පාකිස්ථානයෙන් ගබ්සාව ලංකාවට

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පාකිස්ථානයෙන් ගබ්සාව ලංකාවට

    මෙක කිසිම ජාතිවාදයක් අවුස්සන්න දාපු කතාවක් නෙමේ.
    මේක දාන්නෙ සත්‍යය දැනගැනීම සඳහාම පමණයි.
    අඩුම ගානෙ මේකේ සෝර්ස් එකවත් දාන්නෙ නැත්තෙ ඒ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවෙ තහනම් වෙබ් අඩවියක් නිසයි.
    මම මේක මොකෙන්ද ගත්තෙ කියල දන්නෝ දනිති. :)

    මේ වගේ වැඩ කරන්නෙ ඇයි?
    මේ වගේ වැඩ වෙන්නෙ ඇයි?
    මේ වගේ වැඩ වලට අනුබල දෙන්නෙ කව්ද?
    ඇත්තටම මේ වගේ වැඩ වලට නන් විරුද්ධ වෙන්න ඕනෙ. :nerd:


    පාකිස්ථානයෙන් "සත කුප්ප" ගෙනාවේ දේශීය තරුණියන් වඳ කිරීමටද?



    දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ

    පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඒවා සඟවා තිබුණේ අර්තාපල් කන්ටේනරයක සූක්ෂම අයුරිනි.

    අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ආ පාකිස්තානු ජාතිකයකු ගුවන්තොටුපොළෙන් පිටට එද්දී අත්අඩංගුවට ගනු ලැබූවේ උපත් පාලන එන්නත් කුප්පි 4,000ක් රැගෙන ඒමේදීය.


    එම සිද්ධීන් දෙකට අමතරව පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් විසින් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි 38,000ක් තොගයක් එවකට රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි.

    ඊයේ පිටකොටුවේ ස්ථාන කිහිපයකින් සොයාගත් සූදුරු වල "සත කුප්පා" අඩංගුවී තිබෙන බව පාරිභෝගික අධිකාරිය විසින් කල වැටලීමකදී සොයාගන තිබේ.

    පාකිස්ථානයෙන් ගෙන්වා තිබෙන එම සූදුරු වල බර ප්‍රමාණයෙන් 15%ක් සතකුප්පා අඩංගුය. එලෙස සොයාගත් සූදුරු ප්‍රමාණය කිලෝ 22,000කි. මෙම සතකුප්ප නිසා කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි අතර ගැබිනි මව් වරුන්ගේ කලලය ගබ්සා වීමක් සිදුවිය හැකිය.

    සූදුරු මෙන්ම එම සූදුරු කලවම් කර සෑදූ තුන පහ ද මේ දින වල වෙළඳපොළේ තිබෙන බවයි පාරිභෝගිකසේවා අධිකාරිය පවසන්නේ.

    සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්.

    "සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්."

    දේශීය තරුණියන් වඳ කිරීමට පාකිස්ථානයෙන්ම ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වන්නේ ඇයි? ලාභ ලැබීම සඳහා සූදුරු වලට සතකුප්ප කලවම් කළාද නැත්නම් උපත් පාලන එන්නත් ගෙන ඒමේදී හසුවන නිසා රේගු ඇසට වැලි ගසා ගර්භනී කාන්තාවන්ගේ දරු කලල විනාශ කිරීමට මේවා ගෙන්වූවාද? සිතා බැලිය යුතු ගැටළු රාශියක් පැන නඟී.

    මේ පිළිබඳ වීඩියෝවක් පහතින්.




    මීට පෙර පාකිස්ථානයෙන් ගෙන ආ උපත් පාලන ඖෂධ වල ජායාරූප කිහිපයක්











    උපුටාගත් ස්ථානය සඳහන් නොකරමි. මන්දයත් එම වෙබ් අඩවියෙහි ලින්කුවක් හෝ නමක් සඳහන් කිරීමෙන් මෙම සටහන එළකිරි පාලක මණ්ඩලය විසින් මකා දමන බැවිනි. තහනම් වෙබ් අඩවි වල ලින්කු හෝ නම් සඳහන් කිරීම ශ්‍රීලංකා නීතියට පටහැනි බැවිනි. :(

    අපේ රජය මීට වඩා වගකීමක් මේ ගැන ගන්න ඕනෙ. හැමතිස්සෙම අපිවම සූරන් කාල හරි යන්නෙ නෑ. කවද හරි උන්ට මේ සූරන් කන්න ඉන්න ජනතාව නැති උනොත් කාටද පාඩු. එක නිසා කන්න දෙන අත හපා නොකා රැකගන්න ඕනෙ. :dull:

    ළමයි ලැබෙන්න ඉන්න අම්මල ගැන මීට වඩා හොයල බලන්න.
    කෙල්ලො උනත්, කොල්ලො උනත් කෑම ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෙ.

