°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට අතවරයක්නම් කලේ නෑ..:rolleyes: මට කොරන්න කියපුව කිව්වොත් තොපි මට ඉන්න දෙන එකක් නෑ..:rofl:
    kiyapanko ban :rolleyes:
    තව මරු ඒව උනා බන්... කොල්ලොන්ට/ කෙල්ලොන්ට බයට වැරදෙන ඒව...:rofl::rofl:
    :rofl: :rofl:
    උබ මොනවයි මේ අහන්නෙ සීන නෙට් එකේ ඉන්නව දැක දැක ඔෆිස් ගියාද අහනව..
    නිකන් එකෙක් නානව දැක දැක අහ් නානවද කියල අහන්න වගේනෙ..
    avatar123465_37.gif
    lole lol mata eka amathaka unaane :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled:hari damma

    uwa police hoyanawallu
    කුඩු සීන් වලටද:rolleyes:

    ane thoge wada :lol:
    ane paw anathaya :lol:
    oka elleida danne na :baffled:
    පිස්සුද බන් එල්ලුනත් ඕකා මැරෙන්නේ නෑ:dull:
    තත්වෙ බයානකයි කුකුලෝහ්.. :(
    …උන්ගෙ ඇකඩමික් පටන් ඇන්න.. :(
    මැසේජ් කොටන්නෙත් පාඩම් කොර කොර..:(
    දැන් ලිඳේ පනින්න තමා වෙන්නෙ..:(:(
    එහෙනම් ඉතින් දැන් සින්නෝ බැල්ම දානවා ඇති:nerd:
    උබට ලිඳේ පැනලා ආත්මේ කරගන්න තමා වෙන්නේ:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    THO DANNA TV SIRES :lol::lol:
    ඕකා ටීවී සීරිස් කාපු එකෙක්:P
    :frown:ඕක බලන්න එපා යකො:eek: මහ අපරාදයක්:dull:
    මාත් බලන්න හිටියේ:dull:
    ඕකේ 4400 අතුරුදහන් වෙලා පස්සේ උන්ට බල ලැබෙන සීන් එකක් නේද තියෙන්නේ:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ow banz awuruddakma balan inna wenawa :oo:
    parana ewun set ekama ganna oone naththan wadak naa :no:
    ඔව් බන් එපා වෙනවා:dull:
    සිරාවට:dull: උන් ටිකම ගත්තොත් හොඳයි :yes:
    vikings සීසන්2 අද එනවා:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද අපේ එකෙක්ට සින්නො ටිකක් මහින්ද මාම වගේ කතා කරන්න කිව්ව.. මූ ඉස්සරහට ගිහිල්ල ටෝක් කරන ගමන් කියනෝ මම හම්බන්තොට තියෙන ගල කපල අයින් කලා කියල.. හොදි ඕන් නෑ.. :rofl::rofl:
    පත්තරේට නිවුස් එක දෙනගමන්.. උබල පාන් නෑ.. නෙට් එකෙත් දාන්න ඉන්නෙ..
    avatar123465_37.gif
    :lol:
    dekak analama ahagamu
    uta privercy tiyenawalu :lol::lol:
    උබට පාදුක්කේ එවුන්ටම කියලා දෙකක් අන්නවන්නද
    avatar123465_37.gif


    මොනා වෙන්නද? කඩුවෙල ගිහින් කුඩු කරල එන්නෙ කඩුවෙල කුඩුවෙල වෙන්න..
    avatar123465_37.gif
    ඔව්.. ඔය වඳුරගෙ රෙද්දෙ ප්‍රයිවසිය..:baffled:
    ඒක තමයි කරන්න තියෙන්නෙ.. ලඟදිම මම කඩුවෙල ගිහින් ඕකගෙ කණ අතගාල එන්න ඉන්නෙ..
    avatar123465_37.gif
    උබේ යාලුවෝ 3000ත් එක්ක එනකම් තමා මාත් බලන් ඉන්නේ
    avatar123465_37.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට අතවරයක්නම් කලේ නෑ..:rolleyes: මට කොරන්න කියපුව කිව්වොත් තොපි මට ඉන්න දෙන එකක් නෑ..:rofl:
    පිස්සුද බන් අපි මුකුත් කියන්නේ නෑ :rolleyes:
    කියපන්
    කෝ සීන් ටික:P

    උබ මොනවයි මේ අහන්නෙ සීන නෙට් එකේ ඉන්නව දැක දැක ඔෆිස් ගියාද අහනව..
    නිකන් එකෙක් නානව දැක දැක අහ් නානවද කියල අහන්න වගේනෙ..
    avatar123465_37.gif
    අනිවා:lol:
    ehematama kotasa kotasa banne :growl:
    ehenam eka ita passe balamu :D
    tho eka danne nadda :( eka amuthuma katawak ban tama baluwe na
    ape bro kiwwa nisa bawe man :rolleyes:
    කවුද bro:rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol:

    උබේ යාලුවෝ 3000ත් එක්ක එනකම් තමා මාත් බලන් ඉන්නේ
    avatar123465_37.gif
    :rofl::rofl:

    3000ක් වැඩි.. මම තනියෙන් ඇවිත් බොට 2ක් ඇනල යන්නෙ හරිය?
    avatar123465_37.gif

    පිස්සුද බන් අපි මුකුත් කියන්නේ නෑ :rolleyes:
    කියපන්
    කෝ සීන් ටික:P


    අනිවා:lol:

    කවුද bro:rolleyes:
    මට තොපි විශ්වාසයි.. කැත සීන් බන්.. මාව තමයි මුලින්ම ගත්තෙ..
    …මෙලෝ දෙයක් දන්නෙත් නැතුව ගියෙ.. සෙදි ගැලවුනා සින්නො ඉස්සරහ..:( මලාට කියන්නෙ නෑ පුටේ..:rofl::rofl:
    තාම බාගයක්වත් ගත්තෙ නෑ බන්.. තව හොඳ සීන් තියෙයි ඉස්සරහට.. :rofl:
    …
    සීන හිතන් ඇති අපි ඔටුවො කියල.. :rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හිමගිර මට වැලි අහුරකි - මහ සමුදුර දිය රැල්ලකි
    කටු තුඩු මත සැතපෙන්නෙමි - ඔබ සැනහේ නම්..:love::love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙනම් ඉතින් දැන් සින්නෝ බැල්ම දානවා ඇති:nerd:
    උබට ලිඳේ පැනලා ආත්මේ කරගන්න තමා වෙන්නේ:dull:
    හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්
    නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින්..:(:(:(

    *ලයික් අ බොස්* :cool:
    තොට හෙනගහපිය වල් බල්ල.. තොගේ වම් අතේ චූටි ඇඟිල්ල කුනුවෙය..:(