°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අද අපේ එකෙක්ට සින්නො ටිකක් මහින්ද මාම වගේ කතා කරන්න කිව්ව.. මූ ඉස්සරහට ගිහිල්ල ටෝක් කරන ගමන් කියනෝ මම හම්බන්තොට තියෙන ගල කපල අයින් කලා කියල.. හොදි ඕන් නෑ.. :rofl::rofl:
    පත්තරේට නිවුස් එක දෙනගමන්.. උබල පාන් නෑ.. නෙට් එකෙත් දාන්න ඉන්නෙ..
    avatar123465_37.gif
    :rolleyes::rolleyes:ubata mokada kale
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අද අපේ එකෙක්ට සින්නො ටිකක් මහින්ද මාම වගේ කතා කරන්න කිව්ව.. මූ ඉස්සරහට ගිහිල්ල ටෝක් කරන ගමන් කියනෝ මම හම්බන්තොට තියෙන ගල කපල අයින් කලා කියල.. හොදි ඕන් නෑ.. :rofl::rofl:
    පත්තරේට නිවුස් එක දෙනගමන්.. උබල පාන් නෑ.. නෙට් එකෙත් දාන්න ඉන්නෙ..
    avatar123465_37.gif
    lol oooiii :lol: :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rolleyes:naki rila mota :lol::lol:
    dekak analama ahagamu
    uta privercy tiyenawalu :lol::lol:
    ඔව්.. ඔය වඳුරගෙ රෙද්දෙ ප්‍රයිවසිය..:baffled:
    ඒක තමයි කරන්න තියෙන්නෙ.. ලඟදිම මම කඩුවෙල ගිහින් ඕකගෙ කණ අතගාල එන්න ඉන්නෙ..
    avatar123465_37.gif

    :rolleyes::rolleyes:ubata mokada kale
    මට අතවරයක්නම් කලේ නෑ..:rolleyes: මට කොරන්න කියපුව කිව්වොත් තොපි මට ඉන්න දෙන එකක් නෑ..:rofl:
    lol oooiii :lol: :lol:
    තව මරු ඒව උනා බන්... කොල්ලොන්ට/ කෙල්ලොන්ට බයට වැරදෙන ඒව...:rofl::rofl:
    chu karala budiyaganin :rofl:

    budiyaganna ba ban adath wadane :(
    උබ මොනවයි මේ අහන්නෙ සීන නෙට් එකේ ඉන්නව දැක දැක ඔෆිස් ගියාද අහනව..
    නිකන් එකෙක් නානව දැක දැක අහ් නානවද කියල අහන්න වගේනෙ..
    avatar123465_37.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව්.. ඔය වඳුරගෙ රෙද්දෙ ප්‍රයිවසිය..:baffled:
    ඒක තමයි කරන්න තියෙන්නෙ.. ලඟදිම මම කඩුවෙල ගිහින් ඕකගෙ කණ අතගාල එන්න ඉන්නෙ..
    avatar123465_37.gif

    මට අතවරයක්නම් කලේ නෑ..:rolleyes: මට කොරන්න කියපුව කිව්වොත් තොපි මට ඉන්න දෙන එකක් නෑ..:rofl:

    තව මරු ඒව උනා බන්... කොල්ලොන්ට/ කෙල්ලොන්ට බයට වැරදෙන ඒව...:rofl::rofl:

    උබ මොනවයි මේ අහන්නෙ සීන නෙට් එකේ ඉන්නව දැක දැක ඔෆිස් ගියාද අහනව..
    නිකන් එකෙක් නානව දැක දැක අහ් නානවද කියල අහන්න වගේනෙ..
    avatar123465_37.gif
    uta kiyala palayan e paththe nathnam mokak weida danne nane :baffled:
    api mokuth kiyanne na ban kiyapanko :rolleyes:
    tablet ehema illuwada uben :lol::lol:
    yako gedara inna dawasata me paththe enne naththe thopita wage neme wada tiyenawa ane kukula :lol:
    tablet bila nidaganin
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    uta kiyala palayan e paththe nathnam mokak weida danne nane :baffled:
    api mokuth kiyanne na ban kiyapanko :rolleyes:
    tablet ehema illuwada uben :lol::lol:
    yako gedara inna dawasata me paththe enne naththe thopita wage neme wada tiyenawa ane kukula :lol:
    tablet bila nidaganin
    මොනා වෙන්නද? කඩුවෙල ගිහින් කුඩු කරල එන්නෙ කඩුවෙල කුඩුවෙල වෙන්න..
    avatar123465_37.gif

    ඔව්. මට උබ නොසෑහෙන්න විශ්වාසයි..:rofl:
    ඉල්ලුව මම කිව්ව සීන ඔකොම බීල ඔෆිස් ගිහින් මෝල් වෙලා කියල..

    බොට තියෙන වැඩ.. අත හොල්ලන එක වැඩක් නෙමෙයි..
    avatar123465_37.gif

    උබ නිවාඩු දවසෙ කරන දේවල් මෙතන අපිට කරන්න කියන්න එපා බොල..
    avatar123465_37.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිතට දැනෙන මේ ලතැවුල් - ඉවසන්නම් ඔබේ නමින්..
    ජීවිතයේ කෙදිනක හෝ - සැනසෙන්නට පතා ඔබෙන්..:(:love: