ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මොකෝ මොකෝ මේ රන්ඩු වෙන්නේ..... කුනු හරප කිව්වොත් වෝර්න් කරලා බැන් කරන්න කියල‍යි තියෙන්නේ.... මමත් කලින් දෙතුන්දෙනෙක්ව බැන් කලා.... ඇඩ්මින්ලට නම් බනින්න එපා මොකද අපි නිසා තමයි උබලා හැකර්ස්ලා නැතුව ප්ලේ කරන්නේ..... හැකර් කෙනෙක් ආවම නම් උබලා අපිව හොයගෙන එනවා :lol: .... හැබැයි නිකන් වෙලාවට උබලා අපිට දෙන්නේ මාර පොර ටොල්ක් :frown:... හැමෝටමයි මේ කිව්වේ.....:frown:

    :baffled::baffled::baffled::baffled::nerd:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මොකෝ මොකෝ මේ රන්ඩු වෙන්නේ..... කුනු හරප කිව්වොත් වෝර්න් කරලා බැන් කරන්න කියල‍යි තියෙන්නේ.... මමත් කලින් දෙතුන්දෙනෙක්ව බැන් කලා.... ඇඩ්මින්ලට නම් බනින්න එපා මොකද අපි නිසා තමයි උබලා හැකර්ස්ලා නැතුව ප්ලේ කරන්නේ..... හැකර් කෙනෙක් ආවම නම් උබලා අපිව හොයගෙන එනවා :lol: .... හැබැයි නිකන් වෙලාවට උබලා අපිට දෙන්නේ මාර පොර ටොල්ක් :frown:... හැමෝටමයි මේ කිව්වේ.....:frown:

    :frown::frown::frown:

    :baffled: අපිටත් එක්ක වෙන්ටෑ...:nerd:

    :yes::yes::(
     
    B-Kill

    Member
    May 31, 2013
    17
    0
    1
    මොකෝ මොකෝ මේ රන්ඩු වෙන්නේ..... කුනු හරප කිව්වොත් වෝර්න් කරලා බැන් කරන්න කියල‍යි තියෙන්නේ.... මමත් කලින් දෙතුන්දෙනෙක්ව බැන් කලා.... ඇඩ්මින්ලට නම් බනින්න එපා මොකද අපි නිසා තමයි උබලා හැකර්ස්ලා නැතුව ප්ලේ කරන්නේ..... හැකර් කෙනෙක් ආවම නම් උබලා අපිව හොයගෙන එනවා :lol: .... හැබැයි නිකන් වෙලාවට උබලා අපිට දෙන්නේ මාර පොර ටොල්ක් :frown:... හැමෝටමයි මේ කිව්වේ.....:frown:

    හේෂාන් පුළුවන් නම් මාව බන් කරන්න කලින් කරපු චැට් එක පොඩ්ඩක් බලපන්. මම බැනල තියද කියල. මම බැනල තියනවම් මම වැරැද්ද පිළිගන්නම්. ඒ වගේම මම තවත් එන්නෙත් නැතුව ඉන්නම්
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    හේෂාන් පුළුවන් නම් මාව බන් කරන්න කලින් කරපු චැට් එක පොඩ්ඩක් බලපන්. මම බැනල තියද කියල. මම බැනල තියනවම් මම වැරැද්ද පිළිගන්නම්. ඒ වගේම මම තවත් එන්නෙත් නැතුව ඉන්නම්

    sachith kiyana eka ohoma thamayi. :growl: oka kalin mawa ban kala mama lassana kollek kiyala :baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හේෂාන් පුළුවන් නම් මාව බන් කරන්න කලින් කරපු චැට් එක පොඩ්ඩක් බලපන්. මම බැනල තියද කියල. මම බැනල තියනවම් මම වැරැද්ද පිළිගන්නම්. ඒ වගේම මම තවත් එන්නෙත් නැතුව ඉන්නම්

    එහෙම නෙමෙයි උබ ප්ලේ කරපන්.... සමහර වෙලාවට අපිටත් වරදිනවා... මගේ අතිනුත් හොද උන් බැන් වෙලා තියෙනවා.. ඔක ගනන් ගන්න එපා මචන්... ඇඩ්මින්ලා එක්ක වලි දාගන්න එපා... කතා කරලා බේරගමු.... සර්වර් එක ප්‍රශ්න විසදන තැනක් නෙමෙයි... මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා කියන දෙයක් කියන්න.... උබ ප්ලේ කරපන් අවුලක් නැ... ඔක දැන් මෙතනින් නතර කරපන්... දිගට අදින්න එපා....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හේෂාන් පුළුවන් නම් මාව බන් කරන්න කලින් කරපු චැට් එක පොඩ්ඩක් බලපන්. මම බැනල තියද කියල. මම බැනල තියනවම් මම වැරැද්ද පිළිගන්නම්. ඒ වගේම මම තවත් එන්නෙත් නැතුව ඉන්නම්

    තෝ නිසා තමා පොන්සියො එදත් අච්චර වලියක් ඇදුනෙ.. තෝ ආවෙ නෑ කියල අපිට පුකයැ ?

    තොත්ත බබා.. :P:rofl:

    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    තෝ නිසා තමා පොන්සියො එදත් අච්චර වලියක් ඇදුනෙ.. තෝ ආවෙ නෑ කියල අපිට පුකයැ ?

    තොත්ත බබා.. :P:rofl:

    ඇත්තද අර කල්හාරයා කියන්නේ උඹට COD අවුල් යන්නේ මීයගෙ අවුලක් කියලා... :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකෝ මොකෝ මේ රන්ඩු වෙන්නේ..... කුනු හරප කිව්වොත් වෝර්න් කරලා බැන් කරන්න කියල‍යි තියෙන්නේ.... මමත් කලින් දෙතුන්දෙනෙක්ව බැන් කලා.... ඇඩ්මින්ලට නම් බනින්න එපා මොකද අපි නිසා තමයි උබලා හැකර්ස්ලා නැතුව ප්ලේ කරන්නේ..... හැකර් කෙනෙක් ආවම නම් උබලා අපිව හොයගෙන එනවා :lol: .... හැබැයි නිකන් වෙලාවට උබලා අපිට දෙන්නේ මාර පොර ටොල්ක් :frown:... හැමෝටමයි මේ කිව්වේ.....:frown:
    jonah-hill-shock.gif
     
    Status
    Not open for further replies.