    මම නන් කතෝලික. මගේ ආගම හැමතැනම එක ඒක විදියට තියෙනවා.
    ඒත් මම ඒ ගැන සැළකිලිමත් වෙන්නෙ මගේ ජීවිතේ සහ මගේ පවුලේ අයගේ ජීවිතවලට මම ආදරය කරන නිසා.

    ඉන්දියාවෙ සමස්ථයක් විදියට
    බෞද්ධයන්අඩු පිරිසක් තමා ඉන්නෙ.

    බෞද්ධයන් වැඩිපිරිසක් ඉන්න ලංකාවෙ
    බෞද්ධ ආගමිකයන් රැකගන්නයි, ඔයාලවයි ඔයාලගෙ පවුලෙ අය රැකගන්නයි මේ ගැන සැළකිලිමත් වෙන්න.

    මේකට ගහමරාගෙන හරි යන්නෙ නෑ. හැම එකාම මොනවා හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයන්න තමා යන්නෙ. හැම මිනිහම එක වගේ නෙමේනෙ.

    රිදිච්ච අය බනින්න. හොඳටම රිදිච්ච අය -රෙප් දීල ඇඩෙන්නම බනින්න :rolleyes:

    අපි අපි ගැන සැළකිලිමත් වෙමු. දැනුවත් කිරීමක් පමණි.
    :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාන්තාවන් වද භාවයට පත් කරන සතකුප්ප නැමති ද්‍රව්‍ය මිශ‍්‍රකර සූදුරු අලෙවි කරන ස්ථාන පරීක්ෂාවට ලක් කරන ලෙස වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා. ඒ, මෙම ද්‍රව්‍ය මිශ‍්‍ර කරන ලද සූදුරු කිලෝග‍්‍රෑම් 22000 ක තොගයක් පිටකොටුවේ කුළු බඩු අලෙවි කරන අලෙවි සැල් කිහිපයකින් හමුවීමත් සමගයි.

    1393424878_8979414_hirunews_suduru.jpg


    පසුව මෙහි සාම්පල පරීක්ෂා කිරීමේදී කාන්තාවන් වද භාවයට පත් කෙරෙන සතකුප්ප නැමති ද්‍රව්‍ය එහි අඩංගු වී ඇති බවට කරුණු තහවුරු වී තිබෙනවා. කාන්තාවන් වඳ භාවයට පත්වීමට මෙන්ම ගර්භනී මව්වරුන්ගේ දරු ඵල අහිමිවීමටද සතකුප්ප නැමති ද්‍රව්‍ය බලපා ඇති බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි. සතකුප්ප, සූදුරුවලට වර්ණයෙන් හා හැඩයෙන් එක හා සමාන බැවින් ඒවා පාරිභෝගකයන්ට එකවර හඳුනාගැනීමට නොහැකියි. එසේ වුවත් මේවා සූදුරුවලට වඩා දිගින් අඩු මහතින් වැඩි අතර තිත්ත රසයකින්ද යුක්ත වන බව පාරිභෝගික සේවා අධිකාරිය ප‍්‍රකාශ කළා. විශේෂයෙන් පකිස්ථානයෙන් මෙරටට ආනයනය කරන සූදුරුවල මෙම සතකුප්ප වැඩි වශයෙන් අන්තර්ගතවන බවයි එම අධිකාරිය තවදුරටත් ප‍්‍රකාශ කළේ.

    උපුටාගැනීම -
    සූදුරු
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඔතන තියෙන්නේ උන්ගේ රටේ වැරද්දක් නෙමේ ඕවා ගෙන්න ගත්ත උන්ගේ වැරැද්ද...දැන් අපේ රටේ එළවලු වලට ගහන ප්‍රමිතියක් නැති කෘමිනාශක මේ රටට ගෙන්නුවේ අපේම උන්නේ..කීදෙනෙක් පිළිකා හැදිලා විදවනවද ඒකෙන්..එහෙන් හාල් වල ආසනික්.මෙහෙන් වකුගඩු ලෙඩ...මේවා අපේ රටේ උන්ගේම වැරදි..ගේන එකත් වැරදියි ගහන එකත් වැරදියි..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔතන තියෙන්නේ උන්ගේ රටේ වැරද්දක් නෙමේ ඕවා ගෙන්න ගත්ත උන්ගේ වැරැද්ද...දැන් අපේ රටේ එළවලු වලට ගහන ප්‍රමිතියක් නැති කෘමිනාශක මේ රටට ගෙන්නුවේ අපේම උන්නේ..කීදෙනෙක් පිළිකා හැදිලා විදවනවද ඒකෙන්..එහෙන් හාල් වල ආසනික්.මෙහෙන් වකුගඩු ලෙඩ...මේවා අපේ රටේ උන්ගේම වැරදි..ගේන එකත් වැරදියි ගහන එකත් වැරදියි..

    උඹ හරි මචං. අපි අපේ වැරදි හදාගෙන අපිම පාලනයක් ඇති කරගත්තාණන් ඔය මොන හාල්පාරුවෙකුටවත් අපිව වට්ටන්න බෑ :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සතකුප්ප මික්ස් කරලා තියෙන්නේ දෙකම එක වගේ හිනදා .අනිත් එක මිලෙන් අඩු හින්දා .ඔව හැම ඡාතියකම ආගමක මිනිස්සු පරිභොඡනය කරන හින්දා කාටත් ඔකෙන් වෙන බලපෑම එකයි.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    thambige palliyen dena advice thamai sinhala ganu wanda karana 1

    හරි දැන් එතකොට ඕවා ලංකාවට ගෙනාවේ හම්බයොද?නිකන් පිස්සු කථා කියන්න එපා බං..අපේ වැරදි අපි හදා ගෙන ඉමු අනිත් උන්ට බණින්න ඉස්සෙල්ලා.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සතකුප්ප මික්ස් කරලා තියෙන්නේ දෙකම එක වගේ අනිත් එක මිලෙන් අඩු හින්දා ඔව හැම ඡාතියකම ආගමක මිනිස්සු පරිභොඡනය කරන හින්දා කාටත් ඔකෙන් වෙ බලපෑම එකයි.


    ඒකයි මචං කියන්නෙ. ආගමික ප්‍රශ්න කරගන්න හොඳ නෑ හැම එකම.

    හැම එකාම මොනවා හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයන්න තමා යන්නෙ. හැම මිනිහම එක වගේ නෙමේනෙ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි දැන් එතකොට ඕවා ලංකාවට ගෙනාවේ හම්බයොද?නිකන් පිස්සු කථා කියන්න එපා බං..අපේ වැරදි අපි හදා ගෙන ඉමු අනිත් උන්ට බණින්න ඉස්සෙල්ලා.

    කව්රු ගෙනාවත්...
    හැම එකාම මොනවා හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයන්න තමා යන්නෙ.
    ඕවට අවසර දෙන්නෙ අපේම ලොකු තැන්වල සිංහලයොම තමා එහෙනං. අපේ වැරදි හදන්න ඕනෙ තමා බන් :dull: හැබැයි අපි දැනගන්න ඕනෙ ඔය වගේ කුප්ප වැඩ වැලි බේරිලා ඉන්නත් :)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    යාළුවා;16329100 said:

    උඹ හරි මචං. අපි අපේ වැරදි හදාගෙන අපිම පාලනයක් ඇති කරගත්තාණන් ඔය මොන හාල්පාරුවෙකුටවත් අපිව වට්ටන්න බෑ :)

    සතකුප්ප මික්ස් කරලා තියෙන්නේ දෙකම එක වගේ හිනදා .අනිත් එක මිලෙන් අඩු හින්දා .ඔව හැම ඡාතියකම ආගමක මිනිස්සු පරිභොඡනය කරන හින්දා කාටත් ඔකෙන් වෙන බලපෑම එකයි.

    :yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    mehe hut**wal kalada koheda mata kidney stone ekakuth heduna....:growl:

    හොදට වතුර බීපන්.coke,beer,අරක්කු බොන එක අඩු කරලා (නොබොන තරමට හොදා) නිතරම කුරුම්බා,තැබිලි බීපන්..පොල් වතුර වලට ඔය ගල් දිය වෙනවලු.:)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොදට වතුර බීපන්.coke,beer,අරක්කු බොන එක අඩු කරලා නිතරම කුරුම්බා,තැබිලි බීපන්..පොල් වතුර වලට ඔය ගල් දිය වෙනවලු.:)
    Beer, Whisky bonna one. ethakota thama diyawel yanne. :P
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔතන තියෙන්නේ උන්ගේ රටේ වැරද්දක් නෙමේ ඕවා ගෙන්න ගත්ත උන්ගේ වැරැද්ද...දැන් අපේ රටේ එළවලු වලට ගහන ප්‍රමිතියක් නැති කෘමිනාශක මේ රටට ගෙන්නුවේ අපේම උන්නේ..කීදෙනෙක් පිළිකා හැදිලා විදවනවද ඒකෙන්..එහෙන් හාල් වල ආසනික්.මෙහෙන් වකුගඩු ලෙඩ...මේවා අපේ රටේ උන්ගේම වැරදි..ගේන එකත් වැරදියි ගහන එකත් වැරදියි..
    :yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හොදට වතුර බීපන්.coke,beer,අරක්කු බොන එක අඩු කරලා (නොබොන තරමට හොදා) නිතරම කුරුම්බා,තැබිලි බීපන්..පොල් වතුර වලට ඔය ගල් දිය වෙනවලු.:)

    monawda mchn thambilidi wahurada nattan pol wathurada?uyanna ganna pol wala wathurada?