රවිගේ යට ඇඳුමත් ගලවයි [Video]

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රවිගේ යට ඇඳුමත් ගලවයි [Video]

    මුසම්මිල් පාමංකඩ-අලිමංකඩ කතාවේ ඇත්ත කියා රවිගේ යට ඇඳුමත් ගලවයි

    රණවිරුවන් කොටි බල බිඳිමින් අලිමංකඩ, කිලිනොච්චිය අල්ලා ගනිද්දී එජාප මන්ත‍්‍රී රවි කරුණානායක විසින් අලිමංකඩ-පාමංකඩ, කිලිනොච්චි-මැදවච්චි කතාව කිවුවේ කොටි ඩයස්පෝරාවේ රාජරත්නම්ගේ ඩොලර් මිලියන් ගණන් අරගෙන යයි කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් චෝදනා කරයි.

    කොළඹ පැවති උත්සවව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රවි කරුණානායක යනු එජාපය විනාශ කරපු අයෙක් බවයි.

    lankacnews

    meka waradi nam musalminta wiruddawa nadu danna pululan
     
    NorrisJ

    Member
    Feb 28, 2014
    11
    1
    0
    What Hon Musammil says is Right,Ravi is Not a Sinhalese,His Real name is Ravi Karunanayagam,and Tamil by Ethnicity,However later he changed his name as Karunanayaka,His father was Tirinevdram Karunanayagam.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    රවී කෙසේවෙතත් මු නම් ආණ්ඩුවට support. chogam එකට යන්න එපා කියද්දීත් මු ගියා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    විපක්ෂය විපක්ෂය කෙල ගන්නවා. මහින්දට ඇත්තටම මැතිවරණයට කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න තියෙන්නේ.
    සිරසෙන් unp එකට නැතිවෙන්න ගහනවා. පතුරු යන්න. unp එකේ internal දේවල් හිටන් විවේචනය කරනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    අහ්හ් මම දැන් වීඩියෝ ඒක බැලුවේ..කෝ බං රවී කාරයගෙ ජොකා ගැලෙවුවේ නැහැනේ මුසම්මිලයා..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මුන් සියලු දෙනාම අපේ දාඩියෙන් කති බොති....
    අපේ හරක් බාගෙට කා මුන්ට කතිරේ ගසති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවි කියන්නෙ කොහොමත් කොටියෙක්නෙ. ඔක අමුතු කතාවක් නෙමේ unp එකේ ඉන්න තරමක් ඉන්නෙ කොටි.රනිල් කොටිය, රවි කොටිය, කිරිඇල්ල කොටිය,ඔකුන් ඔක්කොම රෙදි නැතුව කොටියට කඩේ ගියපු මිහරක්.
     
    NorrisJ

    Member
    Feb 28, 2014
    11
    1
    0
    රවි කියන්නෙ කොහොමත් කොටියෙක්නෙ. ඔක අමුතු කතාවක් නෙමේ unp එකේ ඉන්න තරමක් ඉන්නෙ කොටි.රනිල් කොටිය, රවි කොටිය, කිරිඇල්ල කොටිය,ඔකුන් ඔක්කොම රෙදි නැතුව කොටියට කඩේ ගියපු මිහරක්.

    DRJJ1224.jpg
     
    කරුණා හෙළ විරුවා, කේ.පි.හෙළ විරුවා , පිල්ලෙයාන් හෙළ විරුවා මුන් ඔක්කොම රට වෙනුවෙන් තම රට වෙනුවෙන් ජිවිතේ පුදන්න ආපු එවුන්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රවි කියන්නෙ කොහොමත් කොටියෙක්නෙ. ඔක අමුතු කතාවක් නෙමේ unp එකේ ඉන්න තරමක් ඉන්නෙ කොටි.රනිල් කොටිය, රවි කොටිය, කිරිඇල්ල කොටිය,ඔකුන් ඔක්කොම රෙදි නැතුව කොටියට කඩේ ගියපු මිහරක්.

    Machan meka gana mokada kiyanne uba? meyala hodai da UNP eken apu nisa? nattam eth koti da?

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කරුණා හෙළ විරුවා, කේ.පි.හෙළ විරුවා , පිල්ලෙයාන් හෙළ විරුවා මුන් ඔක්කොම රට වෙනුවෙන් තම රට වෙනුවෙන් ජිවිතේ පුදන්න ආපු එවුන්

    :lol::lol::lol: menna kathawa. un machan hoda paththata awama hoda un wenawa lu.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    රවි කියන්නෙ කොහොමත් කොටියෙක්නෙ. ඔක අමුතු කතාවක් නෙමේ unp එකේ ඉන්න තරමක් ඉන්නෙ කොටි.රනිල් කොටිය, රවි කොටිය, කිරිඇල්ල කොටිය,ඔකුන් ඔක්කොම රෙදි නැතුව කොටියට කඩේ ගියපු මිහරක්.

    උඹට වැරදිලා:rofl: , අද අප්‍රේල් පළවෙනිදා නෙමෙයි බන් :baffled:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මහින්දට ඇත්තටම මැතිවරණයට කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න තියෙන්නේ.
    :yes:
    :yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රවී කිව්වට ඕකා රවී කරුනනායගම්
    .මිනිස්සු රවට්ටන්න සිංහල නමක් දාන් ඉන්නේ :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan meka gana mokada kiyanne uba? meyala hodai da UNP eken apu nisa? nattam eth koti da?

    යුද්දය සදහා අබ ඇටයක ප්‍රමානයකින් හො දායක උන අය හොදයි තමා.මෑත ඉතිහාසයේ අපිට තිබ්බ ලොකුම අභියොගය ජයගන්ඩ උදවු කරපු ඔනෙ කෙනෙක් හොද අය. වල කපපු/වලකපන උන් ද්‍රොහියො