BIRTHDAY SUPRISE

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Bra-and-Panties-Set-09442185929.jpg
    :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඕක ඉතින් එක එක කෙල්ලගේ හැටියට වෙනස් වෙනවා බන්.සමහරු expensive දේවල් වලට කැමති නැහැ.උබට පුලුවන්නම් gold ring එකක් අරගෙන එදාට කෙල්ලට දාපන්
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    1 . සල්ලි ප්‍රශ්නයක් නැත්තන් එයාගේ & ඔයාගේ කිට්ටුම යාලුවෝ දෙතුන් දෙනෙක්ට කියන්න :yes::yes::yes:
    2 . එයාලට cake එක අරගෙන ideal place එකකට යන්න කියන්න ( ඔයා ඒක decide කරලා එයාලව එතනට යවන්න:frown::frown::frown: )
    3 . ඔයා girlව meet වෙන්න යන්න :nerd::nerd::nerd:
    4 . girlගෙ birthday එක කියල මතක නැති ගානට act කරන්න:P:P:P
    5 . girl upset එකේ ඉඳල , කියයි අද එයාගේ birthday එක කියල .... :(:(:(
    6 . ඊට පස්සේ ඉතින් බොරුවට sorry කියල :growl::growl::growl:
    7 . පොඩ්ඩක් අවුස්සලා gift එක දෙන්න :D:D:D
    6 . පස්සේ කෙල්ලවත් එක්කං කොහෙට හරි කන්න යමු කියල යාලුවෝ ඉන්න place එකට එක්කං යන්න :rolleyes::rolleyes::rolleyes:
    7 . යත්දී cake එකත් එක්ක යාලුවෝ ටික ඉන්නවා දැක්කම ආයෙත් surprize වෙයි :rofl::rofl::rofl:
    8 . ඊට පස්සේ ඒවා ඉතින් කියන්න ඕන නෑ නෙ :shocked::shocked::shocked:

    ඔයාට අහුවෙන කොල්ල පවු :P
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678

    kella mata kalane oka mama full andhos :rofl::rofl::rofl: