඩු ආවේ නැති උනොත් හරි ප්‍රශ්නයක් නෙ මචං. ඒ හින්ද එහෙම වෙන එකක් නැහැ. :P

    කොහොමත් ඉදලා ඉදලා shipment එකක් lost වෙනවා. ඕනේ වෙලාවක refund ඉල්ලුවොත් දෙනවා. එත් වැඩිපුර refund බොරුවට ඉල්ලන්න එපා මොකද good feedback අඩු වෙන්න වෙන්න උබට තමයි අවාසිය පස්සේ කාලෙක refund එකක් ගන්න බැරි වෙලා conflict එකක් open කරන්න වුනොත්.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    man gaththa ewagen 95% k withara item awith tyenawa htapu gaman thama naththe umbata ganna kisima 1k enne naththam post office eken ewa missing wenawada dan na
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    දිගටම බඩු ආවේ නැති උනොත් හරි ප්‍රශ්නයක් නෙ මචං. ඒ හින්ද එහෙම වෙන එකක් නැහැ. :P

    කොහොමත් ඉදලා ඉදලා shipment එකක් lost වෙනවා. ඕනේ වෙලාවක refund ඉල්ලුවොත් දෙනවා. එත් වැඩිපුර refund බොරුවට ඉල්ලන්න එපා මොකද good feedback අඩු වෙන්න වෙන්න උබට තමයි අවාසිය පස්සේ කාලෙක refund එකක් ගන්න බැරි වෙලා conflict එකක් open කරන්න වුනොත්.

    sᴉɹɐ;16331496 said:
    man gaththa ewagen 95% k withara item awith tyenawa htapu gaman thama naththe umbata ganna kisima 1k enne naththam post office eken ewa missing wenawada dan na

    මම ගත්ත 44 න් 43ක් ම ආවා මේක විතරයි ආවෙ නැත්තේ. දැන බයයි බං ගන්න. ආවෙ නැත්නම් ආයෙත් රිෆන්ඩ් කරන්න කියන්නද. උන් හිතයි බොරු කියල
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    machanla china un gen nam badu ganna eka godal limit karapan...api hamoma dannawane...kochchara laba unath ewaye quality eka godak adui....umbala puluwan tharan USA UK KOREA wage sellers la balapan...un supiri...shipping pattama speed..

    anika me trd eke dial eka projector ekak nee gaththa kiwwe? pissuda ban umbata? ee wage ekak hoda brand ekakin hoda seller kenek gen + arakshitha shipping line ekaka gennapan..25$ 30$ k wadi pura giyata kamak na..EMS USPS wage gennapan