කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16331425 said:
    මට ඕනෙ වෙන්නෙ නෑ. වෙන උන්ට ඕනෙ වෙන්නෙ. හැකරයව එල්ලන්න ඕනෙ :P

    හොඳ බාල්කයක් බලපන් උඹට..:lol:.සීලිම ගහලනම් දුක තමයි යාළුවා:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16331537 said:
    මානසික විකාර. ඔයා හොල්මන් වලට බයයි ඒකයි ඔහොම පේන්නෙ. :dull:
    හොල්මන් කියල දෙයක් නෑ කියල නෙමේ මම කියන්නෙ.
    මම කනත්තෙ නිදාගන තියෙනවා. හැම අවුරුද්දෙම වගේ එහෙම තමා :baffled: නත්තල් දා රෑට. 25 පාන්දර. හෙනත් නෑ :rofl:
    අපි මේක මෙතනින් නවත්තමු. නැත්තන් හොලමන් වලට බය ඔයා සිරාවටම අවුල් යයි. ඇඩෙන්නම අවුල් යයි :rolleyes:

    උඹ අර thread එකට ගිහින් lotusmoon ළමයට මුට්ටියක් බෑව නේද අර prageeth 119lk ගැන දුවගෙන ගිහින්.:oo::oo:
    එන්සිනා
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    real හොල්මන් අත්දැකීම් ඇති මට ඕව මොනවද :lol::lol::lol:

    නගා පව් යාළුවා අංකල්(සියා) වතුරේමයි ඉන්නේ :lol::lol:
    එහෙම කියන්න එපා පව් සිද්ද වෙනවා වයසක අයට එහෙම කිව්වම :rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ අර thread එකට ගිහින් lotusmoon ළමයට මුට්ටියක් බෑව නේද අර prageeth 119lk ගැන දුවගෙන ගිහින්.:oo::oo:
    එන්සිනා

    නෙද්දකින් තෝ මෙතනත් ඒක කිව්වා. බලපන් උඹත් එතනම මුට්ටියක් එහෙම පිටින්ම බාල. :lol::lol:
    උඹත් එකයි මමත් එකයි. මම බැලුවෙ ඒකත් ජයසිරි මංගලම් කියල එකක් පිනිෂ් කරලා දාන්න :rolleyes:

    මම අරක දාල ගිහින් ප්‍රගීත්ගේ විසිටර් මැසේජ් වල දැම්ම ලින්ක් එක. :P කොහොමද මගෙ ටිකිරි මොලේ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොඳ බාල්කයක් බලපන් උඹට..:lol:.සීලිම ගහලනම් දුක තමයි යාළුවා:P
    මම අහවල් එකකටද එල්ලෙන්නේ. උඹ හිතුවද මට පිස්සු නෑ කියල. මම එල්ලෙන්නේ නෑ තොපිව එල්ලනවා :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නගා පව් යාළුවා අංකල්(සියා) වතුරේමයි ඉන්නේ :lol::lol:
    එහෙම කියන්න එපා පව් සිද්ද වෙනවා වයසක අයට එහෙම කිව්වම :rofl::rofl::rofl:

    මීයට සෑහෙන්න රිදිලා තියෙනව. ඕව් :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා බංග්ලාදේශ් ද ඉන්නේ?මම chittagong දෙපාරක් ගිහින් තියෙනවා.අපෝ මටනම් ඇති වුනා.:no::no:

    මට අඬගැහුවා. මම ගියෙ නෑ. :( ආයෙත් අඬගහනව. යන්න බෑ කියන්න ඕනෙ. මේ පාර යන්න හිතන් හිටියෙ. ඒත් බංගලියන්ගේ ජීවන රටාව දැක්කම බඩ දඟලනවා. :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සහෝදර සහෝදරියනි මා සතු වෙලාව ඉක්ම ගොස් ඇත. :( නැවත හෙට දින හමුවෙමු. :) සුබ රාත්‍රියක් ඔබ සැමට. :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16331589 said:

    නෙද්දකින් තෝ මෙතනත් ඒක කිව්වා. බලපන් උඹත් එතනම මුට්ටියක් එහෙම පිටින්ම බාල. :lol::lol:
    උඹත් එකයි මමත් එකයි. මම බැලුවෙ ඒකත් ජයසිරි මංගලම් කියල එකක් පිනිෂ් කරලා දාන්න :rolleyes:

    මම අරක දාල ගිහින් ප්‍රගීත්ගේ විසිටර් මැසේජ් වල දැම්ම ලින්ක් එක. :P කොහොමද මගෙ ටිකිරි මොලේ :rofl:

    තියන්න වටින්නේ නැහැ උඹව.:oo: කියන නැතිව කොහොමද බොගෙ අවලම් වැඩ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තියන්න වටින්නේ නැහැ උඹව.:oo: කියන නැතිව කොහොමද බොගෙ අවලම් වැඩ.

    කොහොමද සෙට් උනොත්. කාටද ආඩම්බර. :P නිකන්ම වෙඩිමක්නෙ අපිට බං :rofl: කෑමක් තියෙන්නෙ. :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16331593 said:
    මම අහවල් එකකටද එල්ලෙන්නේ. උඹ හිතුවද මට පිස්සු නෑ කියල. මම එල්ලෙන්නේ නෑ තොපිව එල්ලනවා :rofl::rofl:

    ඇත්තට?වරෙන් කුක්කු පැටියා මෙන් මගේ බෙල්ල අනේ එල්ලාපන් මාව:P:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16331620 said:
    මට අඬගැහුවා. මම ගියෙ නෑ. :( ආයෙත් අඬගහනව. යන්න බෑ කියන්න ඕනෙ. මේ පාර යන්න හිතන් හිටියෙ. ඒත් බංගලියන්ගේ ජීවන රටාව දැක්කම බඩ දඟලනවා. :dull:

    අපෝ ඕනි නැහැ මටනම් ඇතිවුනා.අප්‍රිකා,බංගලි,චෙන්නායි, එපාම වුනා.:no::no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16331633 said:
    කොහොමද සෙට් උනොත්. කාටද ආඩම්බර. :P නිකන්ම වෙඩිමක්නෙ අපිට බං :rofl: කෑමක් තියෙන්නෙ. :P
    සෙට් වුනොත් හොදයි.ඔව් කෑමක්.එත් වැඩේ නොපිටට ගිහින් කෑමක් අවොත් එකේ අපිට කියන වචනේ අයින් කරන මට කියලා දාගනින්:lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16331537 said:
    මානසික විකාර. ඔයා හොල්මන් වලට බයයි ඒකයි ඔහොම පේන්නෙ. :dull:
    හොල්මන් කියල දෙයක් නෑ කියල නෙමේ මම කියන්නෙ.
    මම කනත්තෙ නිදාගන තියෙනවා. හැම අවුරුද්දෙම වගේ එහෙම තමා :baffled: නත්තල් දා රෑට. 25 පාන්දර. හෙනත් නෑ :rofl:
    අපි මේක මෙතනින් නවත්තමු. නැත්තන් හොලමන් වලට බය ඔයා සිරාවටම අවුල් යයි. ඇඩෙන්නම අවුල් යයි :rolleyes:
    අත්දකින්න කලින් නං මාත් ඔහොම තමයි හිතන් හිටියේ ඉතින් :D
    අනික ඔයාගේ ලඟින් වහනය වෙන ගන්ධයට හොල්මන් වලට පවා කිට්ටු වෙන්න අමාරුයි... ඒකයි ඔය :lol::lol::lol: