මොකෝ මොකෝ මේ රන්ඩු වෙන්නේ..... කුනු හරප කිව්වොත් වෝර්න් කරලා බැන් කරන්න කියලයි තියෙන්නේ.... මමත් කලින් දෙතුන්දෙනෙක්ව බැන් කලා.... ඇඩ්මින්ලට නම් බනින්න එපා මොකද අපි නිසා තමයි උබලා හැකර්ස්ලා නැතුව ප්ලේ කරන්නේ..... හැකර් කෙනෙක් ආවම නම් උබලා අපිව හොයගෙන එනවා.... හැබැයි නිකන් වෙලාවට උබලා අපිට දෙන්නේ මාර පොර ටොල්ක්
... හැමෝටමයි මේ කිව්වේ.....





.... හැබැයි නිකන් වෙලාවට උබලා අපිට දෙන්නේ මාර පොර ටොල්ක්
... හැමෝටමයි මේ කිව්වේ.....



oka kalin mawa ban kala mama lassana kollek kiyala 

