යාළුවා;16331425 said:මට ඕනෙ වෙන්නෙ නෑ. වෙන උන්ට ඕනෙ වෙන්නෙ. හැකරයව එල්ලන්න ඕනෙ![]()
හොඳ බාල්කයක් බලපන් උඹට..
.සීලිම ගහලනම් දුක තමයි යාළුවා
යාළුවා;16331425 said:මට ඕනෙ වෙන්නෙ නෑ. වෙන උන්ට ඕනෙ වෙන්නෙ. හැකරයව එල්ලන්න ඕනෙ![]()
.සීලිම ගහලනම් දුක තමයි යාළුවා
හොඳ බාල්කයක් බලපන් උඹට...සීලිම ගහලනම් දුක තමයි යාළුවා
![]()

යාළුවා;16331537 said:මානසික විකාර. ඔයා හොල්මන් වලට බයයි ඒකයි ඔහොම පේන්නෙ.
හොල්මන් කියල දෙයක් නෑ කියල නෙමේ මම කියන්නෙ.
මම කනත්තෙ නිදාගන තියෙනවා. හැම අවුරුද්දෙම වගේ එහෙම තමානත්තල් දා රෑට. 25 පාන්දර. හෙනත් නෑ
අපි මේක මෙතනින් නවත්තමු. නැත්තන් හොලමන් වලට බය ඔයා සිරාවටම අවුල් යයි. ඇඩෙන්නම අවුල් යයි![]()

real හොල්මන් අත්දැකීම් ඇති මට ඕව මොනවද![]()

උඹ අර thread එකට ගිහින් lotusmoon ළමයට මුට්ටියක් බෑව නේද අර prageeth 119lk ගැන දුවගෙන ගිහින්.
එන්සිනා

කොහොමද මගෙ ටිකිරි මොලේ 
මම අහවල් එකකටද එල්ලෙන්නේ. උඹ හිතුවද මට පිස්සු නෑ කියල. මම එල්ලෙන්නේ නෑ තොපිව එල්ලනවාහොඳ බාල්කයක් බලපන් උඹට...සීලිම ගහලනම් දුක තමයි යාළුවා
![]()

නගා පව් යාළුවා අංකල්(සියා) වතුරේමයි ඉන්නේ
එහෙම කියන්න එපා පව් සිද්ද වෙනවා වයසක අයට එහෙම කිව්වම

real හොල්මන් අත්දැකීම් ඇති මට ඕව මොනවද![]()

ඔයා බංග්ලාදේශ් ද ඉන්නේ?මම chittagong දෙපාරක් ගිහින් තියෙනවා.අපෝ මටනම් ඇති වුනා.![]()
ආයෙත් අඬගහනව. යන්න බෑ කියන්න ඕනෙ. මේ පාර යන්න හිතන් හිටියෙ. ඒත් බංගලියන්ගේ ජීවන රටාව දැක්කම බඩ දඟලනවා. 
යාළුවා;16331589 said:
නෙද්දකින් තෝ මෙතනත් ඒක කිව්වා. බලපන් උඹත් එතනම මුට්ටියක් එහෙම පිටින්ම බාල.
උඹත් එකයි මමත් එකයි. මම බැලුවෙ ඒකත් ජයසිරි මංගලම් කියල එකක් පිනිෂ් කරලා දාන්න
මම අරක දාල ගිහින් ප්රගීත්ගේ විසිටර් මැසේජ් වල දැම්ම ලින්ක් එක.කොහොමද මගෙ ටිකිරි මොලේ
![]()
කියන නැතිව කොහොමද බොගෙ අවලම් වැඩ.තියන්න වටින්නේ නැහැ උඹව.කියන නැතිව කොහොමද බොගෙ අවලම් වැඩ.
නිකන්ම වෙඩිමක්නෙ අපිට බං
කෑමක් තියෙන්නෙ. 
ඔයා බංග්ලාදේශ් ද ඉන්නේ?මම chittagong දෙපාරක් ගිහින් තියෙනවා.අපෝ මටනම් ඇති වුනා.![]()

යාළුවා;16331593 said:මම අහවල් එකකටද එල්ලෙන්නේ. උඹ හිතුවද මට පිස්සු නෑ කියල. මම එල්ලෙන්නේ නෑ තොපිව එල්ලනවා![]()

යාළුවා;16331620 said:මට අඬගැහුවා. මම ගියෙ නෑ.ආයෙත් අඬගහනව. යන්න බෑ කියන්න ඕනෙ. මේ පාර යන්න හිතන් හිටියෙ. ඒත් බංගලියන්ගේ ජීවන රටාව දැක්කම බඩ දඟලනවා.
![]()

සෙට් වුනොත් හොදයි.ඔව් කෑමක්.එත් වැඩේ නොපිටට ගිහින් කෑමක් අවොත් එකේ අපිට කියන වචනේ අයින් කරන මට කියලා දාගනින්යාළුවා;16331633 said:කොහොමද සෙට් උනොත්. කාටද ආඩම්බර.නිකන්ම වෙඩිමක්නෙ අපිට බං
කෑමක් තියෙන්නෙ.
![]()

අත්දකින්න කලින් නං මාත් ඔහොම තමයි හිතන් හිටියේ ඉතින්යාළුවා;16331537 said:මානසික විකාර. ඔයා හොල්මන් වලට බයයි ඒකයි ඔහොම පේන්නෙ.