රවිගේ යට ඇඳුමත් ගලවයි [Video]
මුසම්මිල් පාමංකඩ-අලිමංකඩ කතාවේ ඇත්ත කියා රවිගේ යට ඇඳුමත් ගලවයි
රණවිරුවන් කොටි බල බිඳිමින් අලිමංකඩ, කිලිනොච්චිය අල්ලා ගනිද්දී එජාප මන්ත‍්‍රී රවි කරුණානායක විසින් අලිමංකඩ-පාමංකඩ, කිලිනොච්චි-මැදවච්චි කතාව කිවුවේ කොටි ඩයස්පෝරාවේ රාජරත්නම්ගේ ඩොලර් මිලියන් ගණන් අරගෙන යයි කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් චෝදනා කරයි.
කොළඹ පැවති උත්සවව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රවි කරුණානායක යනු එජාපය විනාශ කරපු අයෙක් බවයි.
lankacnews
meka waradi nam musalminta wiruddawa nadu danna pululan

, අද අප්‍රේල් පළවෙනිදා නෙමෙයි බන් 