2014 Feb 26 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
යාළුවා;16327724 said:

සුබපැතුම් දෙන්න ඕනෙද පොස්ට් 17000 ගැහුවම. හෙන ගහපන් මචන් 17000 ගහපු ගමන් :P:baffled::rofl: ඒකට නං රිදෙයි :rolleyes:


රිදෙන්න දෙයක් නෑ...මේ දෙවෙනි පාර නේ
avatar123465_37.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif