Machan meke interiir eke funish quality eka kohomada. Nikan Chinese wage feel wennaddaHonda Vezel hybrid Z Package - Delivery Price 57 lkhs
![]()
![]()
![]()
Machan meke interiir eke funish quality eka kohomada. Nikan Chinese wage feel wennadda
මේකයි, ෆිට් හයිබ්රිඩ් 2013 එකයි හොන්ඩා එකෙන් ආපහු ගෙන්නනවා කියන්නේ ඇත්ත මචං.මේ දෙකේ ගියර් සිස්ටම් එකේ අවුලක් තියනවළු. ෆස්ට් එකෙන් සකන්ඩ් එකට මාරු වෙන්නේ නැතිළු . ඒක සොෆ්ට්වෙයා අවුලක් කියලළු හොන්ඩා කියන්නේ. මේවා තාම මාකට් කරලා තියෙන්නේ ජපානේ විතරලු ජාති දෙකෙන්ම වාහන 85000ක් විකුණලා තියෙවනළු මේ සේරම ආපහු ගෙන්න ගන්නවා කියලයි කියන්නේ.සෙනසුරාදා ඔටෝ විෂන් එකේ කිව්වේ............

ලංකාවේ තියෙන හයිබ්රිඩ්වල එන මේ වගේ දෝෂ මොහා හදන්න දන්න අය ඉන්නවද මචං.ප්රෝග්රෑම් රීසෙට් කරන්න පුළුවන් අයow machan re-call karala tiyenne....Vezel nm thama Auction dalath na...lanakawata kauruth dalath na mama hitanne...Lanakawata okkoma enne end of march...e nisa eka aulk wena ekak na
ලංකාවේ තියෙන හයිබ්රිඩ්වල එන මේ වගේ දෝෂ මොහා හදන්න දන්න අය ඉන්නවද මචං.ප්රෝග්රෑම් රීසෙට් කරන්න පුළුවන් අය
ඒ කියන්නේ හයිබ්රිඩ් එකක් ගන්න බය වෙන්න ඕන නෑ නෙද මචං.මොකො කම්පැනි රී කොල් කරා කිව්වම පොඩ්ඩක් අවුල් වෙනවනේ. දැන් ෆිට් එක එහෙම හොද මිලකට තියෙනවනේ.මේනටේන් කොහොමද මචං මේවයේow machan dan nm technicians la ennawa tikak
..ඒ කියන්නේ හයිබ්රිඩ් එකක් ගන්න බය වෙන්න ඕන නෑ නෙද මචං.මොකො කම්පැනි රී කොල් කරා කිව්වම පොඩ්ඩක් අවුල් වෙනවනේ. දැන් ෆිට් එක එහෙම හොද මිලකට තියෙනවනේ.මේනටේන් කොහොමද මචං මේවයේ
ඒ කියන්නේ හයිබ්රිඩ් එකක් ගන්න බය වෙන්න ඕන නෑ නෙද මචං.මොකො කම්පැනි රී කොල් කරා කිව්වම පොඩ්ඩක් අවුල් වෙනවනේ. දැන් ෆිට් එක එහෙම හොද මිලකට තියෙනවනේ.මේනටේන් කොහොමද මචං මේවයේ
machan mata 15-18 th athara car ekak monada thiyenne ?
Used ewath karanawada ??Corolla CE 110 , FB 15 , Civic EK 3 thama machan......

Used ewath karanawada ??![]()
Corolla CE 110 , FB 15 , Civic EK 3 thama machan......